දුටුගැමුණු_කියන්නේ_දුෂ්ටයෙක්ද?
මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න
දෙරණ film awards 2015 වෙනුවෙන් පවත්වන සාකච්චාවක්
කතා කරන්නේ පහුගිය කාලේ එක දිගට නිර්මාණය උන
ඓතිහාසික කතා පුවත් ගැන නිර්මාණය උන චිත්රපටි ගැන
එක පහුගිය කාලේ ලොකු රැල්ලක් වගේ උන දෙයක්
https://www.facebook.com/SinhalaBuddhist/videos/10153927215421934/?theater
දුටුගැමුණු කියන්නේ දුෂ්ටයෙක්ලු...
රුවන්වැලිසෑය කියන්නේ ඒ මහා පාපකර්මය වෙනුවෙන් කළ නිර්මනයක්ලු
https://www.facebook.com/abrighterfutuersl/videos/vb.1638173669751848/1714698688766012/?type=2&theater
මෙන්න තව එකක්
මේකේ කියන්නේ "මම කන කෑම එක ගැන දුක හිතුනා
ඒකෙන් බදු ගහලා අහිංසක උතුරේ මනුස්සයෙක්ගේ පපුව හිල් කරනවා නේද කියලා"
මෙන්න සම්පුර්න වැඩසටහන
මේ කතා අහනකොට නම් හිතට ලොකු වේදනාවක් සහ තරහක් එනවා මට නම්
හැමෝටම සංවාදයට ආරාධනා කරනවා