දුක හිතුනා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    Capture.png

    අවුරුදු 5ක් ගිහින් 3200i බලල තියෙන්නේ
    දවස් තුනක් ගිහින් 158000 බලල

    මැව් මැව් මැව්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    ලංකාවෙ දේශපාලුවොයි, මීඩියා හැතිකරෙයි රටට කරපු විනාසෙ තමයි ඔය. ලංකාවෙ බහුතරයක් දෙනා දැනුමට, බුද්ධියට වැදගත් වෙන යමක් හරි, උසස් රසවින්දනයක් තියෙන, අලුත් යමක් හිතන්න පුළුවන් දේවල් බලන්න, කරන්න යොමු වෙනවා හුගක් අඩුයි. හුගක් අයගෙ මනස හැදිලා තියෙන්නෙ සරල රසවින්දනයක් වෙනුවෙන්. කලාව පැත්තෙන් විතරක් නෙවේ අනිත් අංශවලටත් ඔය දේ එක හා සමානව බලපාලා තියෙනවා. සවිඥානික බව හුගක් අඩුයි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,428
    6,310
    113
    ඕපදූප ගොඩවල් කවුරුත් බලනව එතන ජොබ්ලස් උනුයි ඩොකයි ඉංජයි හවුස් වයිෆ්ලයි හැම එකා ම. ඔච්චර විව්ස් උඹට ඕන නම් ලංකාව ම උඹේ සබ්ජෙක්ට් එක කරන්න එපැයි. ඔය විව්ස් ගානෙ ලොකු ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: God Butcher

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඉතින් මනුස්සයො ඔය ටෙක්නිකල් දේවල් බහුතරයකට අවශ්‍ය වෙන්නෙ නෑ එහෙම වෙන්න ඕනෙත් නෑනෙ. අනිත් අතට ඕක බලපු තුන්දාස්ගානෙන් පන්ගුවකුත් උඩ එක බලල ඇති සමහර විට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    ඕනවට වඩා ටෙක්නිකල් දේවල දෙන්න එපා .
    අනිත් උන්ටත් තෙරෙනේ විදියට කරන්න !

    ලංකාවේ කොල්ලෙක් ඩයෝඩ් එකකින් දාන වැඩ කොහොමද ?

    ට්‍රාන්සිස්ටරයකින් ලොවම මවිත කල අපේ ඉංජිනේරුවා

    රාවණ දඩුමෝනරයට බාවිතා කල ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන ඇස් අදහාගත නොහැකි අනාවරණයක් !!

    ඔන්න ඔහොම title දාල උබ අහසට අත දික්කරන් ඉන්න thumbnail දාල හදපන් කෝ. 🥴
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,370
    2,368
    113
    ඕනවට වඩා ටෙක්නිකල් දේවල දෙන්න එපා .
    අනිත් උන්ටත් තෙරෙනේ විදියට කරන්න !

    ලංකාවේ කොල්ලෙක් ඩයෝඩ් එකකින් දාන වැඩ කොහොමද ?

    ට්‍රාන්සිස්ටරයකින් ලොවම මවිත කල අපේ ඉංජිනේරුවා

    රාවණ දඩුමෝනරයට බාවිතා කල ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන ඇස් අදහාගත නොහැකි අනාවරණයක් !!

    ඔන්න ඔහොම title දාල උබ අහසට අත දික්කරන් ඉන්න thumbnail දාල හදපන් කෝ. 🥴
    :lol: :yes: :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    Capture.png

    අවුරුදු 5ක් ගිහින් 3200i බලල තියෙන්නේ
    දවස් තුනක් ගිහින් 158000 බලල

    මැව් මැව් මැව්
    mama SBR rubber gana video ekak danawa umba balanawada? nane...
    dam mamath andanna onada okata thread dan... ? :lol:

    ohoma baluwoth langadi iphone 14 release video eka simultaneous live baluwa million ganak... top youtubers latawath ehema views nathi nisa okkoma youtube karana eka nawaththanna ona ehenam :lol:
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,428
    6,310
    113
    ඕනවට වඩා ටෙක්නිකල් දේවල දෙන්න එපා .
    අනිත් උන්ටත් තෙරෙනේ විදියට කරන්න !

    ලංකාවේ කොල්ලෙක් ඩයෝඩ් එකකින් දාන වැඩ කොහොමද ?

    ට්‍රාන්සිස්ටරයකින් ලොවම මවිත කල අපේ ඉංජිනේරුවා

    රාවණ දඩුමෝනරයට බාවිතා කල ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන ඇස් අදහාගත නොහැකි අනාවරණයක් !!

    ඔන්න ඔහොම title දාල උබ අහසට අත දික්කරන් ඉන්න thumbnail දාල හදපන් කෝ. 🥴
    මම සබ්ස්ක්‍රයිබ් කරල තියෙන චැනල් එකකත් ඒ විදියට ඕප දූප ස්ටයිල් ටොපික් දාන්න ගත්තා. ඒකි ගුලි කාලා වීඩියෝ දානව වගේ දැන් 😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඕකෙ ඉතින් එහෙම වැරැද්දක් නෑ බන්. මිනිස්සු කවුරුත් වැඩියෙන් consume කරන්නෙ entertainment තමයි. දවසම ටෙක්නිකල් දේවල් බල බල මොලේ වෙහසවන් නෑනෙ. ලෝකෙ කොහෙත් එහෙමයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඕනවට වඩා ටෙක්නිකල් දේවල දෙන්න එපා .
    අනිත් උන්ටත් තෙරෙනේ විදියට කරන්න !

    ලංකාවේ කොල්ලෙක් ඩයෝඩ් එකකින් දාන වැඩ කොහොමද ?

    ට්‍රාන්සිස්ටරයකින් ලොවම මවිත කල අපේ ඉංජිනේරුවා

    රාවණ දඩුමෝනරයට බාවිතා කල ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන ඇස් අදහාගත නොහැකි අනාවරණයක් !!

    ඔන්න ඔහොම title දාල උබ අහසට අත දික්කරන් ඉන්න thumbnail දාල හදපන් කෝ. 🥴
    Lankawe unta set wenne clickbait title thama😅😅