දුක සීන් එකක් වුණා - ගෙදර පූසෙක් මැරුණ මේ දැං

ara88

Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    සර පයියෙක් කාලා වෙන්න ඇති. නයෙක් පොලගෙක් වෙන්නත් පුළුවන් මොකටත් ගේ අවට සුද්ද කර ගනින් @AnuradhaRa
     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,621
    1
    32,374
    113
    - උඩරට -
    විස සතෙක් කාලා සුවර් එකටම..
    ඒකයි මැරුනේ..
    දැන් ඉතින් ඌව වලදාලා පින් පමුනුවපන්..

    ඔය සත්තු කොහොමත් අන්තිම මොහොත ලං වෙනකොට මිනිස්සු ලගට දුවන් එනවා.. තමා ලගින්ම හිටපු අය ලගට
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,380
    113
    Behind u :p
    පූසා මොනාද බං..
    අපේ අයියා කෙනෙක් by pass surgery එක කලා නවලෝක.
    මිනිහට සිහිය එන්නේ නෑ..
    හෙට මැෂින් ගලවනවා .😢
    පොඩි දුවෙක් ඉන්නේ ඇඩෙනවා බං.
    Jackson Antony wage buduhamuduruwo mahindage nayo kiwwanam galawanne naa

    sorry 😔
     
    • Like
    Reactions: Any.key and NRTG

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අපේ ගෙදරත් ඔහොම පුසෙක් මැරුණා. වෙට් කිවේ නියුමෝනියාව ඇවිත් සෙම ගුලියක් හිරවෙලා හුස්ම ගන්න බැරිවෙලා කියලා. ඔය කියන විදියට තමයි මැරුණේ. මේ ඉන්නේ එයා. ෆොටෝ එක ගත්තේ 2010 මැයි. අගෝස්තු මාසේ නැතිඋනේ.

    img543535531.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    උපන්න හැමෝම මැරෙනවා. සත්තු මිනිස්සු කියල නෑ. ලෝකෙ ස්වභාවය දැනගෙන කම්පා නොවී ඉඳපං. ඕක උඹට මට පූසට කියල වෙනසක් නෑ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මගෙ පූසෙකුත් ඔහොම මැරුනා.සර්පයෙක් කාලා.ඒ විඳිල්ල බලන් ඉන්න බෑ තමා. පව්
     
    • Sad
    Reactions: NRTG and AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    සර්පයක් ගහලා මචං බලන්න තුවාල තියෙනවා ද කියලා
    ගොඩක් වෙලාවට පොළගේ ක් වෙන්න පුළුවන්
    (මෙලොව සියලු දේ අනිත්‍යයි අවොත් යන්න වෙනවා කියලා හිත හදා ගන්න බලන්න)
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    mama adurana astrology tamil dail ekak hitiya. pora issra kiyanwa gedra surathal sathu hadanna kiyala. mokada asswaha, hooniyam kapanwa mulinma wadinne gedra inna sathata lu.
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    නයෙක් හරි පොලගෙක් වගේ කන්න ඇති ගොඩක් පුසෝ මැරෙන්නේ සත්තු දෂ්ට කරලා
     
    • Like
    Reactions: AnuradhaRa