දුටු_තැන_සටන්_වදිනු

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා නේද?
    අල්ල කියන්නේ සර්ව බලධාරිනම්, අනාගතයේ කොලයක් වත් හෙල්ලෙන්නේ නැත්තම් එයාගේ අනුදැනුම නැතුව, මොකද මුලින් අවසර නොදී පස්සේ අවසර දුන්නේ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "අල්ලාහ්ට ආදේශ තබන සටන් කරුවෙක් ඔබගේ ආරක්ෂාව පතනවා නම්,

    ඔහු අල්ලාගෙ වචනය සවන්දීම පිණිස

    ඔහුට ආරක්ෂාව ලබාදී සුරක්ෂිත ස්ථානයක් කරද රැගෙන යන්න..."



    මේ කියල තියෙන්නේ අරක්ෂව ගන්න නම් මුස්ලිම් ආගමට එන්න ඕනේ කියලනේ.. ලොල්

    නැතහං මරල දානවා...:lol: :lol: