දුක පිටකිරීමේ අයිතිවාසිකම?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කතාව වෙනස් කරන්න එපා බලාපොරොත්තු වෙන ඇගයීම් කියලා මුලින් දැන් ප්‍රතිචාර කියන්න එපා. මොකද එහෙමනම් අපි මැරෙන එකත් අපි බලාපොරොත්තු වෙන්නෑ, අපිට නරකක් වෙන්න කියලා බලාපොරොත්තු වෙන්නෑ, අපිට ප්‍රශ්න එන්න කියලා අපිට බලාපොරොත්තු වෙන්නෑ. එහෙම ගත්තම ඔය හැම එකක්ම බලාපොරොත්තු නොවී හිටියොත් කොහොමත් සතුටින් තමා බන්😂 ඒ මොන බයිලාවක්ද ඒ කිව්වෙ. ඕක කිසිම ප්‍රායෝගික බවක් නෑනෙ බන්. ඔය විදිහට බලාපොරොත්තු වෙන්නැත්තන් උඹ කැලේකට වෙලා භාවනා කරන්න එපැයි. අහවල් එකටද ලෞකික ජීවිතේ ඉන්නේ.
    උබට ඉතින් කියන එක තේරුම් ගන්න බැරි නම් අඩ අඩා හිටපන්...
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මට අන්තිමට අඬුණේ kitty නැති උන වෙලාවේ. මං හිතන්නේ නෑ මම පිරිමියා, මම බොළඳ නැහැ, මගේ හිත හයියයි ඔහොම හිතලා රඟපාන්න ඕන කියලා.

    මොන අයියා උනත් පාරේ යද්දී තඩි බල්ලෙක් බුරාගෙන ආවොත් දුවනවා. මිනිස්සු එහෙම ශක්තිවන්ත විදියට නිර්මාණය උන උන් නෙවෙයි. ඉතින් අපි නිතරම macho ටයිප් වෙලා රඟපාන්න ඕනේ නැහැ.

    අපි ගැහැණු පිරිමි stereo type වෙන්න ඕන නැහැ. අපි මිනිස්සු වෙන්නයි ඕන. අපේ හැඟීම දැනීම ප්‍රකාශ කරන්න බය වෙන්න ඕනේ නැහැ.

    මම රෝස පාටට කැමති. මම මල් වලට කැමති. මට මල් දෙනවාට කැමති. මම කෙල්ලෙක් වගේ සංවේදියි සමහර වෙලාවට. ඕවා කියන්නවත් පිලිගන්නවත් ලජ්ජා වෙන්න ඕනේ නැහැ. ඔහොම දේවල් තිබ්බ කියලා මම පිරිමියෙක් නොවී ඉන්නෙත් නැහැ. මම පිරිමියෙක් වෙන්නේ මගේ වයිෆ් ට. එච්චරනේ වෙන්න ඕන.

    ඇත්ත ඇති සැටියෙන් කියලා, හෘද සාක්ෂියට අනුව ජීවත් වෙලා මැරිලා යන එක තමයි හරිම පිරිමි කම, ගැහැණු කම සහ මනුස්සකම කියල මම හිතන්නේ.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63

    අන්න උඹ හරියටම කියලා🤟 මම ඔච්චර දෙයක් කිව්වෙ නෑ මේකෙ උන් කොහොම තේරුම් ගනීද හිතලා.ඒත් එහෙම එකෙක් දැක්ක එක සතුටුයි.

    මේ video එක බලපල්ලා. අපේ සර් මේ රොහාන් පෙරේරා නම දැන්නම් ජීවතුන් අතර නෑ. කොහොමහරි සායනික මනෝවිද්‍යාව හිනි පෙත්තටම ගිය සහ ඒක උගන්නපු කෙනෙක්. මමනම් එයාගෙන් වෙන විෂයක් ඉගෙනගත්තෙ කොහොමහරි එයාගෙ දේශනයක් මේ. ඒකෙ ඔය ගැන කියනවා ටිකක් දීර්ඝව. පොල්ලෙන් ගැහුවා වගේ නොකියා.

    මට අන්තිමට අඬුණේ kitty නැති උන වෙලාවේ. මං හිතන්නේ නෑ මම පිරිමියා, මම බොළඳ නැහැ, මගේ හිත හයියයි ඔහොම හිතලා රඟපාන්න ඕන කියලා.

    මොන අයියා උනත් පාරේ යද්දී තඩි බල්ලෙක් බුරාගෙන ආවොත් දුවනවා. මිනිස්සු එහෙම ශක්තිවන්ත විදියට නිර්මාණය උන උන් නෙවෙයි. ඉතින් අපි නිතරම macho ටයිප් වෙලා රඟපාන්න ඕනේ නැහැ.

    අපි ගැහැණු පිරිමි stereo type වෙන්න ඕන නැහැ. අපි මිනිස්සු වෙන්නයි ඕන. අපේ හැඟීම දැනීම ප්‍රකාශ කරන්න බය වෙන්න ඕනේ නැහැ.

    මම රෝස පාටට කැමති. මම මල් වලට කැමති. මට මල් දෙනවාට කැමති. මම කෙල්ලෙක් වගේ සංවේදියි සමහර වෙලාවට. ඕවා කියන්නවත් පිලිගන්නවත් ලජ්ජා වෙන්න ඕනේ නැහැ. ඔහොම දේවල් තිබ්බ කියලා මම පිරිමියෙක් නොවී ඉන්නෙත් නැහැ. මම පිරිමියෙක් වෙන්නේ මගේ වයිෆ් ට. එච්චරනේ වෙන්න ඕන.

    ඇත්ත ඇති සැටියෙන් කියලා, හෘද සාක්ෂියට අනුව ජීවත් වෙලා මැරිලා යන එක තමයි හරිම පිරිමි කම, ගැහැණු කම සහ මනුස්සකම කියල මම හිතන්නේ.
    අන්න උඹ හරියටම කියලා🤟 මම ඔච්චර දෙයක් කු
    උබට ඉතින් කියන එක තේරුම් ගන්න බැරි නම් අඩ අඩා හිටපන්...
    උදාහරණයකට, මම දැන් tread එකක් දැම්මොත් හෙරොයින් ගැන. උඹ කියයි මම හෙරොයින් ගහනවා කියලා. ඒවගේ බොළඳ විදිහට තමා උඹ මාව ජජ් කරන්නේ😂
    ------ Post added on Aug 17, 2024 at 3:43 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    *පිරිමි විතරක් මේකට කමෙන්ට් කරන්න.

    තමන්ගේ දුක,පීඩනය අහිංසක විදිහට පිටකරගැනීම උදෙසා පිරිමි අවම වශයෙන් තනියමවත් අඬන්න ඕනේද?

    තනියමවත් අඬන්න හොඳ නැද්ද? සමහර ගොබ්බයන්ට අනුව ඒක අපේ පිරිමිකමට අගෞරවයක්ද ඇත්තටම?

    එහෙනම් ඇයි හැඬීමේ හැකියාව පිරිමින්ටත් දුන්නේ.

    මගේ මතය. අනිවාර්යයෙන් අපිට දරාගන්න අමාරු කේස් එකක් ආවම අරක්කු බොනවට වඩා තනියම අඬලා ඒක පිටකරන එක සාර්ථකයි🤟 ඒක තමා පිරිමිකම. නිකන් ලොල්ලො වගේ කුණුහරප කියාගෙන, වෙන උන්ගෙන් ඒ ඇරියස් යවලා වලි දාගන්නවට වඩා ඒක හරිම අවිහිංසාවාදියි සහ ඒක සාර්ථකයි. හොඳ ඵලදායී හැඬීමකින් පස්සෙ එන ආත්මඅභිමානය, ගැම්ම, හබායෑමේ අරමුණ ඔය මොකකින්වත් ගන්න බෑ. අනික එහෙම අඬලා දුමක් දැම්මම හොඳට වදිනවා. ඒක වෙනම එකක්.

    මොනාවුනත්, කොල්ලො දුක හිරකරන් ඉන්න ඕනෙ කියලා නීතියක් නෑ. මමත් තනියම එහෙම අවස්ථාවල අඬනවා. මම කට්ටියක් ඉස්සරහ මට මතක හිටින කාලෙක ඇඬුවේ එක පාරක් දෙපාරක්, එකක් බීලා දේශප්‍රේමය මතක් වෙලා අනෙක මීට අවුරුදු එකාමාරකට කලින් මගේ පූසා නැතිවුණ දවසේ. එදානම් කොච්චර මොකෙක් ආවත් මට ගානක් නැතිවෙන්න තිබ්බා පවුලෙ උන් විතරයි හිටියෙ හැබැයි. සමහර යාලුවො ඇහුවා පොඩි එකෙක්ද පූසෙක් නැතිවුන එකට අඬන්නෙ කියලා. ඒවා මෝඩයන්ට තේරෙන්නෑ අපිට දරුවො වගේ උන්.

    කොහොමහරි මම ඒවගේ ප්‍රශ්නයක් ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් මොකාටවත්ම කියන එකෙක් නෙවේ. දරාගන්න බැරිම පීඩනයක් තිබ්බොත් තනියම අඬන එක කොල්ලෙක්ට අතිසාර්ථක විසඳුමක්. ඒක කරහන් බය නැතුව. ගොබ්බ මවා ගත්ත පිරිමින්ගේ logical නැති කතා අහන්නැතුව. තොපි මැරෙයි ඔලුව පුපුරලා. කොල්ලො තමා අඬලා පීඩනේ පිටකරගන්න ඕනෙ කෙල්ලන්ට වඩා.

    එකගයි. 💯

    ඇඩෙන වෙලාවල් තියෙනව මචං දන්නෙම නැතුව. මමනම් අඩල තියෙනව තනියම.

    ඇට දෙකේ මයික්‍රො ප්ලාස්ටික් පිරිලා ඇත්තේ.
    ටෙස්ටෙස්ටරෝන් හෝමෝන ටෙස්ට් එකක් කරගනින්.

    මරු ලොජික් තියෙන්නෙ උබටත්, තාත්තා ජීවිතේට අඩනව දැකලා තියනවද ? නෑ නේ අන්න එහෙම හිටපන් පිරිමියෙක් වගෙ

    මේක අළුත් ජෙනරේශන් එකට තියන ලෙඩක්.
    පරිසර දූෂණයේ පලවිපාක.
    ලෙඩේ වැඩි උනාම @Mr.dark වගේ LGBTQ+ වෙනවා 😄
    ------ Post added on Aug 17, 2024 at 4:36 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    ඉතින් ඕකට හෑලි ලියන්න ඕනිද? අඩන එකා අඩයි නැති එකා නීකා ඉදියි.
     
    • Haha
    Reactions: gamerlk

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උදාහරණයකට, මම දැන් tread එකක් දැම්මොත් හෙරොයින් ගැන. උඹ කියයි මම හෙරොයින් ගහනවා කියලා. ඒවගේ බොළඳ විදිහට තමා උඹ මාව ජජ් කරන්නේ😂
    ------ Post added on Aug 17, 2024 at 3:43 AM
    අඩපන් ඉතින් ඔය කොහේ හරි මුල්ලකට ගිහිං...
     
    • Haha
    Reactions: gnilukshi

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    අඩපන් ඉතින් ඔය කොහේ හරි මුල්ලකට ගිහිං...
    🖕 මුල්ලකට ගිහින් උඹ පුක දියන්😂

    ඉතින් ඕකට හෑලි ලියන්න ඕනිද? අඩන එකා අඩයි නැති එකා නීකා ඉදියි.
    උඹ හෑල්ල කියෙව්වෙ ඇයි ඉතිං ඒනිසානේ ලියන්නේ😂
    ------ Post added on Aug 17, 2024 at 1:55 PM

    ඇට දෙකේ මයික්‍රො ප්ලාස්ටික් පිරිලා ඇත්තේ.
    ටෙස්ටෙස්ටරෝන් හෝමෝන ටෙස්ට් එකක් කරගනින්.

    මේක අළුත් ජෙනරේශන් එකට තියන ලෙඩක්.
    පරිසර දූෂණයේ පලවිපාක.
    ලෙඩේ වැඩි උනාම @Mr.dark වගේ LGBTQ+ වෙනවා 😄
    ------ Post added on Aug 17, 2024 at 4:36 AM

    කොල්ලන්ට කමෙන්ට් කරන්න කියලා තියෙන tread එකක මැදින් පුක නොදී හිටපන්කො ගූ නිලුක්ෂි. මයික්‍රො ප්ලාස්ටික් ඇති උඹෙ මහ එකාගෙ ඇට දෙකේ😂🖕 උඹ හෝමෝන ටෙස්ට් එකක් කරගනින් ඔය මැදින් පුක දෙන සීන් එක උඹෙ මහ එකාගෙන්ද ආවේ බල්ලෙක්ගෙන්ද කියලා😂
    ------ Post added on Aug 17, 2024 at 1:58 PM
     
    Last edited: