දුන් තෑගි ආයි ගන්න ගොබ්බ බෞද්ධ රට = තායිලන්තය 😂😂

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha

    යකෝ මුන්ට තෑගි දීපුවාවත් අත් හැරගන්න බැරිනම් කොහොමද නිවන් දකින්නේ ? සුද්දෝ හොඳයි මීට වඩා.. මේ බෞද්ධ රටවල් තියෙන්නේ නමට විතරයි.. කරන්නෙම අබෞද්ධ තිරිසන් වැඩ.. 🤮 🤮 🤮
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,222
    47,052
    113
    තායිලන්තේ බෞද්ධ වුනාට ලංකාව වගේ නෙමෙයි..කුණුම හෙට්ටියෝ ඉන්න රටක්...දහ ජරා බඩුයි ,ගංජ කාරයොයි රටම කාලා තියෙන්නේ..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    තායිලන්තේ බෞද්ධ වුනාට ලංකාව වගේ නෙමෙයි..කුණුම හෙට්ටියෝ ඉන්න රටක්...දහ ජරා බඩුයි ,ගංජ කාරයොයි රටම කාලා තියෙන්නේ..
    :yes: :yes: :yes:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    සතියකට අලි 5ක් 6ක් මරන රටක , උන් දිපු අලි ඉල්ලන එක සාදාරනයි හුට්ටො!

    https://www.facebook.com/share/r/1G977QwSbo/

    උබල හිතන්නෙ ලොකෙ මින්ස්සු මෙවා දකින්නෙ නැ කියලද?

    me page follow karapalla. thiopita lankawa epa wei

    https://www.facebook.com/profile.php?id=61570606838342

    https://www.facebook.com/groups/528818191736550

    https://www.facebook.com/voiceforelephants.lk
     
    • Haha
    Reactions: redux

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    තායිලන්තේ බෞද්ධ වුනාට ලංකාව වගේ නෙමෙයි..කුණුම හෙට්ටියෝ ඉන්න රටක්...දහ ජරා බඩුයි ,ගංජ කාරයොයි රටම කාලා තියෙන්නේ..
    හරි. එ වුනාට මෙ අලි ආපහු ඉල්ලන්නෙ අපෙ එවුන් උන්ට වද දෙන නිසා. උඹට එකෙ තෙරෙනවාද?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    වර්තමාන තායි ආන්ඩුව ශිනවත්‍රා පවුලෙන් එලවා එලවා පලිගන්නවා, අර නහයෙන් පෙන්නන්න පුළුවන් අහවල් ආන්ඩුව අහවල් පවුලෙන් පලිගන්නවා වගේ. ශිනවත්‍රා ලා දලදා මාලිගාවේ තදබල පාර්ශව කරුවන්. ඔවුන් යම් වැදගත් වැඩකට කලින් දලදා වන්දනා කරලා පිහිට අපේක්ශා කරනවා. ඒ නිසාම ශිනවත්‍රලා පලවා හැරිය ආන්ඩුව, ඔවුන් ගේ අනුග්‍රහය ලැබූ සියලුම ප්‍රොජෙක්ට්ස් වලට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ලංකාවට පරිත්යාග කරපු අලි ඇත්තු වර්තමාන තායි ආන්ඩුව විසින් ආපහු ඉල්ලන එක ඒ පලිගැනීමේ එක් දිගුවක්.

    මෙච්චර අලි ඇත්තු දිනපතා විවිද හේතු නිසා මැරෙන, මරාදමන රටේ විහාරස්ථාන වලට අලි ඇත්තු නෑ... තායිලන්තෙන් හිඟාකන්න ඕනි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,893
    17,963
    113
    අලි ප්‍රශ්නෙට හොඳම විසඳුම තමයි අලින්ව මසට ගන්න සතෙක් කරන එක. එතකොට උට තියෙන කරුණාව අතුරුදහන් වෙයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    වර්තමාන තායි ආන්ඩුව ශිනවත්‍රා පවුලෙන් එලවා එලවා පලිගන්නවා, අර නහයෙන් පෙන්නන්න පුළුවන් අහවල් ආන්ඩුව අහවල් පවුලෙන් පලිගන්නවා වගේ. ශිනවත්‍රා ලා දලදා මාලිගාවේ තදබල පාර්ශව කරුවන්. ඔවුන් යම් වැදගත් වැඩකට කලින් දලදා වන්දනා කරලා පිහිට අපේක්ශා කරනවා. ඒ නිසාම ශිනවත්‍රලා පලවා හැරිය ආන්ඩුව, ඔවුන් ගේ අනුග්‍රහය ලැබූ සියලුම ප්‍රොජෙක්ට්ස් වලට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ලංකාවට පරිත්යාග කරපු අලි ඇත්තු වර්තමාන තායි ආන්ඩුව විසින් ආපහු ඉල්ලන එක ඒ පලිගැනීමේ එක් දිගුවක්.

    මෙච්චර අලි ඇත්තු දිනපතා විවිද හේතු නිසා මැරෙන, මරාදමන රටේ විහාරස්ථාන වලට අලි ඇත්තු නෑ... තායිලන්තෙන් හිඟාකන්න ඕනි.
    ශිනවත්‍රා හොරු නෙ බන්. උනුත් දළදා වැඳලා ආශිර්වාද ගන්නවාද අපෙ එවුන් වගෙ
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඉල්ලනවා නම් දීලා දාන්න තියෙන්නේ. ලංකාව අලි නැති රටක්යෑ. නොන්ඩියටත් එක්ක අහන්න තියෙන්නේ ඒ අලි දෙන්නත් එක්ක තව දෙන්නෙකුත් දෙන්නද කියලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    thailanthe hodin ali balaganne na, kalin aragena miyan rajata dan awith awidagannawath ba
    එකෙ නිවුස් ලින්ක් එකෙ මෙකෙ දාපන්

    ඉල්ලනවා නම් දීලා දාන්න තියෙන්නේ. ලංකාව අලි නැති රටක්යෑ. නොන්ඩියටත් එක්ක අහන්න තියෙන්නේ ඒ අලි දෙන්නත් එක්ක තව දෙන්නෙකුත් දෙන්නද කියලා
    නොන්ඩිය තියෙන්නෙ අපිට
    ------ Post added on Oct 27, 2025 at 7:34 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,201
    113
    එකමත් එක රටක
    rent එකටද ගිල තියෙන්නේ පින්වත් හස්ති රාජයන්ව ??
    මෙහෙ හිටියනම් පෙරහැරක ගිහින් පින් ටිකක් හරි එකතු කරගන්නවා නේ .. තායි උන්ට පිස්සුද ? 🥱
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය

    යකෝ මුන්ට තෑගි දීපුවාවත් අත් හැරගන්න බැරිනම් කොහොමද නිවන් දකින්නේ ? සුද්දෝ හොඳයි මීට වඩා.. මේ බෞද්ධ රටවල් තියෙන්නේ නමට විතරයි.. කරන්නෙම අබෞද්ධ තිරිසන් වැඩ.. 🤮 🤮 🤮

    NGO Games
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    තායිලන්තේ බෞද්ධ වුනාට ලංකාව වගේ නෙමෙයි..කුණුම හෙට්ටියෝ ඉන්න රටක්...දහ ජරා බඩුයි ,ගංජ කාරයොයි රටම කාලා තියෙන්නේ..
    හැබැයි තාම 1 THB = 9++ LKR 🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    තායිලන්තෙ දීපු පන අදින අලියෙකුත් ලන්කාවෙන් ගෙනිච්චා උන්ගෙ වියදමෙන්, දැන් ගොඩක් කල්. ඇයි මෙකෙ එවුන් තායිලන්තෙට බනින්නෙ අලින් ආපහු ඉල්ලුවා කියලා?