ආනගෙ පුතා දිනල බොඩිබිල්ඩිං තරගෙකින්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    ආන තරම් ඇග නෑ මූගෙ, තව කල් යනකොට හැදෙයි වගේ, ශේප් එක තීනෝ

    හොදයි ඒත් මුගේ පෙනුම තියෙන් කාටුන් එකක් හැදුවනම් මීට වඩා මිනිස්සු බලයි හරියට කොරටුවේ සයිමා ගින්නකට අහුවෙලා ගෙදර යන ගමන් වගේ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,843
    5,053
    113
    හොදයි ඒත් මුගේ පෙනුම තියෙන් කාටුන් එකක් හැදුවනම් මීට වඩා මිනිස්සු බලයි හරියට කොරටුවේ සයිමා ගින්නකට අහුවෙලා ගෙදර යන ගමන් වගේ
    ඌ ඒ කලු ගාගෙන ඉන්නෙ කල්ලො තරහ වෙයි කියල :ROFLMAO:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,843
    5,053
    113
    ආන කියන්නෙ කවුද?
    pug gifmedogs GIF by Rover.com

    Arnold Schwarzenegger

    හත් පාරක් මිස්ටර් ඔලිම්පියා දින්නා

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,055
    1,685
    113
    ආනොල්ඩ්ට සීනි හැදිල වගේ

    හොදයි ඒත් මුගේ පෙනුම තියෙන් කාටුන් එකක් හැදුවනම් මීට වඩා මිනිස්සු බලයි හරියට කොරටුවේ සයිමා ගින්නකට අහුවෙලා ගෙදර යන ගමන් වගේ
    hutto
    ------ Post added on Apr 1, 2026 at 1:06 PM