දුටුගැමුනු රජු යුද්දෙට යද්දි අරන් ගියා කියන පැලෑටි වර්ගයක් තියෙනවා හොයාගන්න ඕන. නම මතක නෑ.දීගායු වගේ නමක්. තුවාලයක් උනාම ඒක ගැවම තුවාල කැලල පේන්නෙම නැති වෙන්න ම හා වෙනවා. මට ඒක හොයාගන්ඩ ඕනා.
na ban wena namak. sadakalika, digayu wage sambawaniya namak tibbe banගොනු-කෑ වැල්
u marila godak kal neask from Saddathissa
පානුයි ලුකයි නම් දන්නවා. ඕක දන්නෙ නෑ.පූණු ලුක ❤❤
පූණු ලුක ❤❤
මමත් කියන්න ආවෙ. ඕක තමයි.ඔකපතන කොළ
baukapanඔකපතන කොළ
na na ban sure ekak meka. man gaala ma test karala baluwa. karumeta mata dan e palaya tibba koheda kiyala mathaka nahaපුස්කැවුම් ද? අර mcc ගුරා කියන්නෙ එහෙම
පක තමයි, හා වෙයි . හොදට ගාපන්දුටුගැමුනු රජු යුද්දෙට යද්දි අරන් ගියා කියන පැලෑටි වර්ගයක් තියෙනවා හොයාගන්න ඕන. නම මතක නෑ.දීගායු වගේ නමක්. තුවාලයක් උනාම ඒක ගැවම තුවාල කැලල පේන්නෙම නැති වෙන්න ම හා වෙනවා. මට ඒක හොයාගන්ඩ ඕනා.
na banසන්ජීවනී
mage agilak thuwala wela gawa ban. hawas weddi kapunada kiyala salakuna wath naha. 100% sureපක තමයි, හා වෙයි . හොදට ගාපන්
me paththe tibba, kadu pahara kiyala kiynne mehe nm, podi palayak. kapichcha thuwala walata ehema kotala gawama honda wenawa kiyanawa mn nm try krala na.දුටුගැමුනු රජු යුද්දෙට යද්දි අරන් ගියා කියන පැලෑටි වර්ගයක් තියෙනවා හොයාගන්න ඕන. නම මතක නෑ.දීගායු වගේ නමක්. තුවාලයක් උනාම ඒක ගැවම තුවාල කැලල පේන්නෙම නැති වෙන්න ම හා වෙනවා. මට ඒක හොයාගන්ඩ ඕනා.