දුටුගැමුණු_කියන්නේ_දුෂ්ටයෙක්ද?

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    දුටුගැමුණු_කියන්නේ_දුෂ්ටයෙක්ද?

    මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න
    දෙරණ film awards 2015 වෙනුවෙන් පවත්වන සාකච්චාවක්
    කතා කරන්නේ පහුගිය කාලේ එක දිගට නිර්මාණය උන
    ඓතිහාසික කතා පුවත් ගැන නිර්මාණය උන චිත්‍රපටි ගැන
    එක පහුගිය කාලේ ලොකු රැල්ලක් වගේ උන දෙයක්

    https://www.facebook.com/SinhalaBuddhist/videos/10153927215421934/?theater

    දුටුගැමුණු කියන්නේ දුෂ්ටයෙක්ලු...
    රුවන්වැලිසෑය කියන්නේ ඒ මහා පාපකර්මය වෙනුවෙන් කළ නිර්මනයක්ලු

    https://www.facebook.com/abrighterfutuersl/videos/vb.1638173669751848/1714698688766012/?type=2&theater

    මෙන්න තව එකක්
    මේකේ කියන්නේ "මම කන කෑම එක ගැන දුක හිතුනා
    ඒකෙන් බදු ගහලා අහිංසක උතුරේ මනුස්සයෙක්ගේ පපුව හිල් කරනවා නේද කියලා"

    මෙන්න සම්පුර්න වැඩසටහන

    මේ කතා අහනකොට නම් හිතට ලොකු වේදනාවක් සහ තරහක් එනවා මට නම්

    හැමෝටම සංවාදයට ආරාධනා කරනවා :(:(:(
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    Kiyanda lesi bn katath yudde tiyeddi kata puka wahagena hitapu ewn dan pora wenda talks nan ada banawa kochara ayage thathala puthala yudde hinda nathi wenda adda bn adath oka tibba nan ubalage ape nadayo keedenek nan marenda thibbada eka amathaka wena buru ralak inna ratak bn meka lejja bn mewa ahaddi mun hena radical kiyala hithagena talks denne eth ekek wath practical ne
     
    • Like
    Reactions: ilanganthilaka

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය බන් අලුත් පරපුරේ උන්..උණ හමුදාව එක්ක තරහයි..අපේ ඉතිහාස රජවරු එක්ක තරහයි..ඩොලර් වලට කරන උණ ටිකක් බන්..
     
    • Like
    Reactions: ilanganthilaka

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටින්කිරි ගගා යුද්ද කරන්න බෑ බන්, කරාට පස්සේ ඇද කියන්න නං දාහක් ඉන්නව හැබැයි කරන්න තමා එකෙක්වත් නැත්තේ :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ මුල් පුටුවලට පත්වුණ අවජාතකයෝ ඉන්න රටක උන්ගේ පුත්තු බල්ටි ගහනවා බන් ...

    මුන්ගේ ජාතකේ වැරැද්ද .අම්ම හරි තාත්ත හරි අවලමේ ගියාම ඔහොම තමා .
     
    • Like
    Reactions: ilanganthilaka

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    සක්කිලි බන් සක්ක්ලි....රට නිදහස් කර ගන්න එක මුන් දක්කින්නේ පාපකර්මයක් විදියට.
    අපිට අද උනත් කොටි නිරපරාදේ මිනිස්සු මරපු ඒවා දකිනකොට දුකක් දැනෙන්නේ ඒ දේවල් නවත්වන්න පුළුවන් කොන්ද පන තියෙන නායකෙයක් පොත් වලින් නැතුව ඇත්තටම දැක ගන්න පුළුවන් එක උන ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නේ. මුන්ට ඒ දේවල් නවත්වපු එක ගැන කිසිම කෙලෙහි ගුණයක් නැ පර හැත්ත.
     
    Last edited:
    • Like
    Reactions: ilanganthilaka

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න
    දෙරණ film awards 2015 වෙනුවෙන් පවත්වන සාකච්චාවක්
    කතා කරන්නේ පහුගිය කාලේ එක දිගට නිර්මාණය උන
    ඓතිහාසික කතා පුවත් ගැන නිර්මාණය උන චිත්‍රපටි ගැන
    එක පහුගිය කාලේ ලොකු රැල්ලක් වගේ උන දෙයක්

    https://www.facebook.com/SinhalaBuddhist/videos/10153927215421934/?theater

    දුටුගැමුණු කියන්නේ දුෂ්ටයෙක්ලු...
    රුවන්වැලිසෑය කියන්නේ ඒ මහා පාපකර්මය වෙනුවෙන් කළ නිර්මනයක්ලු

    https://www.facebook.com/abrighterfutuersl/videos/vb.1638173669751848/1714698688766012/?type=2&theater

    මෙන්න තව එකක්
    මේකේ කියන්නේ "මම කන කෑම එක ගැන දුක හිතුනා
    ඒකෙන් බදු ගහලා අහිංසක උතුරේ මනුස්සයෙක්ගේ පපුව හිල් කරනවා නේද කියලා"

    මෙන්න සම්පුර්න වැඩසටහන

    මේ කතා අහනකොට නම් හිතට ලොකු වේදනාවක් සහ තරහක් එනවා මට නම්

    හැමෝටම සංවාදයට ආරාධනා කරනවා :(:(:(

    දුශ්ට ගාමිණී කියන එකට තමයි දුටු ගැමුණු කියන්නෙ.එ නම වැටුනේ එළාර එක්ක යුද්දෙට යන්නැතුව තාත්තා නිකන් ඉන්නකොට ,තරහ පෙන්වන්න තාත්තට ගෑණු ඇදුම් යවපු නිසා.ඉට එහා කරපු දුශ්ට කම් ගැන නම් අහලා නැහැ.
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    සක්කිලි බන් සක්ක්ලි....රට නිදහස් කර ගන්න එක මුන් දක්කින්නේ පාපකර්මයක් විදියට.
    අපිට අද උනත් කොටි නිරපරාදේ මිනිස්සු මරපු ඒවා දකිනකොට දුකක් දැනෙන්නේ ඒ දේවල් නවත්වන්න පුළුවන් කොන්ද පන තියෙන නායකෙයක් පොත් වලින් නැතුව ඇත්තටම දැක ගන්න පුළුවන් එක උන ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නේ. මුන්ට ඒ දේවල් නවත්වපු එක ගැන කිසිම කෙලෙහි ගුණයක් නැ පර හැත්ත.

    මරුසිරා;19613645 said:
    ලංකාවේ මුල් පුටුවලට පත්වුණ අවජාතකයෝ ඉන්න රටක උන්ගේ පුත්තු බල්ටි ගහනවා බන් ...

    මුන්ගේ ජාතකේ වැරැද්ද .අම්ම හරි තාත්ත හරි අවලමේ ගියාම ඔහොම තමා .

    aththa.muta manasika ledak tiyenawa hama ekatamai hama detamai banala famous wenna hadana.me tiyenne uta deepu supirima uttare.

    https://www.facebook.com/abrighterfutuersl/videos/1714746372094577/

    ඔය බන් අලුත් පරපුරේ උන්..උණ හමුදාව එක්ක තරහයි..අපේ ඉතිහාස රජවරු එක්ක තරහයි..ඩොලර් වලට කරන උණ ටිකක් බන්..

    ටින්කිරි ගගා යුද්ද කරන්න බෑ බන්, කරාට පස්සේ ඇද කියන්න නං දාහක් ඉන්නව හැබැයි කරන්න තමා එකෙක්වත් නැත්තේ :dull:

    Kiyanda lesi bn katath yudde tiyeddi kata puka wahagena hitapu ewn dan pora wenda talks nan ada banawa kochara ayage thathala puthala yudde hinda nathi wenda adda bn adath oka tibba nan ubalage ape nadayo keedenek nan marenda thibbada eka amathaka wena buru ralak inna ratak bn meka lejja bn mewa ahaddi mun hena radical kiyala hithagena talks denne eth ekek wath practical ne

    manasika rogi uttek ban

    හැමෝටම රේප් 13+ දුන්න
    රේප් කපපු කෙනත් නම දාල කැපුවනම් දෙනවා රේප් 13+ ගානෙ
    එහෙමයි යකෝ නියම සිංහලයන්ගේ හැටි :cool:
    මේක අරාබිය නෙමේ සිංහලයන්ගේ රට තමා :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අපේ සමහර ඉතිහාස මුලාශ්‍ර වල පිළිගන්න බැරි දේවල් තියනවා.
    නමුත් එහෙමයි කියලා හැමදේම වෙනස් වෙන්න ඕනේ කියල දෙයක් නැහැ.
    මොනවා උනත් මගේ විශ්වාසය නම් සුද්දගේ කාලේදී අපේ ඉතිහාස මුලාශ්‍ර වලට සැහෙන ලොකු විනාශයක් කරලා තියනවා. ඒ වගේම ඉන්දියානු ආක්‍රමණ වලදී.
    මොනවා උනත් ඒ මිනිස්සු කරපු දේවල් නිසා තමා ජාතියක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් දේවල් ටිකක් අද ඉතිරි වෙලා තියෙන්නේ.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සක්කිලි බන් සක්ක්ලි....රට නිදහස් කර ගන්න එක මුන් දක්කින්නේ පාපකර්මයක් විදියට.
    අපිට අද උනත් කොටි නිරපරාදේ මිනිස්සු මරපු ඒවා දකිනකොට දුකක් දැනෙන්නේ ඒ දේවල් නවත්වන්න පුළුවන් කොන්ද පන තියෙන නායකෙයක් පොත් වලින් නැතුව ඇත්තටම දැක ගන්න පුළුවන් එක උන ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නේ. මුන්ට ඒ දේවල් නවත්වපු එක ගැන කිසිම කෙලෙහි ගුණයක් නැ පර හැත්ත.

    sinhalayage heti ban oka
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මේ තියෙන්නේ මට රේප් සමග ලැබුන අදහසක්

    "wadinna watina elara wage rajakenekwa marala iwara wela dagab hadala wadina kena dushtayek neme manasika ledek. dutu gamunu kiyanne manasika wikurthithawayakin peluna ledek. weerayek neme. oya wage un weerayo widihata lamayinta ugannana ekath waradiy"

    මේක දාපු කෙනාට ඇයි බැරි නියම පිරිමියෙක් වගේ මේ thread එකේම මේ අදහස දාන්න

    හැමෝගෙම අදහස් දැනගන්න තමයි මේ නුල දාලා තියෙන්නේ
    ඕනෙම මතයකට ගරු කරනවා
    හැබැයි කොන්ද කෙලින් තියාගන තමන්ගේ අදහස කිවොත් විතරයි කොල්ලනේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    ado sirawata mehema kiyana un innawada :shocked::shocked:
    yako ohoma hithana unge am$%£ ballo dala hu%£"£" one....
    maha awajathakayo ralakne.....

    okun thawa tika kalekin kiyai ara paraya prabhakaran marapu eka paw kiyala...
    shikke mehemath minissu... :(
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කියලා වැඩක් නැ බන්. මුන් කාලකන්නි, මුන්ගෙන් රටට වැඩකුත් නැ අපිට වැඩකුත් නැ.$ වලට පු* දෙක කාලකන්නි හැත්ත.:angry:

    දුටුගැමුණු කියන්නේ නියම වීරයෙක්, අදහන්න වටින නියම මනුස්සයෙක්. දුටුගැමුණු රජතුමා රටට කොච්චර සේවාවන් කරලා තියෙනවද. මම කැමතිම රජ කෙනෙක් තමයි දුටුගැමුණු කියන්නේ. මෙයාලා තමයි නියම වීරයෝ.:yes: