...දුන්නා ලෙලි යන්න...:eek:

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ...දුන්නා ලෙලි යන්න...:eek:

    ...දුන්නා ලෙලි යන්න...:eek::shocked: (18 +)
    -----------------------------------

    පෙර එක කලෙක අපේ ගම සිදු උන පුවතක්
    මේ ලෙස කියමි හැකි ලෙස කරලා කවියක්
    බේබදු කමට ලොල් උනු තක්කඩි ගොයියෙක්
    කෙරුවලු මෙලෙස මට කීවෙත් අපේ අයියෙක්

    නම උගේ සීටින්ය රැකියාවක් නැතිය
    දවසම බීගෙනය ගෑනුන් හට ලොල්ය
    බැදලා නම් නැතිය අබිසරු ලියන්මය:lol:
    ඔහු ඇදෙනා තැන පිහිටියේ ටවුමේ කෙරවලය

    දවසක් දෙකක් දාගෙන පමනට වැඩියෙන්
    සීටින් ගියා ස්ත්‍රී සැපතක් සොයමින්
    සුපුරුදු ලෙස්ම බ්‍රොකර තැන දෙස බලමින්
    දෙන්නට කිව්ව පැයකට මට එකක් හෙමින්...

    සීටින් අයියේ අද නම් අඩු ඒවා නැතී
    දෙදහෙන් අඩුව මෙලහට නම් නැතුව ඇතී
    අඩුවට එකක් කියමින් සීටින් වැද වැටෙතී
    බ්‍රොකර්මල්ලි බැරි තැන මේ ලෙස කියතී...

    සීටින් අයියා හැමදා මෙහෙ එන හින්දා
    හරවා යවන්නත් හිත අදි මදි කල හින්දා
    අඩුවට එකක් අද සෙවුමට නැති හින්දා
    දෙන්නද "කිකිලියෙක්" කාමරයක රන්දා:eek:

    සීටි ගේ අසහනය ඉහ වහ ගිය කමට
    "කිකිලී" උනත් කම් නෑ දීපන් මෙහෙට
    කියමින් අරන් ගහගෙන ඌ කිහිල්ලට
    සීටී ගියා දොර වහගෙන කාමරෙට

    කිකිලිට කෙරුවා තටු විසිවී උඩ යන්න
    නිවුනා අසහනේ වෙරිමත හා තිව්න
    ඇග වට තිබුන තටු පිහදා ගැලවෙන්න
    ඇදි වත ඇදන් සීටින් පිට උනා යන්න

    සුපුරුදු ලෙසම සීටින් පසු දින හවස
    දාගෙන දෙකක් වැනි වැනි නොබලා වෙහෙස
    නිවා ගන්න ඔහුගේ සුපුරුදු පහස
    ගොඩ විය පරන තැනටම පෙර පුරුදු ලෙස

    අදනම් අතේ සතයක් වත් නැතිය මලේ
    නෑ බෑ නොකියා කුකුලෙක් හරි දියන් මලේ
    කියමින් සීටියා එල්ලෙයි මල්ලිගෙ බෙල්ලේ
    බෙරෙන්නට බැරිම තැන බ්‍රොකර් මෙහෙම කලේ:D

    සීටියා අරන් බ්‍රොකර් කරු පස්සේ දොරෙන්
    එක්කන් ගියා කාමර පිටු පසට හොරෙන්
    වට පිට බැලු කලට දුටුවා ඔහු එකෙක් හොරෙන්
    බිත්තියෙ හිලෙන් බලමින් රස විදී හෙමින්

    සීටින් අයියේ නොමිලේ දිය හැක්කේ මෙයයි
    හැකිනම් හිලෙන බලපන් කල හැක්කේ එයයි
    බ්‍රොකර් කිව් සැනින් සීටින් හිලෙන් බලයි
    කමරෙ ඇතුලේ නම් සෙල්ලන් මාර ගොඩයි

    සීටින් හොරෙන් එය බල රස විදින ගමන්
    අල්ලපු හිලේ මිතුරට මිමිනීය හොරෙන්
    මාරයි මචං මෙහෙමත් කල හැකිද බොලන්
    අදමයි දැක්කේ මට නම් දැන මාර ගනන්

    බලමින් සිටිය දසුනෙන් ඇහැ ඉවතට නොගෙන
    අල්ලපු හිලේ මිතුරා මේ ලෙස කියන
    මෙව්වද මචං සෙල්ලන් උබ දැක තියෙන
    කිකිලියෙකුට එකෙක් ඊයේ දුන්නා ලෙලි යන්න...

    ප.ලි
    මෙය මා ඇසූ කතාවකින් කල නිර්මාණයක් පමනි....:shocked::yes:

    සටහන
    -වාසනාවන්ත

    10410388_726405457477940_5177484323441893610_n.jpg


    මේ එලකිරියේ මම දාන පලවෙනි පෝස්ට් එක.....රෙපෝස්ට් නෙමෙයි....
    මොකද මේක මමයි ලිව්වේ.....
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මෙව්වද මචං සෙල්ලන් උබ දැක තියෙන
    කිකිලියෙකුට එකෙක් ඊයේ දුන්නා ලෙලි යන්න...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව අහල තියනව කලින්....
    කවියට නගපු හැටි නම් නියමයි!!!!




    තෝ නේද මේ කියන සීටියා!:rofl:
    රෙප් 15කින් දමා ගසමි!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙව්වද මචං සෙල්ලන් උබ දැක තියෙන
    කිකිලියෙකුට එකෙක් ඊයේ දුන්නා ලෙලි යන්න...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    මට බය හිතුනේ ඒක නෙමෙයි බන්. අරුත් එක්ක හිලෙන් බලන්න set වෙච්ච අනිත් එකා ගැන. ඌ එදා යහතින් ගියාද දන්නේ නෑ.... :rofl::rofl::rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතාව අහල තියනව කලින්....
    කවියට නගපු හැටි නම් නියමයි!!!!




    තෝ නේද මේ කියන සීටියා!:rofl:
    රෙප් 15කින් දමා ගසමි!
    උබ නේද අනික් හිලෙන් බලපු යාලුවා :P
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අහපු කතාවක් ලියල තියෙන රටාව අනුව පට්ට ආතල්. රී පෝස්ට් වෙන්නෙ බං කතාව ලිව්වනංනේ. මේක පට්ට ඔන්න මගෙ ගානෙ රෙප් +11ක්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සීටි ගේ අසහනය ඉහ වහ ගිය කමට
    "කිකිලී" උනත් කම් නෑ දීපන් මෙහෙට
    කියමින් අරන් ගහගෙන ඌ කිහිල්ලට
    සීටී ගියා දොර වහගෙන කාමරෙට :lol: