අත්ත පාත්වෙලා කියන්නත් බෑනේ බන් ඒ තියෙන විදිහට. රෙදි පටිය ඇදිල පාත් උනත් උපරිම අඩියක් පාත්වෙයි. මේ තියන විදිහ නං සැක සහිතයි
කකුල බිම නොවදින්න අඟලක් තිබ්බත් ඇති.. ඕකෙදි වෙන්නෙ ඇට්ලස් කශේරුකාවෙ තුඩෙන් ස්නායු වලට සිද්දවෙන හානියක් මම හිතන්නෙ පනිද්දිම හුස්ම හිරවෙන්න කලින් ඒක වෙලා ඉවරයි...