-------දුක බෙදා ගන්න වරෙල්ලා-------
මොනවා කරන්නද අපි පැරදුනා කමක් නැ දැන් කාටවත් බැනලා වැඩක් නැ කවුරුත් අපිට match බලන්න කියලා නැනේ අපිම match පිස්සුව හදාගන අපිම match බලලනේ මේ පැරදුනාම දුක් වෙන්නේ එ නිසා කාටවත් වැරද්ද පටවන්නේ කොහොමද කොහොමහරි අපේ team 1ක සටනක් දුන්නා ඒකට අපි ගරු කරමු.මොනවා කීවත් මාර දුකයි තමා දිනනකොට සතුට බෙදාගත්තෙත් අපි elakiri සෙට් 1ක එකටනෙ දැ පැරදුනාමත් දුක බෙදාගමු