දුක නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    Capture.JPG


    Then%20and%20now.jpg
    8.jpg
     
    • Sad
    Reactions: Solo Rider

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    එහෙ ජෙප්පො ඉන්න නැතිව ඇති. රටවල් දියුනු වෙලා ආයොජන ආව කාලේ තමා 80-90 කාලේ. ජෙප්පො ඒ කාලෙ ලංකාවට උරුම කලේ මරණ, ලංකාව මිනි මරු මිලෙච්චයන් ඉන්න රටක් කියල ලොකෙට ගියාම ආයොජන එයි ද?

    තරුණයෙක්ගේ හොදම කාලේ අවුරුදු 20-30 අතර කාලේ ඒ කාලෙ පිස්සු කෙලියොත් අනාත වෙනවා වගේ. ජෙප්පො ලොකේ කර්මාන්ත විප්ලවය පටන් ගන්න කාලෙම ලංකාව විනාස කරා.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ලී ක්වාන් යූ මහතිර් මොහොමඩ් සුසන්යෝගයවෙච්ච ගෝටාබය මහත්ත්යාව එලවගත්තනෙ අරගල පරයො ටික එකතුවෙලා. දැන් ඕවා බල බල හූල්ල හූල්ල ඉදපල්ලා
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    Bad management,curruption,poor decisions but still developing.
    horakana sanwardane kannada? lol

    ලී ක්වාන් යූ මහතිර් මොහොමඩ් සුසන්යෝගයවෙච්ච ගෝටාබය මහත්ත්යාව එලවගත්තනෙ අරගල පරයො ටික එකතුවෙලා. දැන් ඕවා බල බල හූල්ල හූල්ල ඉදපල්ලා
    kauda @erozan da keewe...........
    meek
    ------ Post added on Feb 10, 2023 at 7:21 PM