දුක දිනූ බිලියන පතියෝ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    ඔවුන්ට වඩා ඉකමනින් දියුණු වුන හොරු ඉන්නවා ලංකාවේ ප්‍රමුඛ වෙළෙන්දො, පාලකයෝ, ආංඩු සේවකයෝ, හමුදා නායකයෝ,පොලිස් ලොක්කෝ,....
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    එලිසබෙත් හෝම්ස්ට කෙලවුනෝ.

    Okvfg72.png
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    rep +++

    ගොඩක් වටිනවා. මට තියන අවුල මේ හැමෝම වගේ අවුරුදු 25 අවසාන වෙනකොට තමන්ගේම කියලා සමාගම් පටන් අරගෙන තියනවා, නමුත් ලනක්වේ විදියට අවුරුදු 25 විතර වෙනකන්ම කරන්න වෙන්නේ ඉගන ගන්න එක. මම හිතන්නේ නිදහස් අද්‍යාපනය ඒකට එක හේතුවක් වෙන්නත් පුළුවන්...

    Lankavata kelavenan ,one reason ekak thama , education ekatama ,long time gatha kirima. Thaman igena gatthu ,podi deyakin unath, use karala ,goda enna try karanne naha. Too much of any thing is not for good. Education ekatath eya adalai.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම දන්නා විදියට නවලෝක මුදලාලි කොළබ ඇවිත් කඩයක බොහොම අවංකව වැඩ කරනවා. කඩය් මුදලාලිට දරුවන් නැති නිසා කඩය නවලෝක මුදලාලි හිමි වෙනවා හැබෑ නවලෝක මුදලාලි තමා එක දිඋනු කරලා මහා නවලෝක වියාපාරය හදන්නේ.
    (මෙය වැරදි නම් කරුණාකර නිවැරදි කිරීමක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි...)

    මේක නිසා නවලෝක මුදලාලිව පොඩියට පටන් අරගෙන දිනු උනා කියන්න බැ... මොකද දක්ෂ පුද්ගලයකුට කඩයක් හම්ම උනොත් දිඋනු වෙන්න බැරිනම් වැඩක් නැ...

    හැබෑ ලංකාවේ EAP වගේ මෝඩ ළමඊ ඉන්න වියාපාර බංකොලොත් වෙලා තියනවා...