දුක_යනු ? සතුට_යනු ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුක_යනු ? සතුට_යනු ?

    දුක යනු... ? සතුට යනු.... ?

    24fz345.jpg

    දුක යනු... ? මට මේන්න... මේ වගෙ.... ත්‍රෙඩ් එකක්, දාන්නම..... හිතුනු එක ගැන(ලු).. :rolleyes::lol::lol::rolleyes:
    :love:
    සතුට යනු... ? හ්ම්ම්...... ඔයාලා හැමෝම, මට... නොබැන... ඉන්න.. එක.. ගැන(ලු).. :rolleyes::lol::lol::dull: ❤ ❥ ❣ ❦ ❧

    කෝ.. කෝ.. දැන් ඔයාලත් කියමුකෝ බලන්න........ :rolleyes::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුක යනු ඔයා කිරියට එන්නේ නැතුව ඉදීමය......(මට නෙවෙයි ඈ......මම කිව්වේ පොදු මහා කිරියො ගැන)
    සතුට යනු ඔයත් එක්ක වලියක් දා ගැනීමය.......(ඒක නම් මට ඈ!!)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුක යනු ඔයා කිරියට එන්නේ නැතුව ඉදීමය......(මට නෙවෙයි ඈ......මම කිව්වේ පොදු මහා කිරියො ගැන)
    සතුට යනු ඔයත් එක්ක වලියක් දා ගැනීමය.......(ඒක නම් මට ඈ!!)
    Ah ehenam innakoo.., :dull::dull:
    aaye issara wage oyaa ekka wali dagannamko ehenam Lol :rofl::rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    එහෙනම් සතුටු වෙන්න...ඔන්න මම බැන්නේ නැ.. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සතුට යනු : කාලෙකට පස්සේ ~ Titi ~ ත්රෙඩ් එකක් දැමීමයි. :)
    දුක යනු : ඒ දාපු එකත් @@##$$^^ ක් වීමයි! :dull:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    සතුට යනු : කාලෙකට පස්සේ ~ Titi ~ ත්රෙඩ් එකක් දැමීමයි. :)
    දුක යනු : ඒ දාපු එකත් @@##$$^^ ක් වීමයි! :dull:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සතුට යනු : කාලෙකට පස්සේ ~ Titi ~ ත්රෙඩ් එකක් දැමීමයි. :)
    දුක යනු : ඒ දාපු එකත් @@##$$^^ ක් වීමයි! :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16910390 said:
    සතුට යනු කාලෙකින් අඩියක් ගැසීමට ආරාධනාවක් ලැබීමයි :yes:
    දුක යනු අඩි ගැසීමට ගෙදරින් අවසර නොලැබීමයි :angry:
    සතුට යනු මැරීඩ් ක්ලබ් එකේ උන් සමග සහෝදරත්වයෙන් ෂොට් එකක් ගැසීමය....
    දුක යනු එසේ සහෝදරත්වයෙන් ෂොට් ගැසූ උන් ජෝක් අදුනන්නේ නැතුව මා හට කේවයි ජෙල් නැතුව ඇකේ පුරීමය............
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සතුට යනු මැරීඩ් ක්ලබ් එකේ උන් සමග සහෝදරත්වයෙන් ෂොට් එකක් ගැසීමය....
    දුක යනු එසේ සහෝදරත්වයෙන් ෂොට් ගැසූ උන් ජෝක් අදුනන්නේ නැතුව මා හට කේවයි ජෙල් නැතුව ඇකේ පුරීමය............
    :rofl:
     
    • Like
    Reactions: sachith19920726

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mage nan duka yanu lagadi idan darunuwata past eka matak wimay

    sathuta yanu parana yaluwo ekka shot ekak gesimay..
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සතුට යනු මැරීඩ් ක්ලබ් එකේ උන් සමග සහෝදරත්වයෙන් ෂොට් එකක් ගැසීමය....
    දුක යනු එසේ සහෝදරත්වයෙන් ෂොට් ගැසූ උන් ජෝක් අදුනන්නේ නැතුව මා හට කේවයි ජෙල් නැතුව ඇකේ පුරීමය............

    :rofl::rofl: වේදනාව බේරෙනව :rofl::rofl: