Kaama raagaye prathipala. Owa ohoma thama. Experience eken kiyanne. Love kiyana eka paththakin thiyala asraya karapan. Love hari malailaw hari mona namin awath ganiyekgeyi minihekgeyi athare athi wenne sexual relationship ekak. Biological attraction ekak. Ekata love malailaw daagena marenna ona na.
ඔව් ගොඩක් ආදරෙයිමට නම් හිතෙන්නෙ ඔයා ගෑනු ලමයට ගොඩක් ආදරෙයි කියලා![]()

ඒක නැති කරගන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න මචංOthello Syndrome

25how old are you ?

ගෙදර අය එක්ක එහෙමත් වෙලාවකට තියෙනවා බං..ඒ කියන්නෙ මේ පොඩි දෙයක් උනත් මම හිතින් ගෙදරින් ගිහිල්ලත් ඉවරයි.හැබැයි ටික වෙලාවකින් ඒක හරි..LOVE එකේ නැතුව ඔය වගේ වෙන වෙන අවස්ථාවක් කියපන් .LOVE එකක් ගවුනොත් තියන ඒවා නෙවේ වෙන උත්තර උබට හම්බෙන්නේ

මම 95 බන්Hapoo thuuuuuuu.oya wage prashna meka gahanna epa bn.2000n passe ekekgen ahapan

ඔව් බන් ඇත්තටම...අවුරුදු 4 ක සම්බන්දේ..දවස් 3යි හම්බෙලා තියෙන්නේ?

අනේ මන්දා බං.එහෙමත් නැති වෙයි...කෙල්ල බූටක් තිබ්බොත් සුවර් මූ කෝච්චියට බෙල්ල තියනවා නැත්තම් එල්ලිලා මැරෙනවා..![]()
ඕක දැම්මෙ බං අපේ ගෙදරින් කියනවා කේන්දරේ ගැලපෙන්නෙ නැත්නම් ඕවා කරන්න බෑලු.ඒකයි මුලින් බලාගන්න හැදුවෙ.නැත්නම් වෙන එකක් වත් හදාගන්නනෙගටිව් විදියට හිතෙන්න මුල .......

ඔව් මචංපලවෙනි affair එකද???

මම එහෙම බනින්නෙ නෑ බං.ඒත් කෙල්ලගෙන් අහන්න කලින් මට අහන්නමයි හිතෙන්නෙ.ඇහුවම මහ මෝඩ කමක් ඇහුවෙ කියලා හිතෙනවා...mchn ubata danamath kellawa trust karanna puluwanne bn. kella ubata screenshot pawa ewala thiyenwane pahu giya tike. ithin aye aye thawath saka karanna epa. overthinking. dawasaka kellatama epa wei ubawa. thama epa wela nathnam ohoma kellagen prashna karana eka nawaththapan policiyen wage.

May be brother.but I think everything will be fine when they are stay close.It seems to me that girl can understand the boy very well.I don’t know if I’m wrongNope. He is just feeling insecure. Lack of self confidence.

Nope staying close will not do sht, he will always be insecure which will lead to false suspicions and eventually actual suspicions caused by false suspicionsMay be brother.but I think everything will be fine when they are stay close.It seems to me that girl can understand the boy very well.I don’t know if I’m wrong![]()
SometimesNope staying close will not do sht, he will always be insecure which will lead to false suspicions and eventually actual suspicions caused by false suspicions
ගොඩක් ආදරෙයි නෙවේ මූට කොයිල්මට නම් හිතෙන්නෙ ඔයා ගෑනු ලමයට ගොඩක් ආදරෙයි කියලා![]()
Ow sakaya hoda neගොඩක් ආදරෙයි නෙවේ මූට කොයිල්
එහෙම සැකේ රජකරනවානං කවදාවත් උඹට සාර්ථක විදියට සම්බන්දයක් අරං යන්න බෑ පුතා, කවුන්සලිං පලයං

ithin ahannath deyakda neda?අවුරුදු 4 ක සම්බන්දේ..දවස් 3යි හම්බෙලා තියෙන්නේ?
ඔව් මචං![]()
Ehema sakayak ne bnගොඩක් ආදරෙයි නෙවේ මූට කොයිල්
එහෙම සැකේ රජකරනවානං කවදාවත් උඹට සාර්ථක විදියට සම්බන්දයක් අරං යන්න බෑ පුතා, කවුන්සලිං පලයං
