දුටුගැමුනු රජතුමා කාමාතුරයෙක්ද ?
දුටු ගැමුනු රජතුමා ගෙන අපි ගොඩක් සුබවාදී කතා අසා ඇත,ඒත් මට ලගදි අහන්න ලැබුන දුටු ගැමුනු රජතුමා කියන්නේ කාමයට ලොල් උන රජකෙනෙක් කියල,ඔහුගේ මරනය පවා සිදුවී ඇත්තේ නාග කුලයට අයත් පෙම් යුවලක් රජ තුම දැක ඒ තරුනිය ගෙන රජතුමගේ කමය ඇවිස්සී තරුනයාව මර තරුනිය දූශන කල බවයි පසුව තරුනයා නාගයෙක් වී රජතුමාට දෂ්ට කල නිසා කිය මට අහන්න ලැබුනා...මෙය සිංහල ජනතවගේ ජනප්රවාදයයි...ඔබ මේ ගෙන දන්නවද මේක ඇත්තක්ද ?,