දුටු නුදුටු

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    gif ඉමේජස් හේතුවෙන් ඔබේ දත්ත පරිභෝජනය ඉහල යාමට ඉඩ අත. :lol:

    1. අයිස් ක්‍රීම් කෝන් හදන්නේ මෙහෙමයි

    anigif_enhanced-buzz-27725-1414080047-5.gif





    2. බෝන්චි වැලක් හැදෙන විදිහ

    anigif_enhanced-buzz-19729-1414080433-27.gif





    3. ගොඩනැගිල්ලක තට්ටුවක WI-FI විහිදී තිබෙන ආකාරය

    anigif_enhanced-buzz-30279-1414077456-24.gif

    4. හිරු කිරනෙන් සම ආරක්ෂා කිරීමට අලේප කරන ක්‍රීම් වලින් ඇත්තටම වෙන්නේ මේකයි

    anigif_enhanced-buzz-1463-1414080750-5.gif





    5. කැමෝ හිස් ආවරණ සාදන්නේ මෙහෙමයි

    anigif_enhanced-buzz-19328-1414006453-8.gif





    6. මයිකල් ජැක්සන්ට ගුරුත්වකර්ෂණය නැති කිරීමේ හැකියාව ලැබුනේ මෙහෙමයි

    anigif_enhanced-buzz-5996-1414006601-4.gif

    7. බල්ලෝ වතුර බොන විදිහ

    anigif_enhanced-buzz-15939-1414007029-20.gif





    8. කාසි යන්ත්‍රයක කාසි වෙන් වන අයුරු

    anigif_enhanced-buzz-18988-1414011834-4.gif






    9. විකුර්ති වූ දත් කුට්ටම ප්ලේට් එකක් මගින් හැඩගස්වන ආකාරය

    anigif_enhanced-buzz-26408-1414006314-9.gif

    10. සිනමාවක් කොළ පහැති පසුබිමක පටිගත කරන ආකාරය

    anigif_enhanced-buzz-1487-1414082823-26.gif





    11. යතුරක් දොරට දැමු විට සිදුවන දේ

    anigif_enhanced-buzz-18666-1414006406-7.gif






    12. මිනිසා යම් දියරයක් ගිලින විට

    anigif_enhanced-buzz-27402-1414083037-4.gif

    13. පේපර් ක්ලිප් සදෙන ආකාරය

    anigif_enhanced-buzz-31750-1414080719-17.gif





    14. ගුවන් යාන ගමන් මාර්ග දවස පුරා වෙනස් වන අයුරු

    anigif_enhanced-buzz-4698-1414082936-4.gif







    15. ගර්බාශය තුල මිනිසාගේ මුහුණ සදෙන අයුරු කෙතරම් භයන්කාරද

    anigif_enhanced-buzz-5380-1414082989-4.gif


    උපුටා ගැනිම

    rep+
     
    • Like
    Reactions: sandaru1rox

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113