දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කල තවත්
සැනසෙන්න බෑ ඇතුල ඇත්තෙම දුකක්
... හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්
ගනඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට
මං ආයේ හිනැහෙන්න පුර මඬලට
ළංවෙන්නේ නෑ කඳුළු පූජා කර
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කල තවත්
සැනසෙන්න බෑ ඇතුල ඇත්තෙම දුකක්
... හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්
ගනඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට
මං ආයේ හිනැහෙන්න පුර මඬලට
ළංවෙන්නේ නෑ කඳුළු පූජා කර


