Tfs
Brandy2020 Well-known member May 15, 2018 20,461 25,731 113 Sep 22, 2018 #43 ඔවුන්ට වඩා ඉකමනින් දියුණු වුන හොරු ඉන්නවා ලංකාවේ ප්රමුඛ වෙළෙන්දො, පාලකයෝ, ආංඩු සේවකයෝ, හමුදා නායකයෝ,පොලිස් ලොක්කෝ,....
ඔවුන්ට වඩා ඉකමනින් දියුණු වුන හොරු ඉන්නවා ලංකාවේ ප්රමුඛ වෙළෙන්දො, පාලකයෝ, ආංඩු සේවකයෝ, හමුදා නායකයෝ,පොලිස් ලොක්කෝ,....
G gimhanxx Member Sep 22, 2018 5 0 0 Sep 22, 2018 #46 samarakoon1995 said: එලිසබෙත් හෝම්ස්ට කෙලවුනෝ. Click to expand... ow bn eki horekne
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Sep 22, 2018 #47 Fatta REP++
pulgaka Well-known member May 26, 2015 1,121 1 357 83 Sep 22, 2018 #48 samarakoon1995 said: එලිසබෙත් හෝම්ස්ට කෙලවුනෝ. Click to expand...
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Sep 29, 2018 #50 Full story eka ada kiyewwe 36+
luxmen Member Jul 17, 2012 15,961 540 0 Sep 29, 2018 #51 tcgunarathena said: rep +++ ගොඩක් වටිනවා. මට තියන අවුල මේ හැමෝම වගේ අවුරුදු 25 අවසාන වෙනකොට තමන්ගේම කියලා සමාගම් පටන් අරගෙන තියනවා, නමුත් ලනක්වේ විදියට අවුරුදු 25 විතර වෙනකන්ම කරන්න වෙන්නේ ඉගන ගන්න එක. මම හිතන්නේ නිදහස් අද්යාපනය ඒකට එක හේතුවක් වෙන්නත් පුළුවන්... Click to expand... Lankavata kelavenan ,one reason ekak thama , education ekatama ,long time gatha kirima. Thaman igena gatthu ,podi deyakin unath, use karala ,goda enna try karanne naha. Too much of any thing is not for good. Education ekatath eya adalai.
tcgunarathena said: rep +++ ගොඩක් වටිනවා. මට තියන අවුල මේ හැමෝම වගේ අවුරුදු 25 අවසාන වෙනකොට තමන්ගේම කියලා සමාගම් පටන් අරගෙන තියනවා, නමුත් ලනක්වේ විදියට අවුරුදු 25 විතර වෙනකන්ම කරන්න වෙන්නේ ඉගන ගන්න එක. මම හිතන්නේ නිදහස් අද්යාපනය ඒකට එක හේතුවක් වෙන්නත් පුළුවන්... Click to expand... Lankavata kelavenan ,one reason ekak thama , education ekatama ,long time gatha kirima. Thaman igena gatthu ,podi deyakin unath, use karala ,goda enna try karanne naha. Too much of any thing is not for good. Education ekatath eya adalai.
jsandun Well-known member May 27, 2010 6,727 1,850 113 ශ්රී ලංකාව Oct 1, 2018 #55 You have given out too much Reputation in the last 24 hours, try again later.
2 24X7 Well-known member Oct 22, 2017 740 569 93 Oct 2, 2018 #56 මම දන්නා විදියට නවලෝක මුදලාලි කොළබ ඇවිත් කඩයක බොහොම අවංකව වැඩ කරනවා. කඩය් මුදලාලිට දරුවන් නැති නිසා කඩය නවලෝක මුදලාලි හිමි වෙනවා හැබෑ නවලෝක මුදලාලි තමා එක දිඋනු කරලා මහා නවලෝක වියාපාරය හදන්නේ. (මෙය වැරදි නම් කරුණාකර නිවැරදි කිරීමක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි...) මේක නිසා නවලෝක මුදලාලිව පොඩියට පටන් අරගෙන දිනු උනා කියන්න බැ... මොකද දක්ෂ පුද්ගලයකුට කඩයක් හම්ම උනොත් දිඋනු වෙන්න බැරිනම් වැඩක් නැ... හැබෑ ලංකාවේ EAP වගේ මෝඩ ළමඊ ඉන්න වියාපාර බංකොලොත් වෙලා තියනවා...
මම දන්නා විදියට නවලෝක මුදලාලි කොළබ ඇවිත් කඩයක බොහොම අවංකව වැඩ කරනවා. කඩය් මුදලාලිට දරුවන් නැති නිසා කඩය නවලෝක මුදලාලි හිමි වෙනවා හැබෑ නවලෝක මුදලාලි තමා එක දිඋනු කරලා මහා නවලෝක වියාපාරය හදන්නේ. (මෙය වැරදි නම් කරුණාකර නිවැරදි කිරීමක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි...) මේක නිසා නවලෝක මුදලාලිව පොඩියට පටන් අරගෙන දිනු උනා කියන්න බැ... මොකද දක්ෂ පුද්ගලයකුට කඩයක් හම්ම උනොත් දිඋනු වෙන්න බැරිනම් වැඩක් නැ... හැබෑ ලංකාවේ EAP වගේ මෝඩ ළමඊ ඉන්න වියාපාර බංකොලොත් වෙලා තියනවා...