දුටුගැමුනු රජතුමා කාමාතුරයෙක්ද ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකා අහපන්, කියන එකා නෙවේ කියන කතාව....

    https://youtu.be/jsTU--PNEcI?t=763

    අලුත් පරම්පරාවේ ඉන්නේ කිසිම වෑඩක් නෑති සෙට් එකක් නේ. පාරේ යන බල්ලොන්ට ජාතක වෙච්ච එවුන්නේ බන් උන්ට රජවරු වගේ වීරයෝ පිරිමි පෙන්නන්න බෑ. නගින්නේ නෑති හින්දා බඩුවක් ගහපු එවුන්ට ඉරිසියයි
    ඔතන කතා කරන විදර්ශ කියන එකාගෙනම් ඉතිහාසය මම දන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉදලා දන්නවා.:lol::lol::lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපි ඒ කාලේදි අපේ නංගි අක්ක අම්ම බිලිදටත් ඔහොම බලෙන් අතවර කලාද දන්නෑ නේද බන්...මට හරිම අප්සෙට් බන් රජා ගැන

    දැන් මොනවා කරන්නද බං හිත හදා ගනිං
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අලුත් පරම්පරාවේ ඉන්නේ කිසිම වෑඩක් නෑති සෙට් එකක් නේ. පාරේ යන බල්ලොන්ට ජාතක වෙච්ච එවුන්නේ බන් උන්ට රජවරු වගේ වීරයෝ පිරිමි පෙන්නන්න බෑ. නගින්නේ නෑති හින්දා බඩුවක් ගහපු එවුන්ට ඉරිසියයි
    ඔතන කතා කරන විදර්ශ කියන එකාගෙනම් ඉතිහාසය මම දන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉදලා දන්නවා.:lol::lol::lol::lol:

    තොපි වගේ උන්තම ඉතිහාසය වන්දනා කර කර ඉන්නේ,ඉතිහසය හරියට කියවගන්න බැරිව,තොපි මේ ලංකාවෙන් මැරැනකන් මේ ලංකාව දිවුනු වෙන්නෙ නෑ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    සමහර කාලෙට හරක් එක එක ජාති අරන් එනවා ඉතිහාසය වැරදි කියන්න.
    තවත් සමහරක් රට පාලනය කරනවා වලපල්ලට ගෙනියන්න
    මේකත් ඒ වගේ මෝඩ වැයමක්
    දුටුගැමුණු රට එක්සේසත් කරපු රජ කෙනෙක්, මේවගේ බොළඳ දේවල් දාල ගොන් අතල් ගන්න එපා මල්ලි
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    සමහර කාලෙට හරක් එක එක ජාති අරන් එනවා ඉතිහාසය වැරදි කියන්න.
    තවත් සමහරක් රට පාලනය කරනවා වලපල්ලට ගෙනියන්න
    මේකත් ඒ වගේ මෝඩ වැයමක්
    දුටුගැමුණු රට එක්සේසත් කරපු රජ කෙනෙක්, මේවගේ බොළඳ දේවල් දාල ගොන් අතල් ගන්න එපා මල්ලි

    ඒ ගෞරවය ශ්‍රී ලන්කිකයෙක් වශයෙන් මගේ හදවතෙත් තියනව,ඒත් ඉස්සර ඉදන්ම මේ වගේ සිද්දි සිද්ද උනා,හැබැයි අපිට කොන්දක් නෑ එව පිලිගන්න, වැරැද්දට වැරෙද්ද කියන්න ලන්කවෙ උන්ට කොන්දක් නෑ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    දුටු ගැමුනු කියන්නේ රාජපක්ශ ජනාතිපති තුමාගෙ පරපුර යකෝ

    එහෙනම් අයෙ අහන්න දෙයක් නෑ !! හොයලා බලපන් අර තරුනයගේත් පශ්චාත්බාගයෙන් ලේ ඇවිල්ලා තිබුනුබවට ඉතිහාසයේ ශාක්ෂි තිබුනද කියලා !!
     
    itkolla

    Member
    Jan 3, 2017
    44
    6
    0
    රාජපක්ශ මහතතයට එක එක ඒව කියල ඇරගන්න ලෑස්තිවෙන්න එප මල්ලිලා නංගිලා
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඒ කාලේ විතරක් නෙමයි දැනුත් එහෙමනේ බං. සල්ලිකාරයින්ට දේසපාලකයින්ට ඕන තරම් ඉන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තොපි වගේ උන්තම ඉතිහාසය වන්දනා කර කර ඉන්නේ,ඉතිහසය හරියට කියවගන්න බැරිව,තොපි මේ ලංකාවෙන් මැරැනකන් මේ ලංකාව දිවුනු වෙන්නෙ නෑ

    තෝ වගේ මෝඩ මූසලයෝ තමන්ගේ රටේ ඉතිහාසය ගෑන අවතක්සේරු කරනවා. යකෝ ඔය දියුණු කියන රටවල් වලින් දිග ඉතිහාසයක් නෑති ඈමෙරිකාව ඕස්ට්‍රෙලියාව වගේ රටවලුත් තමන්ගේ අතීතය යටපත් කරන්නේ නෑ. යුරෝපයේ හුගක් රටවල් වෙන රටවල් යටත් කරගෙන මන්කොල්ල කෑවා. මානව අපරාධ කලා. ඒ වුනත් ඒවා කරපු එවුන් ඒ රටවල නයිට් වරු. තොපි වගේ රටේ ඉතිහාසයට වයිර කරන අවජාතකයෝ ඉන්න කම් රටක් කොහොමත් දියුණු වෙන්නේ නෑ
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    රාජපක්ශ මහතතයට එක එක ඒව කියල ඇරගන්න ලෑස්තිවෙන්න එප මල්ලිලා නංගිලා

    මම්ත් ගිය සැරේ පොහොට්ටුවට චන්දෙ දුන්නෙ...ඊඊඊඊඊඊඊඊඊඊඊයා තොපි වගේ උන්ගේ කුලකයට මමත් වැටිලද ? මම නම් අයේ මහින්දට චන්දෙ දෙන්නෑ... උබල වගේ උන් හින්ද...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    දුටු ගැමුනු රජතුමා ගෙන අපි ගොඩක් සුබවාදී කතා අසා ඇත,ඒත් මට ලගදි අහන්න ලැබුන දුටු ගැමුනු රජතුමා කියන්නේ කාමයට ලොල් උන රජකෙනෙක් කියල,ඔහුගේ මරනය පවා සිදුවී ඇත්තේ නාග කුලයට අයත් පෙම් යුවලක් රජ තුම දැක ඒ තරුනිය ගෙන රජතුමගේ කමය ඇවිස්සී තරුනයාව මර තරුනිය දූශන කල බවයි පසුව තරුනයා නාගයෙක් වී රජතුමාට දෂ්ට කල නිසා කිය මට අහන්න ලැබුනා...මෙය සිංහල ජනතවගේ ජනප්‍රවාදයයි...ඔබ මේ ගෙන දන්නවද මේක ඇත්තක්ද ?,

    දුටු ගැමුණු රජතුමාගේ මරණය සිද්ද වෙන්නේ සද්දාතිස්ස රජතුමා නයෙක් ගෙනල්ල දුටුගැමුණු රජතුමාගේ සිරියහන් ගබඩාවට ඇතුල්කරලා ඒ නයා කන නිසා
    එක රත්නමාලි කියන වේදිකා නට්ටියේත් ඒ විදිහට තියෙනවා

    දුටු ගැමුණු රජතුමා කියන්නේ මානව හිතවාදී නායකයෙක් තුමා රුවන්වැලිසෑය හදද්දී එකේ නිදන් කරේ බවුද්යන්ගේ පුජ වස්තු විතරක් නෙමයි රොඩී ,සැඩොල්, වැදී වගේ ජන කොට්ඨාශ වලත් පුජනිය වස්සතු නිදන් කරා

    එතුමාගේ පුතා වෙච්ච සාලිය කුමාරය ඉතාම පින්වන්ත කෙනෙක් එතුමා තමයි මතු බුදුවන මයිත්‍රී බුදුන්ගේ අගසව් කෙනෙක් වෙන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,321
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රජා කියන්නේ රටේ තියෙන හැම කිබ්බම රජාගේ. ගහන නොගහන එක උගේ වැඩක්....... දැන් උබ බලාපොරොත්තුවෙන්නේ ටැට්ටර් පදින රජකෙනෙක්ද? :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රජා කියන්නේ රටේ තියෙන හැම කිබ්බම රජාගේ. ගහන නොගහන එක උගේ වැඩක්....... දැන් උබ බලාපොරොත්තුවෙන්නේ ටැට්ටර් පදින රජකෙනෙක්ද? :confused:

    :)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අලුත් පරම්පරාවේ ඉන්නේ කිසිම වෑඩක් නෑති සෙට් එකක් නේ. පාරේ යන බල්ලොන්ට ජාතක වෙච්ච එවුන්නේ බන් උන්ට රජවරු වගේ වීරයෝ පිරිමි පෙන්නන්න බෑ. නගින්නේ නෑති හින්දා බඩුවක් ගහපු එවුන්ට ඉරිසියයි
    ඔතන කතා කරන විදර්ශ කියන එකාගෙනම් ඉතිහාසය මම දන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉදලා දන්නවා.:lol::lol::lol::lol:

    aththa banz Dollars walata p**a dena NGO wesawo tikak innawa owa unge weda