දුක හිතුනම

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Matath mulin ehema tibba... Eth insecure hindama wenna ba kalin boot kapu nisa rawatuna nisa..

    Dan nam ooka sahenna durata adui.. aththema nadda manda... Eth randuwam unoth nam riddanna kiyawenawa... Ewath dan adu wegena enne
     
    • Like
    Reactions: Commex

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Kaama raagaye prathipala. Owa ohoma thama. Experience eken kiyanne. Love kiyana eka paththakin thiyala asraya karapan. Love hari malailaw hari mona namin awath ganiyekgeyi minihekgeyi athare athi wenne sexual relationship ekak. Biological attraction ekak. Ekata love malailaw daagena marenna ona na.
     
    • Like
    Reactions: Commex

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Kaama raagaye prathipala. Owa ohoma thama. Experience eken kiyanne. Love kiyana eka paththakin thiyala asraya karapan. Love hari malailaw hari mona namin awath ganiyekgeyi minihekgeyi athare athi wenne sexual relationship ekak. Biological attraction ekak. Ekata love malailaw daagena marenna ona na.

    Ehemama kianna ba... Asexual couples innawa...

    Anika wayasata gehin sex nawattala decades ganak giyath bohoma hodin inna couples innawa
     
    • Like
    Reactions: Commex

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    mchn ubata danamath kellawa trust karanna puluwanne bn. kella ubata screenshot pawa ewala thiyenwane pahu giya tike. ithin aye aye thawath saka karanna epa. overthinking. dawasaka kellatama epa wei ubawa. thama epa wela nathnam ohoma kellagen prashna karana eka nawaththapan policiyen wage.
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මට නම් හිතෙන්නෙ ඔයා ගෑනු ලමයට ගොඩක් ආදරෙයි කියලා :love::)
    ඔව් ගොඩක් ආදරෙයි :)
    Othello Syndrome
    ඒක නැති කරගන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න මචං :)
    how old are you ?
    25 :)
    LOVE එකේ නැතුව ඔය වගේ වෙන වෙන අවස්ථාවක් කියපන් .LOVE එකක් ගවුනොත් තියන ඒවා නෙවේ වෙන උත්තර උබට හම්බෙන්නේ
    ගෙදර අය එක්ක එහෙමත් වෙලාවකට තියෙනවා බං..ඒ කියන්නෙ මේ පොඩි දෙයක් උනත් මම හිතින් ගෙදරින් ගිහිල්ලත් ඉවරයි.හැබැයි ටික වෙලාවකින් ඒක හරි.. :(
    Hapoo thuuuuuuu.oya wage prashna meka gahanna epa bn.2000n passe ekekgen ahapan
    මම 95 බන් :yes:
    අවුරුදු 4 ක සම්බන්දේ..දවස් 3යි හම්බෙලා තියෙන්නේ?
    ඔව් බන් ඇත්තටම... :)
    කෙල්ල බූටක් තිබ්බොත් සුවර් මූ කෝච්චියට බෙල්ල තියනවා නැත්තම් එල්ලිලා මැරෙනවා.. :lol:
    අනේ මන්දා බං.එහෙමත් නැති වෙයි...
    නෙගටිව් විදියට හිතෙන්න මුල .......
    ඕක දැම්මෙ බං අපේ ගෙදරින් කියනවා කේන්දරේ ගැලපෙන්නෙ නැත්නම් ඕවා කරන්න බෑලු.ඒකයි මුලින් බලාගන්න හැදුවෙ.නැත්නම් වෙන එකක් වත් හදාගන්න :)
    පලවෙනි affair එකද???
    ඔව් මචං :)
    mchn ubata danamath kellawa trust karanna puluwanne bn. kella ubata screenshot pawa ewala thiyenwane pahu giya tike. ithin aye aye thawath saka karanna epa. overthinking. dawasaka kellatama epa wei ubawa. thama epa wela nathnam ohoma kellagen prashna karana eka nawaththapan policiyen wage.
    මම එහෙම බනින්නෙ නෑ බං.ඒත් කෙල්ලගෙන් අහන්න කලින් මට අහන්නමයි හිතෙන්නෙ.ඇහුවම මහ මෝඩ කමක් ඇහුවෙ කියලා හිතෙනවා...

    අනේ මන්දා මම උබලගෙ කාලෙත් කනවද මන්දා ගොන් කතා අහලා..සොරි බන් :sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    May be brother.but I think everything will be fine when they are stay close.It seems to me that girl can understand the boy very well.I don’t know if I’m wrong:)
    Nope staying close will not do sht, he will always be insecure which will lead to false suspicions and eventually actual suspicions caused by false suspicions
     
    • Like
    Reactions: Commex and Geshi95

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    මට නම් හිතෙන්නෙ ඔයා ගෑනු ලමයට ගොඩක් ආදරෙයි කියලා :love::)
    ගොඩක් ආදරෙයි නෙවේ මූට කොයිල්

    එහෙම සැකේ රජකරනවානං කවදාවත් උඹට සාර්ථක විදියට සම්බන්දයක් අරං යන්න බෑ පුතා, කවුන්සලිං පලයං
     
    • Like
    • Sad
    Reactions: Commex and Geshi95
    ගොඩක් ආදරෙයි නෙවේ මූට කොයිල්

    එහෙම සැකේ රජකරනවානං කවදාවත් උඹට සාර්ථක විදියට සම්බන්දයක් අරං යන්න බෑ පුතා, කවුන්සලිං පලයං
    Ow sakaya hoda ne :)
     
    • Like
    Reactions: Commex

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    උඹ ඔය අවුරුදු හතරට දවස් තුනයි පැය දෙකහමාරක් හම්බෙලා කියන එක ගණන් හදලද කිව්වේ? ඒ කියන්නේ දවසකට සාමාන්යෙන් පැය 3ක්ල වගේ ලඟින් ඉඳලා ඒ පැය තුනේ එව්වා ගණන් කරලා පැය හැත්තෑ හතරහමාරකටද ගණන් හැදුවේ? 🙄
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ගොඩක් ආදරෙයි නෙවේ මූට කොයිල්

    එහෙම සැකේ රජකරනවානං කවදාවත් උඹට සාර්ථක විදියට සම්බන්දයක් අරං යන්න බෑ පුතා, කවුන්සලිං පලයං
    Ehema sakayak ne bn :(