දුනුකෙයියා ගසක රෙදි පටියක ආධාරයෙන් එල්ලී

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    දුනුකෙයියා ගසක රෙදි පටියක ආධාරයෙන් එල්ලී

    ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළේ පිහිටි දුනුකෙයියා ගසක රෙදි පටියක ආධාරයෙන් එල්ලී මියගොස් සිටි තරුණියකගේ මළ සිරුරක් අද (02) දහවල් සොයා ගෙන තිබෙනවා.

    මේ අතර අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියේ මෙලෙස අභිරහස් ලෙස මියගොස් සිටින්නේ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවයි. ඇය මිට දින තුනකට පමණ පෙර සිය නිවසින් පැනගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බව සදහන්.

    මෙම පාසල් ශිෂ්‍යාව සතුව තිබියදී හමුවී ඇති ජාතික හැදුනම්පත ඇගේ වැඩිමහල් සහෝදරියගේ බවට අනාවරණය වී තිබෙනවා.

    මෙය සියදිවි නසා ගැනීමක්ද නැත්නම් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න ගැන විමර්ශනය කරන බව ගාල්ල පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කර සිටියා

    G1.jpg

    G2.jpg

    G3.jpg

    43015660_324036775024888_7738709989904089088_n.jpg

    http://nethnews.lk/article/58890
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    පොඩි වයසනේ බං :( මොකක් හරි ලව් හුටපටයක් වෙන්න ඇති :rolleyes: ඒත් මැරිලද මරලද දන්නේ නැහැ. පව් ඒත් :sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේක අනිවා මිනී මැරුමක්. දේශපාලනේ ගෑවිලා නැත්නම් අනිවා අල්ලයි පොලිසියෙන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එල්ලෙන්න තරං උසක් නෑ නෙ බිම හිටගෙන වගේ ඉන්නේ :oo:
    මරල එල්ලලද දන්නෙත් නෑ :shocked:

    එල්ලිලා මැරුණ අය එහෙම වෙනව මම දැකල තියනව දෙකක් විතර ඒ දෙකේම ඔහොම වුනා.. මරන පරීක්ෂණේට එන්න වෙලාවක් ගත වෙද්දි ටික ටික දේහය සහපොලව අතර පරතරය අඩු වෙනව... සමහර ඒවයෙ මහපට ඇඟිල්ල බිම ගෑවෙන ගානටම එනව.. ඒව ගෙවල් ඇතුලෙ.. මේක එලියෙ නිසා සුලඟට ගස් හෙල්ලෙද්දි රෙදි පටිය එහෙම ඇදෙනවනේ ඒ නිසා ඔය විදියට වෙන්න ඇති...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එල්ලිලා මැරුණ අය එහෙම වෙනව මම දැකල තියනව දෙකක් විතර ඒ දෙකේම ඔහොම වුනා.. මරන පරීක්ෂණේට එන්න වෙලාවක් ගත වෙද්දි ටික ටික දේහය සහපොලව අතර පරතරය අඩු වෙනව... සමහර ඒවයෙ මහපට ඇඟිල්ල බිම ගෑවෙන ගානටම එනව.. ඒව ගෙවල් ඇතුලෙ.. මේක එලියෙ නිසා සුලඟට ගස් හෙල්ලෙද්දි රෙදි පටිය එහෙම ඇදෙනවනේ ඒ නිසා ඔය විදියට වෙන්න ඇති...
    අත්ත පාත්වෙලා කියන්නත් බෑනේ බන් ඒ තියෙන විදිහට. රෙදි පටිය ඇදිල පාත් උනත් උපරිම අඩියක් පාත්වෙයි. මේ තියන විදිහ නං සැක සහිතයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල්ලිලා මැරුණ අය එහෙම වෙනව මම දැකල තියනව දෙකක් විතර ඒ දෙකේම ඔහොම වුනා.. මරන පරීක්ෂණේට එන්න වෙලාවක් ගත වෙද්දි ටික ටික දේහය සහපොලව අතර පරතරය අඩු වෙනව... සමහර ඒවයෙ මහපට ඇඟිල්ල බිම ගෑවෙන ගානටම එනව.. ඒව ගෙවල් ඇතුලෙ.. මේක එලියෙ නිසා සුලඟට ගස් හෙල්ලෙද්දි රෙදි පටිය එහෙම ඇදෙනවනේ ඒ නිසා ඔය විදියට වෙන්න ඇති...

    දේහය පොළවෙ ගෑවිලා දනහිස් වලිනුත් නැවිලනේ බන් තියෙනෙන.රෙද්දත් වැඩි දිග නැති එකක්.
     
    Oct 17, 2013
    25
    1
    3
    වයස අනුව නම් එක්කො මෙතනදි අතවරයක් වෙල ඒක දරාගන්න බැරුව එල්ලුනද ඩන්නෙ නෑ.
    එක්කො මෙතනදි මේ ලමයව rape කරල මරල එල්ලුව වෙන්නත් පුල්ජ්වන්.
    එක්කො ගෙදරින් පැනල අවිල්ල නිසා කොල්ල sex කරල ඒක නිසා දරාගන්න බැරුව සියදිවි හානි කරගත්ත වෙන්නත් පුලුවන්.
    මෙතන අවට පරිසරයත් එක්ක මෙතන rape කරල මරල එල්ලුව වෙන්න පුලිවන් ගොඩක් දුරට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    සාමාන්‍යෙන් බෙල්ලෙ හිර වෙලා මැරෙන කෙනෙක් මොකක් හරි අල්ල ගන්න දගලනවා. මේ ලමයට මෙතන අල්ලගන්න ගොඩක් දේවල් තියෙනවා. මෙහෙම මැරෙන්න බෑ. අනිවා කවුරු හරි ගහපු ගේමක් වෙන්න ඕනේ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    මේ රටේ පොඩි උන්ව විනාස කරල තියෙන්නෙ..ෂික්..සක්කිලි මීඩියා තමා මුල මෙව්වට :angry::angry::angry:..මම මේ ලඟදිත් දැක්කා බස් එකක යද්දි අන්තිම සීට් එකේ..බදාගෙන තොල දානවා..උන් දෙන්න බහිනකොට තමා දැක්කෙ..කෙල්ල මාර පොඩියි බන්..13ක් 14 වගේ ඇති ෂුවර් එකටම...:sorry::sorry::sorry: