දුනු_කාපු_එකෙක්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක සම්පූර්ණයෙන්ම සාමාජිකයින් නොමග යැවීමක්.. ටොපි එකේ සහ වීඩියෝවේ අතර කිසිම සම්බන්ධයක් නැහැ.. දුනු කෑම සහ දුනු විදීම කියන්නෙ දෙකක්.. මේකෙන් සිංහල භාෂාවට පවා ලොකු හානියක් සිද්ධ කරන්න උත්සාහ කරල තියෙනවා.. කෙලින්ම සිංහල භාෂාව විකෘති කිරීම සදහා දායක වෙලා තියෙනවා.. මේක විශාල වරදක්.. ඒ ඔස්සේ කෙනෙක් උඹ ගැන විස්තර පවා හොයන්න පුළුවන්.. සමහර විට ඒ විස්තර හොයද්දි ඔහුට දැනගන්න පුළුවන් වෙයි උඹ හොඳ චරිතයක්ද නරක චරිතයක්ද කියලා.. හුගක් දුරට උඹ හොඳ චරිතයක් වෙන්න පුළුවන්.. නමුත් එහෙම නොවෙන්නත් පුළුවන්.. උඹ නරක චරිතයක් උනොත් ඌ උඹව එක්ස්පෝස් කරලා මේකෙ ත්‍රේඩ් එකක් පවා දාන්න ඉඩ තියෙනවා.. එහෙම දැම්මොත් උඹට විශාල කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්.. අන්න ඒකයි මං කියන්නෙ.. :yes:
     
    :rofl: උඹ හිතල තියෙන දුර....
     
    Last edited: