දුටුගැමුනු රජතුමා කාමාතුරයෙක්ද ?

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ කලෙ අපේ අක්ක නංගි අම්ම ඕව අතුලට ඇදන් ගියද දන්නෑ, තාත්තව මැටිහගල මරපු එකානෙ ඔය,ඉස්සර ඉදන්ම අපි රජ්ජුරුවො අපිට ඇරල යනකන් බලන් ඉන්නව,දැනුත් එහෙමනෙ, කොන්දක් නෙති මගෙ සින්හල කමගෙන මම දුක් වෙනව... තම අපේ කලෙ රජ්ජුරුවො අපිව කඩෙ අරිනව...

    තාත්තට මැටි ගැහුවෙ දුටුගැමුනු නෙමේ යකෝ. හරියට ඉතිහාසෙ කියවල වරෙන්කො.:lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ඒ කලෙ අපේ අක්ක නංගි අම්ම ඕව අතුලට ඇදන් ගියද දන්නෑ, තාත්තව මැටිහගල මරපු එකානෙ ඔය,ඉස්සර ඉදන්ම අපි රජ්ජුරුවො අපිට ඇරල යනකන් බලන් ඉන්නව,දැනුත් එහෙමනෙ, කොන්දක් නෙති මගෙ සින්හල කමගෙන මම දුක් වෙනව... තම අපේ කලෙ රජ්ජුරුවො අපිව කඩෙ අරිනව...

    යමක් දාන්න කලින් හරියට හොයල බලල දාන්න. තාත්තට මැටි ගැහුවෙ කාශ්යප රජතුමා. ගාමිනි කුමාරය තාත්තට ස්ත්‍රී ඇඳුම් නම් යැව්වා
     
    Snoww

    Member
    Apr 30, 2018
    15
    1
    0
    උබ මොටද ඔය මාතෘකාව පටං ගත්තේ :confused:

    ඔබට ඔනේ දේ මට තේරෙනව :yes::yes::yes:
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    රාජ උදහසට

    කැළනිය පැත්තේ දුටුගැමණු පරපුරේ කට්ටිය තාම ඉන්නව. බලාගෙන කට්ටියම රාජ උදහසට ලක් වෙන්න බැරි නෑ..