දුක 2.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මගෙ 3 සහ 4 වෙනි නිර්මානයන් වෙනවා.

    කියවලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න කස්ටියම.





    මා ඔබ හට තවම මේපමන ආදරය කරන්නේ ඈයි දෝ

    මා හට ඔබ කවදා හෝ ආදරය කරන්නේ දෝ
    මා හට සෑමදා විරහව පමනක් ඉතිරි වේවිදෝ
    මා හට ඔබ සෑමදා සිහිනයක් පමනක් වේවිදෝ


    මා සිත සොරා ගෑනිමට දෙව්ලියේ ඔබ පෑමිනියේ කෙලෙසින්
    දෝ
    මා සිතට දෙව්ලියේ ඔබ කා වෑදුනේ කෙලෙසින්දෝ
    මා නිසල සිත සසල කරේ දෙව්ලියේ ඔබ කෙලෙසින්දෝ
    මා සිතට දුක පමනක් ඉතුරු කර දෙව්ලියේ ඔබ නික්මුනේ කෙලසින්දෝ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lesatama liyala thiyanawa elazz:)
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අකුරින් අකුර තව ඇමිණෙයි............
    පදයෙන් පදය තව මිමිණෙයි...........
    නිමක් නොපෙනෙන අනන්තය වෙත..........
    මගේ සිතිවිලි තවත් ඉගිලෙයි..........



    දිගටම ලියමු සහෝ..............
    අපි ඉන්නවා කියවන්න..........!!!