දුටුවොත් ලස්සන මලක්......?
දුටුවොත් ලස්සන මලක්
බලන්න තව වරක්
සිතුනොත් සිතට යමක්
සිතන්න එය දෙවරක්
නෙලන්න ඒ මල පමණක්
ඒ මල ඔබට ආදරේ නම් පමණක්
සිපගන්නට වරක්
එය ඔබට අයිති නම් පමණක්....
මගේ වත මට සිනහවක් සේම
දෑස මතට කදුලක් වුවද
ගෙනෙන්නට තරම්
ඔබේ සෙනෙහය
කොයි තරම් අපුරුද.....
Do You Love Me.....?
මේ ගැන මොකද හිතන්නේ...?
අම්මා අම්මා වේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
මං තරුණ වයසේ පුංචිම කොල්ලෙක්
හොයාලා දෙන්නකො
හොටු කැත නැති කෙල්ලෙක්.....
දුටුවොත් ලස්සන මලක්
බලන්න තව වරක්
සිතුනොත් සිතට යමක්
සිතන්න එය දෙවරක්
නෙලන්න ඒ මල පමණක්
ඒ මල ඔබට ආදරේ නම් පමණක්
සිපගන්නට වරක්
එය ඔබට අයිති නම් පමණක්....
මගේ වත මට සිනහවක් සේම
දෑස මතට කදුලක් වුවද
ගෙනෙන්නට තරම්
ඔබේ සෙනෙහය
කොයි තරම් අපුරුද.....
Do You Love Me.....?
මේ ගැන මොකද හිතන්නේ...?
අම්මා අම්මා වේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
මං තරුණ වයසේ පුංචිම කොල්ලෙක්
හොයාලා දෙන්නකො
හොටු කැත නැති කෙල්ලෙක්.....

