දුදනෝ නො වෙති යහපත්
‘දියෙහි යන දණ්ඩට - පිහිටක් වුවත් පෙර සිට
දුදනන් හට පිහිට - නො වව් කිව් බස සැබෑ කළෙ මට
කොපමණ ගුණ කළත් - දුදනෝ නො වෙති යහපත්
කිරි දියෙහි දෙවියන් - අඟුරු සුදු වන කලෙක් නම් නැත්
දුරු කර හිරි ඔතප් - පෙන්විය දුදන ගුණ ගජ
මොහුට අප දුන් සිප් - පෙවූ කිරි වැන්න විස ගොර සප්’