එකට ඉඳන්, රට එක්සේසත් කරපු අප්පොච්චටත් ඇරලා, උකට පයින් ගහලා එලවලා, ජනේලෙ එල්ලෙන්නම රිද්දලා රජ වුන ග්‍රාමසේවක මාමා එක්ක දැන් ඉන්න මිට්ටා සසඳනවා කියන්නේ අමුම අමු විහිලුවක්වත්.
අලි පක්ශෙත් බැලන්ස් කරං, පුටුවත් බැලන්ස් කරං, අප්පොච්චිට පක්ශේ දාල යන්නත් සෙට්කරලා, පාර්ලිමේන්තු බහුතරය නැතිව, එක්සකටිව් පවර්ස් නැතිව රනිල් හාමුවත් සතියකට හරි එලෙව්වා කියන්නේ පොළවෙන් මතුවුන ගටම තමයි.
මෙයානං ඒවා කොරයි

පඹයා පදක්කම මාරුකරන්න බෑද?
වැඩකරන අපේ පඹයා.......