දුටුගැමුනු රජතුමා කාමාතුරයෙක්ද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුටු ගැමුණු රජතුමා එහෙම කලා කියන්න source ? :eek:

    ඉස්සර හැම රජාම එහෙම තමයි.
    දුටුගැම්ම එහෙම නෑ කියල කියන්න සාධක සපයන්න ඕනෙ උබයි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර හැම රජාම එහෙම තමයි.
    දුටුගැම්ම එහෙම නෑ කියල කියන්න සාධක සපයන්න ඕනෙ උබයි...

    ඒ මනුස්සයට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තිබ්බනෙ මනුස්සයො :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:
    හරියට නිකං බලෙං ඇදං ගිහිං අන්තඃපුරේ පිරෙව්ව වගේ කතාව :baffled: ඒ කාලෙ ගෑණුත් රජතුමා එද්දි නලෝ නලෝ එන පාරෙ ඉන්න ඇති අන්තඃපුරේට ඇතුල් වෙන්නම බලාගෙන :rofl:

    එහෙම එන්නෙ වේසගෑනු කියල රජා දන්න්ව...
    රජා කැමති අහින්සක මොඩක් කෙල්ලන්ට...,
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes:
    හරියට නිකං බලෙං ඇදං ගිහිං අන්තඃපුරේ පිරෙව්ව වගේ කතාව :baffled: ඒ කාලෙ ගෑණුත් රජතුමා එද්දි නලෝ නලෝ එන පාරෙ ඉන්න ඇති අන්තඃපුරේට ඇතුල් වෙන්නම බලාගෙන :rofl:

    ඉස්සර ගණු ඉන්න ඇත්තේ අනේ මාවත් අරන් පලයන් කියාගෙන.
    ඔය කතාව හදලා තියෙන්නේ එහෙම දුටුගැමුණු අරන් නොගියපු කට්ට කළු
    නාකි නැම්බියක්.
    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ මනුස්සයට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තිබ්බනෙ මනුස්සයො :baffled:

    ප්‍රශ්න වැඩි නිසා stress එක අඩුකරගන්න තමයි හැමදාම පෙටිටි කැඩුවෙ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම එන්නෙ වේසගෑනු කියල රජා දන්න්ව...
    රජා කැමති අහින්සක මොඩක් කෙල්ලන්ට...,

    :lol: උඹ කොහොමද යකෝ ලංකාවෙ හිටපු හැම රජාගෙම ආශාවන් දන්නෙ :baffled:

    ඉස්සර ගණු ඉන්න ඇත්තේ අනේ මාවත් අරන් පලයන් කියාගෙන.
    ඔය කතාව හදලා තියෙන්නේ එහෙම දුටුගැමුණු අරන් නොගියපු කට්ට කළු
    නාකි නැම්බියක්.
    :lol:

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: උඹ කොහොමද යකෝ ලංකාවෙ හිටපු හැම රජාගෙම ආශාවන් දන්නෙ :baffled:

    generalizing තමා..

    ඒකාලෙ හිටපු මිනිස්සු , රජාගෙ බලය , මහජනතාවගේ යටහත් පහත් බව , ගෑනුන්ට මිනිස් අයිතිවාසිකම් නොතිබීම, රජා තමන්ගේ පෞරුස්ත්වය පෙන්වපු විදිය වගේ කාරනා සලකල තමයි එහෙම වෙන්න ඇති කියල හිතුවෙ...

    දුට්ට අනිත් රජාලටත් වඩා පවුරුශයක් මේන්ටේන් කරපු එකෙක් ...
     
    • Like
    Reactions: SpartacusSL

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    පරණ ත්‍රඩ් බැලුවාම යකා කව්ද කියලා හොයාගන්න පුළුවන් lol
    පුක ඉරාගත්ත කොටියෙක් ද කොහෙද ? lol
    තාම පුක රිදෙනවාද

    ජීවිතය ජනතාව වෙනුවෙන් මුදාහල තීලිපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1847423
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ඒ කලෙ අපේ අක්ක නංගි අම්ම ඕව අතුලට ඇදන් ගියද දන්නෑ, තාත්තව මැටිහගල මරපු එකානෙ ඔය,ඉස්සර ඉදන්ම අපි රජ්ජුරුවො අපිට ඇරල යනකන් බලන් ඉන්නව,දැනුත් එහෙමනෙ, කොන්දක් නෙති මගෙ සින්හල කමගෙන මම දුක් වෙනව... තම අපේ කලෙ රජ්ජුරුවො අපිව කඩෙ අරිනව...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒ කලෙ අපේ අක්ක නංගි අම්ම ඕව අතුලට ඇදන් ගියද දන්නෑ, තාත්තව මැටිහගල මරපු එකානෙ ඔය,ඉස්සර ඉදන්ම අපි රජ්ජුරුවො අපිට ඇරල යනකන් බලන් ඉන්නව,දැනුත් එහෙමනෙ, කොන්දක් නෙති මගෙ සින්හල කමගෙන මම දුක් වෙනව... තම අපේ කලෙ රජ්ජුරුවො අපිව කඩෙ අරිනව...

    උබ හිතුවද රජ කෙනෙක් උන පලියට සල්ලාලයෙක් වෙනවා කියලා.
    උබලට තාමත් තියෙන්නේ ඒ වචනෙට තියෙන බය.
    තොපි වගේ උන්ව සොරබොර වැවේ ගිල්ලලා මරන්න ඕනා.
    :yes:
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    පරණ ත්‍රඩ් බැලුවාම යකා කව්ද කියලා හොයාගන්න පුළුවන් lol
    පුක ඉරාගත්ත කොටියෙක් ද කොහෙද ? lol
    තාම පුක රිදෙනවාද

    ජීවිතය ජනතාව වෙනුවෙන් මුදාහල තීලිපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1847423

    ඕක හරියට කියවපන්, කැ* කොටිගෙන නෙවේ තියෙන්නෙ,ඔය මිනිහ ගැන අපි කවදවත් අහල තිබ්බද ඔය මිනිහ ගැන...
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ඒ කලෙ අපේ අක්ක නංගි අම්ම ඕව අතුලට ඇදන් ගියද දන්නෑ, තාත්තව මැටිහගල මරපු එකානෙ ඔය,ඉස්සර ඉදන්ම අපි රජ්ජුරුවො අපිට ඇරල යනකන් බලන් ඉන්නව,දැනුත් එහෙමනෙ, කොන්දක් නෙති මගෙ සින්හල කමගෙන මම දුක් වෙනව... තම අපේ කලෙ රජ්ජුරුවො අපිව කඩෙ අරිනව...

    ඇයි බන් දෙමුල්ලු ඔච්චර දුටුගැමුනට බය .
    අවරුදු ගානකටම ඔලුව උස්සන්න බැරිවෙන්න පුකේ ඇරලා ගිය නිසාද ? lol
    තාමත් වේදනාවෙන් අධෝනා දෙනවා:lol::lol::lol:
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    දෙමල සිංහල නෙවෙ බන් ප්‍රශ්නෙ... තේරුන් ගනිල්ලකො හරි ප්‍රශ්නෙ මොකක්ද කියල
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ඕක හරියට කියවපන්, කැ* කොටිගෙන නෙවේ තියෙන්නෙ,ඔය මිනිහ ගැන අපි කවදවත් අහල තිබ්බද ඔය මිනිහ ගැන...

    ane pala yanna..
    thilipan gena umba ochchara danne umbath LTTE kaarayekda?
    thilipan merunu heti hariyatama hoya ganin edata umba lejja wei oya kiyapu warnanawa gena..
    umbala wage eun gena manige thiruwe satahanak dekka meeta awrudu kihipayakata pera.

    hema prashnayak dihama oya widiyata hegim walin thirana ganna minissu inna nisa thamai api thama methana,hema deyakma wicharathmaka buddiyen hithana minissu nirmanaya karana samajayak apita ona machan...

    බම්බුව තමා. ඌ පුලුවන් තරම් ට්‍රයි කරලා තියෙනවා උපවාසේ අතහරින්න. කොටි ඉඩ දීලා නෑ. ඌට මෑරෙන්නම ඈරලා. ඒ මනුස්සයට මෑරෙන්න වුවමනාවක් තිබිලා නෑ. අරුන් තමා ඉස්පිරිතාලේ ගෙනියන්න නොදී බලෙන්ම මෑරෙන්න ඈරලා තියෙන්නේ

    ලබ්බ තබා. ඌ අන්තිම මොහොතේ වතුර ඉල්ලුවාමහම ප්‍රභාකරන් ltte උන්ට නියෝග දීලා වතුරවත් දෙන්න එපා කියලා. ප්‍රභාකරන්ට ඕනේ උනේ තවත් දෙමළ තරුණයෝ ජිවිත පරිත්‍යාග කරන්න උනන්දු කරවන්න තිලීපන් උපවාසය අතරතුර මැරෙන එක.

    පසුකාලීනව ltte මරාගෙන මැරෙන බලකායේ පුහුණුවෙ මුල්ම කාරණය ලෙස කියලා දෙන්නේ තිලීපන් කරපු පරිත්‍යාගය ගැන. එහෙමයි ප්‍රභාකරන් දෙමළ තරුණයන්ගේ බ්‍රෙන්වොෂ් කලේ

    plz බන් මැහුම් ටික ගැලවිලා නම් ආයි මැහුම් දාගනින් ? පුක වන වුනාම ගලෝලා අයි ගුද මාර්ගයක් දාන්නද
    :no::no:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගෑනු 35000ක් එක්ක හැමිනිච්ච කැස්ත්‍රෝ ට වඳින එවුන් තමයි දුටුගැමුණු ගෙ නාග කන්‍යාව අල්ලගෙන මේ දවස්වල චූන් වෙලා නහින්න හදන්නෙ.
     
    • Like
    Reactions: pubudukl

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ලංකාව හැමදම මෙහෙම්මම තමා,දිවුනු වෙන පාටක්නම් පෙන්නෑ, පේනවනෙ ප්‍රශනයක් විග්‍රහ කරගනන විදිය, උගත් මානසිකත්වයෙන් උත්තර දෙනව වෙනුවට වල් පල් දොඩෝනව ,මිත්‍රවරුනී අතීතය ගැන අපිට ප්‍රෞඩත්වයක් තියනව හැබැයි ඒ ඉතිහාසය වන්දනා කරන්න නෙවේ අපිට ඉතිහාසයෙ උගත් පාඩම් වලින් අනාගතය දිහා බලන්නයි...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    දුටු ගැමුණු රජතුමා එහෙම කලා කියන්න source ? :eek:

    දුටුගැමුණු එහෙමද කියලා දන්නෙ නැහැ එත් රජෙක් කියන්නෙ කාමාතුර ඩයල් එකක් වෙන්න ඉඩ තියෙන එකෙක්.එහෙන් මෙහෙන් අන්තපුර නැතිව දැහැමි පොරවල් ඉන්න ඇති.
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලන එකෙක් නම් රජවරු කියන්නෙ මොනවගෙද කියන එක ගැන යම් අදහසක් ගන්න පුළුවන්.

    දුටුගැමුණු කොහොමත් හොඳ එකෙක් නම් නෙමෙ. තමන්ගෙ තාත්තාට යට ඇඳුම් එවපු පුතානෙ?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    විජිතපුර සටනට
    ගොස් එන ගැමුණු කුමරුට
    හිතිලා හු**නට
    ගලක් කැපුවා වේළුසුමනට