දුප්පත්කම

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දුප්පත්කම ජයගන්න විදිහක් කියපන්
    උබ මොනවද කරන්නේ? මාසේ ආදායම කීයද? වියදම කීයද, මොනවද?
    උබ සතු මුලු වත්කම කීයද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ මොනවද කරන්නේ? මාසේ ආදායම කීයද? වියදම කීයද, මොනවද?
    උබ සතු මුලු වත්කම කීයද?

    මාසේ ආදායම කීයද Rs 15000 ( කාර්යාලයක පියන් )

    වියදම කීයද Rs 25000

    උබ සතු මුලු වත්කම කීයද? ඉන්න හිටින්න නිවසක් නැත. කුලියට ඉන්නේ. එකට Rs 7500 රෙන්ට් එක. ත්‍රිවිල් එකක් ඇත. ( ත්‍රිවිල් එක මගේ නොවන අතර එය වෙනත් කෙනෙකුගෙන් ලබාගෙන දවසට Rs 450 දෙන්න ඕනේ. එකෙන් රෑට හයර් එකක් දෙක දුවල ත්‍රිවිල් අයිතිකාරයට Rs 450 දුන්නම අතට රුපියක් 600 වගේ ඉතුරු වෙනවා. සමහර දාට එකත් නැහැ. අතින් පාඩුයි.
    :(

    EPF/ ETF නැත. බොසාට මම කිවා එපා කියල. නැත්නම් පඩිය තවත් අඩු වෙනවා.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් බන් ත්‍රිවිල් එක දවසම දුවන එක ලාබයිනේ 15,000 පඩියට වඩා. 15,000/30= දවසට 500යි. උඹ රෑට ත්‍රිවිල් එක දුවල 600 ක් හොයනවලු.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් බන් ත්‍රිවිල් එක දවසම දුවන එක ලාබයිනේ 15,000 පඩියට වඩා. 15,000/30= දවසට 500යි. උඹ රෑට ත්‍රිවිල් එක දුවල 600 ක් හොයනවලු.

    හැමදාම 600 හම්බ වෙන්නේ නැහැ බන්. සමහරක් දවසට ලාබය රුපියල් 100. ත්‍රිවිල් පාර්ක් එකක් නැහැ නේ බන් මට. එක නිසා අමාරුයි එක කරන්න. අනෙක පෙට්‍රල් වලට වෙනම සල්ලි යනවා. 600 ම හම්බ වෙන්නේ නැහැ.

    ගෙදරට මාසික කුලිය Rs 7500
    ලයිට් බිල රුපියල් 850 වගේ
    වතුර බිල Rs 500
    වගේ
    කෑමට බිමට වියදම ( හොදි දෙකක් එක්කවත් කන්න ඕනේ )
    උදේට වැඩට යන්න එන්න බස් ගාස්තු
    ෆෝන් බිල
    ළමයි දෙන්නට කිරිපිටි
    ළමයි ලෙඩ උනාම බෙහෙත් වලට
    ඉඳලා හිටලා මගුල් ගෙයක් දෙකක් සෙට් උනාම ඒවාට යන වියදම්

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මාසේ ආදායම කීයද Rs 15000 ( කාර්යාලයක පියන් )

    වියදම කීයද Rs 25000

    උබ සතු මුලු වත්කම කීයද? ඉන්න හිටින්න නිවසක් නැත. කුලියට ඉන්නේ. එකට Rs 7500 රෙන්ට් එක. ත්‍රිවිල් එකක් ඇත. ( ත්‍රිවිල් එක මගේ නොවන අතර එය වෙනත් කෙනෙකුගෙන් ලබාගෙන දවසට Rs 450 දෙන්න ඕනේ. එකෙන් රෑට හයර් එකක් දෙක දුවල ත්‍රිවිල් අයිතිකාරයට Rs 450 දුන්නම අතට රුපියක් 600 වගේ ඉතුරු වෙනවා. සමහර දාට එකත් නැහැ. අතින් පාඩුයි.
    :(

    EPF/ ETF නැත. බොසාට මම කිවා එපා කියල. නැත්නම් පඩිය තවත් අඩු වෙනවා.

    බොරුකියන්නඑපාසහෝ උයා ගාව ඇක්ව එකක් තියෙනව, තමන්ගෙම it වියාපාරයක් තියෙනව
    මම තව කියන්නද ?
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබ නිකන් ආතල් දීල උබේ වෙලාවත් කාල වෙන උන්ගේ වෙලාවත් කාපන් :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදාම 600 හම්බ වෙන්නේ නැහැ බන්. සමහරක් දවසට ලාබය රුපියල් 100. ත්‍රිවිල් පාර්ක් එකක් නැහැ නේ බන් මට. එක නිසා අමාරුයි එක කරන්න.

    ගෙදරට මාසික කුලිය Rs 7500
    ලයිට් බිල රුපියල් 850 වගේ
    වතුර බිල Rs 500
    වගේ
    කෑමට බිමට වියදම ( හොදි දෙකක් එක්කවත් කන්න ඕනේ )
    උදේට වැඩට යන්න එන්න බස් ගාස්තු
    ෆෝන් බිල
    ළමයි දෙන්නට කිරිපිටි
    ළමයි ලෙඩ උනාම බෙහෙත් වලට
    ඉඳලා හිටලා මගුල් ගෙයක් දෙක සෙට් උනාම ඒවාට යන වියදම්

    දවල් දවසම නිදාගෙන රෑට විතරක් දිව්වත් දවසට සෑහෙන ගානක් හොයන්න පුළුවන්නෙ බන්. රෑට පාක් ඕනෙත් නෑ නෙ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දවල් දවසම නිදාගෙන රෑට විතරක් දිව්වත් දවසට සෑහෙන ගානක් හොයන්න පුළුවන්නෙ බන්. රෑට පාක් ඕනෙත් නෑ නෙ.

    තමන්ගේම ත්‍රිවිල් එකක් නැතුව බැහැ බන්. ගිය සතියේ මෝටර් බයික් කාරයෙක් විල් එකේ කන්නාඩිය කුඩු කළා. එකටත් මම අතින් ගෙවන්න උනා.
    :(:(

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    job akak na aurudu 5k gedara hoynna raje ekak nak8 wela hri yne raje ekak toilet hodana hri ynwa raje akakta a/l fail computer cos akak kla o/l yantham pass echrai athe rupiyalak na karume tma apita kohenda raje job
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    මාසේ ආදායම කීයද Rs 15000 ( කාර්යාලයක පියන් )

    වියදම කීයද Rs 25000

    උබ සතු මුලු වත්කම කීයද? ඉන්න හිටින්න නිවසක් නැත. කුලියට ඉන්නේ. එකට Rs 7500 රෙන්ට් එක. ත්‍රිවිල් එකක් ඇත. ( ත්‍රිවිල් එක මගේ නොවන අතර එය වෙනත් කෙනෙකුගෙන් ලබාගෙන දවසට Rs 450 දෙන්න ඕනේ. එකෙන් රෑට හයර් එකක් දෙක දුවල ත්‍රිවිල් අයිතිකාරයට Rs 450 දුන්නම අතට රුපියක් 600 වගේ ඉතුරු වෙනවා. සමහර දාට එකත් නැහැ. අතින් පාඩුයි.
    :(

    EPF/ ETF නැත. බොසාට මම කිවා එපා කියල. නැත්නම් පඩිය තවත් අඩු වෙනවා.

    රැපියල් 15000/= පඩියක් අරන්ද උඹ මෙතන මෙච්චර දවසක් පොර ටෝක් දුන්නේ. ඔය වගේ පඩියක් අරන් උඹ ඇයි එළකිරියේ රස්තියාදු වෙවී ඉන්නේ. ඒ විදිහට කාලේ කන්නේ නැතුව ඒ කාලයත් අරන් මහන්සිවෙලා අමතර වැඩක් කරපන්. පඩි 15‍ උනාට පඩනම් කෝටියයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ

    profilepic558780_1.gif

    උබලා නැහිලා නැහිලා ගූ ඇන් පී ආණ්ඩුවක් ගෙනාවේ දුප්පත් කම තුරන් කොරන්න කියලා නේ? අපේ අතේ නම් මුදල් තියෙනවා දැන් මහින්ද කාලෙට වැඩිය...ගසා කාපුවා, දූෂණ නවත්තලා නිසා ඔක්කොම සල්ලි මිනිස්සුන්ගේ සාක්කුවට තමා එන්නේ...කරන්න දෙයක් නැතුව දැන් ඉන්නේ සල්ලි වලට....සාක්කුත් ඉරෙන තරමට සල්ලි පිරිලා......බැංකුවෙත් ඉඩ නෑ කිව්වා සල්ලි දාන්න...

    AQUA එකක මීයෙක් දාගෙන ගිහින් පුසෙක් ඉන්න ගෙදරකට විකුනලා කීයක් හරි හොයා ගනින්...
    :lol::lol::lol::lol:
     
    Last edited: