දුක හිතුනා බයියනේ 🥺

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    🥺🥺🥺🥺

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැති ඇමතිවරුන් විසින් මගහරිමින් සිටින තත්ත්වයක් ඇති වී තිබේ.

    ඊට හෙට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කර ගැනීමට එම මන්ත්‍රීවරුන් දැඩි උනන්දුවක් දැක්වීමයි.

    මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරය දරද්දී පාර්ලිමේන්තු ආපන ශාලාවේ දී ඔහු හා ආහාර ගැනීමට මන්ත්‍රීවරුන් විශාල වශයෙන් උනන්දු වුවද දැන් ඔහු බොහෝ අවස්ථාවල තනිව ආහාර ගනිමින් සිටියි.

    අගමැති ධුරය දරද්දී ඔහු පාර්ලිමේන්තුව පැමිණි අවස්ථාවන්හි පිළිගැනීමට විශාල මන්ත්‍රීවරුන් පිරිසක් පිවිසුම දොර අසලට එක්ව සිටියද අද වන විට ඔහු පාර්ලිමේන්තු සභාවට පිවිසෙන්නේ ආරක්‍ෂක පොලිස් නිලධාරියෙකු සමග පමණකි.

    ඔහුගේ සමීපතම මන්ත්‍රීවරුන් දෙදෙනකු හෝ තුන් දෙනෙකු පමණක් ඉඳහිට ඔහු සමීපයේ සිටින බවද වාර්තා වෙයි.

    🥺
    වැඩි තන්හාවේ ප්‍රතිඵල
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අනේ අපේ මයින්ද මාත්තියා

    Sad Cry GIF by SpongeBob SquarePants
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    අඩෝ එහෙම කරන්න එපා බං යුද්ධේ ඉවර කරපු සිංහල බෞද්ධ නායකයට 😣
    මහින්ද මහත්තයා තනියෙම එහෙම ඉන්න වෙලාවක ඔලුවට පොලු පාරවල් දෙක තුනක් දීලා ලේ පෙරාගෙන බල්ලෙක් වගේ මැරිලා යන්න අවස්තාව සලසලා දෙන එක අපේ යුතුකම 😍
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    අඩෝ එහෙම කරන්න එපා බං යුද්ධේ ඉවර කරපු සිංහල බෞද්ධ නායකයට 😣
    මහින්ද මහත්තයා තනියෙම එහෙම ඉන්න වෙලාවක ඔලුවට පොලු පාරවල් දෙක තුනක් දීලා ලේ පෙරාගෙන බල්ලෙක් වගේ මැරිලා යන්න අවස්තාව සලසලා දෙන එක අපේ යුතුකම 😍
    ugandawe hangapu salli tika ganne nadda etakota
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ugandawe hangapu salli tika ganne nadda etakota
    උගන්ඩාවේ ඇති සල්ලියක් නෑ අප්පච්චි ජන්දෙට කලින් යුරෝප් පැත්තේ බංකොලොත් රටකට ගියා.
    අර ඉතාලි සංචාරේ ගියේ අන්න ඒ කාලේ.
    රන්ජනී දාබරේ ඇන්ටි සහ සමාගම හරහා තමයි ඒවා බැංකු ගත වෙන්නේ 🫡
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අඩෝ අද ම් දැන් සෙට් උන එකා.. ඌ කිවුවෙම මහින්ද අගමැති වෙනවා මයි කියල..
    ඌ කලින් දවසක ටක්කෙටම කිවිවා චන්දේ 9 නෑ .. පස්සේ හිතුන කාලෙක තියයි කියල.. එදා මම කරබාගෙන ඉඳල චන්දේ ගැසට් කරපු දවසේ ඌට නෝන්ඩියට කිවුවා දැන් හරිද කියලා.. මේක හිනාවෙලා කිවුවා බලාගෙන හිටපන්කෝ කියල.. ඌ කිවුව දේම උනා,, මු ටිකක් කන්ටැක්ට්ස් තියෙන එකෙක්.. මූ කියන විදියට නම් මහින්ද අගමැති වෙන එක ශුවර්.. හේතුවත් කිවුවා.. හේතුව අර්බුදයක් නිර්මානය කිරීම... තවගොඩක් දේවල් කිවුවා බලමු..
     
    ඉතිං කියන්නකෝ අපිටත්.. :rolleyes:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඉතිං කියන්නකෝ අපිටත්.. :rolleyes:
    ඒක තමා කිවුවේ.. තව ගොඩක් කියන දේවල් කියල මට මෙතන පච වෙන්න බෑ.. ඒ වැඩ ලං වෙනකොට මිනිස්සුන්ට කුතුහලයක් එනවනේ ,,සිරාවට මෙහෙම වෙයිද වගේ එකක්.. අන්න එතකොට ඊට කලින් කියන්නම්...
     
    • Like
    Reactions: EdNygma

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ආවු ලපය දැක්කා විතරයි උබට බඩු ගියා නේද පොන්ස් 🤣🤣🤣
    උබට නම් ලපයා වතුර නාපු එකත් ඇති මතක් කරන් පුකේ ඇගිල්ල ගහගන්න 🫡🫠
    අකුරු ලොකු වෙන එකෙන්ම පේනවා කොච්චර රිදොගෙනද කියලා සියුමැලි පොන්නයා 🤣