දුදනෝ නො වෙති යහපත්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
දුදනෝ නො වෙති යහපත්

‘දියෙහි යන දණ්ඩට - පිහිටක් වුවත් පෙර සිට
දුදනන් හට පිහිට - නො වව් කිව් බස සැබෑ කළෙ මට

කොපමණ ගුණ කළත් - දුදනෝ නො වෙති යහපත්
කිරි දියෙහි දෙවියන් - අඟුරු සුදු වන කලෙක් නම් නැත්

දුරු කර හිරි ඔතප් - පෙන්විය දුදන ගුණ ගජ
මොහුට අප දුන් සිප් - පෙවූ කිරි වැන්න විස ගොර සප්’
 
  • Like
Reactions: Iron Monger

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    ‘දියෙහි යන දණ්ඩට - පිහිටක් වුවත් පෙර සිට
    දුදනන් හට පිහිට - නො වව් කිව් බස සැබෑ කළෙ මට

    කොපමණ ගුණ කළත් - දුදනෝ නො වෙති යහපත්
    කිරි දියෙහි දෙවියන් - අඟුරු සුදු වන කලෙක් නම් නැත්

    දුරු කර හිරි ඔතප් - පෙන්විය දුදන ගුණ ගජ
    මොහුට අප දුන් සිප් - පෙවූ කිරි වැන්න විස ගොර සප්’

    බුදුහාමුදුරුවොත් එකනෙ හැම එකාටම බණ ගියන්න ගියෙ නැහැ නේ. තම නුවණින් වටහාගත්තොත් යමෙක් ධර්මාවබොධයට යොග්‍යයි කියලා අන්න ඒ කෙනාට තමා ධර්ම දෙශනාව කරන්නෙ .
    ඒ කෙනා අංගුලිමාලද ,අජාසත්තද ,රජ්ජුමාලා ද පටාචාරාද ,විසාකාවද ,කොසොල් රජතුමාද කියන එක අදාල නැහැ.