දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මචන්, දත් සෙට් එක ෆින්ගර් ප්‍රින්ට් වගේ යුනීක් ද මචන්.. ඩෙන්ටල් රෙකොඩ්ස් ලන්කාවේ උන්ට තියනවද? බොඩියක් හදුන ගන්න පුලුවන්ද ලන්කාවේ එහෙම.

    කුලියට මිනීමරන්න අතගහන්න වගේ හදන්නෙ ඊලගට :P:P එල එල මචං හිටං ගොයියට පොනිලාට කරුපයියාට වගේ ගේමක් දීලාම පටන් ගමු උබ ලෝකප්‍රසිද්ධ වෙයි:P:P
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    කුලියට මිනීමරන්න අතගහන්න වගේ හදන්නෙ ඊලගට :P:P එල එල මචං හිටං ගොයියට පොනිලාට කරුපයියාට වගේ ගේමක් දීලාම පටන් ගමු උබ ලෝකප්‍රසිද්ධ වෙයි:P:P
    අපො නැ බන්.. ජිවිත සෙල්ලම් කරන්නේ නැ. මේ වැඩ ආයේ කරන්නෙත් නැ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කුලියට මිනීමරන්න අතගහන්න වගේ හදන්නෙ ඊලගට :P:P එල එල මචං හිටං ගොයියට පොනිලාට කරුපයියාට වගේ ගේමක් දීලාම පටන් ගමු උබ ලෝකප්‍රසිද්ධ වෙයි:P:P

    අඩේ ඔව් බං.. මේ මොලෙනුයි.. ඔය තියෙන ගටෙනුයි මුලු රටටම වැඩක් වෙයි එහෙම උනොත්..:cool:
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    උබ බොරුනේ කරන්නේ ෆොන් එක අන්සර් කරන්නෙත් නැ. ඔනෙනම් මේ යුරාජ් මාමට කොල් එකක් අරන් පෙන්නන්නම්. ඌ කියයිනේ බොට එතකොට.
    ආන්ස්වර් කරන්න ගනින්
    තෝ මෙතන බොරු කෙලිනවා වගේ ඒකත් බොරුව නෙ?

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපො නැ බන්.. ජිවිත සෙල්ලම් කරන්නේ නැ. මේ වැඩ ආයේ කරන්නෙත් නැ.

    ඇත්ත කියපං.. ආයේ මේ වගේ දේවල් කරන්නෙ නැද්ද.? නැත්තං කළත් එලකිරියේ දාන්නේ නැද්ද..??:rolleyes:

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28

    ඇත්ත කියපං.. ආයේ මේ වගේ දේවල් කරන්නෙ නැද්ද.? නැත්තං කළත් එලකිරියේ දාන්නේ නැද්ද..??:rolleyes:

    අයේ කලත් දාන්නේ නැ බන්.. මේකේ එකාල මරගෙන කන්න හදනවනේ. හැබැයි බොරු කියන්න ඔනැ නැ බන්. දවස් තුනක් විතර නින්ද ගියෙම නැ බන්. යන එන තැනක් කාටවත් කිව්වෙත් නැ. දැන් මතක් වෙද්දි කුජීතයි. හැබැයි ගේම දෙන වෙලාවේ පට්ට මීටරෙන් හිටියා. බොන්න කරන්න ගියෙත් නැ. සිගරට් එකක්වත් ගැහුවේ නැ.
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මචන් GameKaraya, කතාව සිරාවටම පට්ට. ඇඬෙනවා.ඒත් දැන් උඹ ඔය කතාව මේකෙ දැම්ම එකෙන් උඹේ මුළු කවර් එකම කුඩු වෙනව කියල තේරෙන්නෙ නැද්ද? දැන් අර කෙල්ලගෙ මාර්ගයෙන් නැත්නම් හෝටලේ කොල්ලගෙ මාර්ගයෙන් උබව අල්ලගන්න පුලුවන් නේ? කටයි පුකයි පියා නොඉඳ ගොන් වැඩක් නේද කරගත්තෙ​
    උබ ලග ඉඩ තියනවා නේද බන්.. වෙලේ සුදා එක්ක ඉන්න වෙන්නේ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    බොරු කියන්නේ නැ බොස්..

    YGV1vg.jpg
    එක පාරක් දාපු වයිබර් එකක්වුන්ට් නමබරයකට ආයිත් වයිබර් දාන්න ගියොත් ටෙක්ස්ට් මැසේජ් එන්නෙ නෑ බන්.. ඕව උබේ කතාවෙ ටෙක්නිකල් එරර්zzz :lol::lol:
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මේ සීන් එක ඇත්ත නම් උඹට අනිවාරෙන් කේස් එකක් ඇදෙනව :yes:
    හොයන්න බැරි වෙන්න නම් තමා කතාව ලිව්වේ, මාට්ටු උනොත් මාට්ටු වෙන්නේ කෙල්ල කිව්වොත්, ඊටත් එහා ලන්කාවේ මෙලො යකෙක් මට නැ. තනිකඩ එකෙක්. ගේමක් නැ මේ ගෙන්දගම් පොලවේ කොහේ හිටියත්, ඇදුනොත් ඔන පුකක් කියලා රට පනිනවා ඇෆ්ගන් හරි.
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    එක පාරක් දාපු වයිබර් එකක්වුන්ට් නමබරයකට ආයිත් වයිබර් දාන්න ගියොත් ටෙක්ස්ට් මැසේජ් එන්නෙ නෑ බන්.. ඕව උබේ කතාවෙ ටෙක්නිකල් එරර්zzz :lol::lol:
    මාත් කිව්වා ඕකම
    ඌ හිතන් ඉන්නෙ අපි හරක් කියලා
    :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=20969200&postcount=245
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    එක පාරක් දාපු වයිබර් එකක්වුන්ට් නමබරයකට ආයිත් වයිබර් දාන්න ගියොත් ටෙක්ස්ට් මැසේජ් එන්නෙ නෑ බන්.. ඕව උබේ කතාවෙ ටෙක්නිකල් එරර්zzz :lol::lol:
    එනවා මචන්. ටෙක්ස්ට් මැසේජ් එක එනවා, ඒත් වෙන එකෙක් ඇක්ටිව් කලොත් මට පස්සේ මගෙ ලොගින් අයින් වෙනවා. ඒකයි කේස් එක. ගොඩ වෙලාවට දවසට 3-4ක් ඇක්ටිව් කලොත් බ්ලොක් වෙනවා
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හොයන්න බැරි වෙන්න නම් තමා කතාව ලිව්වේ, මාට්ටු උනොත් මාට්ටු වෙන්නේ කෙල්ල කිව්වොත්, ඊටත් එහා ලන්කාවේ මෙලො යකෙක් මට නැ. තනිකඩ එකෙක්. ගේමක් නැ මේ ගෙන්දගම් පොලවේ කොහේ හිටියත්, ඇදුනොත් ඔන පුකක් කියලා රට පනිනවා ඇෆ්ගන් හරි.

    එහෙම රට පැන්නොත් නම් බේරෙන්න පුලුවන්. ගෙන්දගම් පොලොවෙ ඉන්න උන් කොහොමත් ගේමක් නෑ CID එකට එහෙම. කිව්වට තරහගන්න එපා, උබලට වඩා ගේම් කාරයො උන් අල්ලල තියෙනවනෙ බන්.

    ඌ ඒ වෙලාවෙ කටපුක වහන් හිටියට දැන් පොලිසියට හරි පාතාලෙට හරි බාරදීලද කවුද දන්නෙ ( සල්ලිකාර පවුල්වල නාස්තිකාර පුත්‍රයන්ට එච්චර මොලේ කල්පනාවක් තියෙනව කියල මම හිතන්නෑ, එක වෙනම කතාවක් )
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    මෙහෙමයි මචන්, කරොල ගබඩා මුරකාරයෙක් බඩු ගහපු විඩියො එකකට සමාජයේ තියන පිලිගැනීමයි.. ගාමන්ට් අයිතිකාරයෙක්ගේ මල්ලි බඩු ගහලා මාට්ටු උනාම තියන අපකීර්තියයි එක්ක බලපුවහම, උබේ වීඩියො එක උබ සල්ලි දීලා පබ්ලිශ් කලොත් ඇරෙන්න කොට නිහාල් වගේ උන් බලයි.. අර වගේ පවුලක ගෞරවය එක්ක බලපුවහම ලක්ශ පහලොවක් කියන්නේ එදා වේලේ ගාන.

    Kota linde yakoo :lol::lol::lol::lol:
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    හරි හරි මම හරකා ඉවරනේ කතාව. වයුබර් ඇතුව හරි නැතුව හරි හරකා ලක්ශ 15ක් හෙව්වනේ. බොට රුපියල් 15 හෙව්වැකිද? :lol::lol::lol:
    මට සල්ලි තියෙනවා
    හැබැයි එක එකා හුකන ඒවා බලලා බ්ලැක්මේල් කරලා නෙමේ
    මහන්සියෙන් හම්භ කරපුවා
    :lol:
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    එහෙම රට පැන්නොත් නම් බේරෙන්න පුලුවන්. ගෙන්දගම් පොලොවෙ ඉන්න උන් කොහොමත් ගේමක් නෑ CID එකට එහෙම. කිව්වට තරහගන්න එපා, උබලට වඩා ගේම් කාරයො උන් අල්ලල තියෙනවනෙ බන්.

    ඌ ඒ වෙලාවෙ කටපුක වහන් හිටියට දැන් පොලිසියට හරි පාතාලෙට හරි බාරදීලද කවුද දන්නෙ ( සල්ලිකාර පවුල්වල නාස්තිකාර පුත්‍රයන්ට එච්චර මොලේ කල්පනාවක් තියෙනව කියල මම හිතන්නෑ, එක වෙනම කතාවක් )
    වැඩිම උනොත් මැරෙයිනේ බන්.. කවදාහරි මැරෙන එකනේ..