දුප්පත් අපිට මේ ලැප්ටොප් එක හොදයිද?

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    • Sad
    Reactions: kg3

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලැප්ටොප් වල තියෙන එකම වාසිය ඉතින් ලේසියෙන් තැනින් තන අරන් යන්න පුලුවන් එක විතරයි. ගෙදර ඉඳන්ම වැඩකරනවනම් ඔය ගානටම ඔය්ට වඩා හොඳ specs තියෙන desktop එකක් ගන්න පුලුවන්.
     
    • Wow
    • Like
    Reactions: Mr Bones and kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ලැප්ටොප් වල තියෙන එකම වාසිය ඉතින් ලේසියෙන් තැනින් තන අරන් යන්න පුලුවන් එක විතරයි. ගෙදර ඉඳන්ම වැඩකරනවනම් ඔය ගානටම ඔය්ට වඩා හොඳ specs තියෙන desktop එකක් ගන්න පුලුවන්.
    ඒ කතාව ඇත්ත :yes: කැඩුණම අවශ්‍ය කෑල්ල දාල හදාගන්නත් ලේසියි