මං ලංකාවේ videos බලන්නෙම නැති තරම්
1. ඒවට දාන comments
2. Trending වෙන videos කිසිම වැඩක් නෑ. එක්කෝ දෙවෙනි ඉනිම සංගීතේ නැත්තන් Hiru Super stars
මේ ලෝ වැඩක් නැති Tik Tok,
3. Quality content ගොඩක් අඩුයි skin care routine, work outs, fashion designing, study vlogs, music, වගේ categories වලින් වැටෙන video හුගක් අඩුයි( මං බලන්නේ මේ categories විතරයි හී.........)