අම්මල කියනව එකපාරට කෑගහගෙන ගේ ඇතුලට දුවං ගියාලු
පූසො වමනෙ දානව වගේ හඩක් ඇහිල මං ගිහින් බැලුව. පූස බිම වැටිල හිටිය දගල දගල. නිකං මොනාහරි උගුරෙ හිරවෙලා වගේ
හැම තැනම වතුර වගේ තිබුණ. මම අස්සෙන් එලියට ගත්ත. අනේ එක පාරක් දගලල පණ ගියා
ඇගේ මොකුත් තුවල නෑ. පණ ගිහින් විනාඩි පහකට විතර පස්සෙ නහයෙන් ලේ ආව..