දුක හිතුනම

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං මට පොඩි අවුලක් තියෙනවා.මට දැන් උදාහරණෙකට ගමුකො කෙල්ලගෙයි මගෙයි ප්‍රශ්නයක් කියලා..ප්‍රශ්න කියන්නෙ බං ඔන්න ඒකි මාත් එක්ක කතා කර කර ඉන්නකොට වීඩියෝ කෝල් එහෙම අරන් ඒකිට මැසේජ් එකක් එහෙම ආවොත්, එහෙම නැත්නම් ඒකිට වැරදිලා මට වෙනදා එවන ස්ටිකර් නැතුව වෙන එකක් එවුවොත්, ඔන්න ඔය වගේ මෙලෝ රහක් නැති පොඩි දේවල් වලට පවා මට අවුල් යනවා බං.මට ඒක කෙල්ලගෙන් අහන්නමයි හිතෙන්නෙ.ඇහුවෙ නැත්නම් මට එක එක ඒවා මතක් වෙනවා.කෙල්ල මාව දාලා යාවි කියලා හිතෙනවා.කලින් දේවල් අරවා මේවා මතක් වෙනවා බං.ඒත් මම ඒක එයාගෙන් ඇහුවම කාගෙන්ද මැසේජ් ආවෙ එහෙම කියලා මගේ හිතට මාර නිදහසක් එනවා.මම අරෙහෙම ඉන්නකොට කෙල්ලටත් තේරිලා අහනවා අසනීපෙන්ද? ඇයි අවුලෙන් වගේ ඉන්නෙ එහෙම කියලා..

    කෙල්ල මම ඇහුවොත් මැසේජ් කරේ කවුද අරවා මේවා ඔක්කොම කියනවා.එහෙම ඇහුවම සමහර වෙලාවට එයා හිතනවද දන්නෙ නෑ මම එයාව සැක කරනවා කියලා.මට ස්ක්‍රීන් ශොට් පවා එවනවා.

    මට තියෙන ප්‍රශ්නෙ බං මම එහෙම කෙල්ලගෙන් ඇහුවම ඕක ඔච්චර අහන්නත් දෙයක්ද අපරාදෙ ඇහුවෙ කියලා හිතෙනවා.අහන්න කලින් අහන්නමයි හිතෙන්නෙ.ඒත් ඇහුවම එහෙම නොකර හිටියා නම් කියලා හිතෙනවා.ඒපාර සේරටම වඩා අවුල කෙල්ල මම එයාව සැක කරනවද කියලා හිතයිද කියලා..

    මේ වගේ එක එක දේවල් ගොඩක් තියෙනවා බං.මේක මානසික අවුලක්ද? මම මේ අහන්නෙ ලදරු ප්‍රශ්නයක්ද මම දන්නෑ.මම අහන්න ඕන ප්‍රශ්නෙ හරියට ඇහුවද මන්දා.. මට දැන ගන්න ඕන එකම දේ මගේ හිත අවුල් යන එක නවත්තගන්නෙ කොහොමද කියලා.හැබැයි මේ හැමදේම කෙල්ල සම්භන්දව විතරයි ගොඩක් වෙලාවට...යාලුවො ගැන නම් එහෙම මොකුත් නෑ..ගෙදර අයත් එක්කත් වෙලාවකට අවුල් යනවා..එහෙම උනාම එක එක ඒවා හිතෙනවා.ගෙදරින් යන්න හිතෙනවා ඔය වගේ... කෙල්ල එක්කත් සම්භන්දෙ නවත්තන්න හිතෙනවා... හැබැයි ඒකි ආයෙත් කෝල් කරාම ඒකි දාලා කොහේ යන්නද කියලා හිතෙනවා.ඒකිගෙ කිසිම වරදක් නෑ මට අද වෙනකන් වචනයක් කියලා නෑ. දැන් අවුරුදු 4ක් අපේ සම්භන්දෙට..

    හැබැයි තාම හම්බවෙලා තියෙන්නෙ දවස් 3යි පැය 2හමාරක් වගේ...එයා ටිකක් දුර ඉන්නෙ.

    මට මෙහෙම දුක හිතෙන එක..හිත ඉක්මනට අවුල් යන එක...නෙගටිව් විදියටම හිතෙන එක.. මේවා මෙන්ටලි අවුල්ද බං..මට අමුතු කෙනෙක් වෙන්න ඕනෙ නෑ මගේ අඩුපාඩු හදාගන්නයි ඕනෙ. මේවා හදාගන්න පුලුවන්නම් උදව් කරන්න මචං :sorry::confused:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    LOVE එකේ නැතුව ඔය වගේ වෙන වෙන අවස්ථාවක් කියපන් .LOVE එකක් ගවුනොත් තියන ඒවා නෙවේ වෙන උත්තර උබට හම්බෙන්නේ
     
    • Like
    Reactions: Commex

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Machn Every person has insecurities (Even the people who preach on Elakiri as they are perfect), Do not worry. Since you understand your issues you can get rid of them.
    Jaya wewa!!
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මචං මට පොඩි අවුලක් තියෙනවා.මට දැන් උදාහරණෙකට ගමුකො කෙල්ලගෙයි මගෙයි ප්‍රශ්නයක් කියලා..ප්‍රශ්න කියන්නෙ බං ඔන්න ඒකි මාත් එක්ක කතා කර කර ඉන්නකොට වීඩියෝ කෝල් එහෙම අරන් ඒකිට මැසේජ් එකක් එහෙම ආවොත්, එහෙම නැත්නම් ඒකිට වැරදිලා මට වෙනදා එවන ස්ටිකර් නැතුව වෙන එකක් එවුවොත්, ඔන්න ඔය වගේ මෙලෝ රහක් නැති පොඩි දේවල් වලට පවා මට අවුල් යනවා බං.මට ඒක කෙල්ලගෙන් අහන්නමයි හිතෙන්නෙ.ඇහුවෙ නැත්නම් මට එක එක ඒවා මතක් වෙනවා.කෙල්ල මාව දාලා යාවි කියලා හිතෙනවා.කලින් දේවල් අරවා මේවා මතක් වෙනවා බං.ඒත් මම ඒක එයාගෙන් ඇහුවම කාගෙන්ද මැසේජ් ආවෙ එහෙම කියලා මගේ හිතට මාර නිදහසක් එනවා.මම අරෙහෙම ඉන්නකොට කෙල්ලටත් තේරිලා අහනවා අසනීපෙන්ද? ඇයි අවුලෙන් වගේ ඉන්නෙ එහෙම කියලා..

    කෙල්ල මම ඇහුවොත් මැසේජ් කරේ කවුද අරවා මේවා ඔක්කොම කියනවා.එහෙම ඇහුවම සමහර වෙලාවට එයා හිතනවද දන්නෙ නෑ මම එයාව සැක කරනවා කියලා.මට ස්ක්‍රීන් ශොට් පවා එවනවා.

    මට තියෙන ප්‍රශ්නෙ බං මම එහෙම කෙල්ලගෙන් ඇහුවම ඕක ඔච්චර අහන්නත් දෙයක්ද අපරාදෙ ඇහුවෙ කියලා හිතෙනවා.අහන්න කලින් අහන්නමයි හිතෙන්නෙ.ඒත් ඇහුවම එහෙම නොකර හිටියා නම් කියලා හිතෙනවා.ඒපාර සේරටම වඩා අවුල කෙල්ල මම එයාව සැක කරනවද කියලා හිතයිද කියලා..

    මේ වගේ එක එක දේවල් ගොඩක් තියෙනවා බං.මේක මානසික අවුලක්ද? මම මේ අහන්නෙ ලදරු ප්‍රශ්නයක්ද මම දන්නෑ.මම අහන්න ඕන ප්‍රශ්නෙ හරියට ඇහුවද මන්දා.. මට දැන ගන්න ඕන එකම දේ මගේ හිත අවුල් යන එක නවත්තගන්නෙ කොහොමද කියලා.හැබැයි මේ හැමදේම කෙල්ල සම්භන්දව විතරයි ගොඩක් වෙලාවට...යාලුවො ගැන නම් එහෙම මොකුත් නෑ..ගෙදර අයත් එක්කත් වෙලාවකට අවුල් යනවා..එහෙම උනාම එක එක ඒවා හිතෙනවා.ගෙදරින් යන්න හිතෙනවා ඔය වගේ... කෙල්ල එක්කත් සම්භන්දෙ නවත්තන්න හිතෙනවා... හැබැයි ඒකි ආයෙත් කෝල් කරාම ඒකි දාලා කොහේ යන්නද කියලා හිතෙනවා.ඒකිගෙ කිසිම වරදක් නෑ මට අද වෙනකන් වචනයක් කියලා නෑ. දැන් අවුරුදු 4ක් අපේ සම්භන්දෙට..

    හැබැයි තාම හම්බවෙලා තියෙන්නෙ දවස් 3යි පැය 2හමාරක් වගේ...එයා ටිකක් දුර ඉන්නෙ.

    මට මෙහෙම දුක හිතෙන එක..හිත ඉක්මනට අවුල් යන එක...නෙගටිව් විදියටම හිතෙන එක.. මේවා මෙන්ටලි අවුල්ද බං..මට අමුතු කෙනෙක් වෙන්න ඕනෙ නෑ මගේ අඩුපාඩු හදාගන්නයි ඕනෙ. මේවා හදාගන්න පුලුවන්නම් උදව් කරන්න මචං :sorry::confused:

    Overthinking ! සරලව හිතපන්..ඔනවට වඩා හිතන්න එපා..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    අවුරුදු 4 ක සම්බන්දේ..දවස් 3යි හම්බෙලා තියෙන්නේ?
    කෙල්ල බූටක් තිබ්බොත් සුවර් මූ කෝච්චියට බෙල්ල තියනවා නැත්තම් එල්ලිලා මැරෙනවා.. :lol: