මහ මැදුරු තුල ඉන්න..
කෝටිපති මහත්වරු...
පයට පෑ නොගෙන සේ
කැහුටු දූවිලි අහුරු....
ලොකුම ලොකු කාර් වල..
සිනාසී යන රුසිරු....
දැක බලා හිතට ගන්..
ඒ වගේ වෙන අයුරු...
වැසි දිනක තෙත බරිව
පොරවනා ගෝනි මළු...
හිරිකිතෙන් ඉවතලා...
සීතලේ නුඹ වෙව්ලු...
හැටි යලිත් සිහි වෙලා...
හවස වැහි වලාකුළු..
ගෝනියක් ගෙනාවෙමි..
ලා ගනින් කඩමාලු....
ඇහෙන බිදු බිදු වැස්ස..
තද කරන් එන ලෙසේ...
ගොරවනා හඩ පවා..
ගිගුම් දෙනවා ඇසේ...
ගිනි ගැහෙන වේදනා...
ඉවසන්න බෑ කුසේ...
කුණාටුව නොම වරෙන්..
දුගී අපගේ දෙසේ...
කෝටිපති මහත්වරු...
පයට පෑ නොගෙන සේ
කැහුටු දූවිලි අහුරු....
ලොකුම ලොකු කාර් වල..
සිනාසී යන රුසිරු....
දැක බලා හිතට ගන්..
ඒ වගේ වෙන අයුරු...
වැසි දිනක තෙත බරිව
පොරවනා ගෝනි මළු...
හිරිකිතෙන් ඉවතලා...
සීතලේ නුඹ වෙව්ලු...
හැටි යලිත් සිහි වෙලා...
හවස වැහි වලාකුළු..
ගෝනියක් ගෙනාවෙමි..
ලා ගනින් කඩමාලු....
ඇහෙන බිදු බිදු වැස්ස..
තද කරන් එන ලෙසේ...
ගොරවනා හඩ පවා..
ගිගුම් දෙනවා ඇසේ...
ගිනි ගැහෙන වේදනා...
ඉවසන්න බෑ කුසේ...
කුණාටුව නොම වරෙන්..
දුගී අපගේ දෙසේ...
good writing..


