දුප්පත් කොල්ලෙක්ට උදව්වක්
අපේ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා.. උගෙ අම්මා තමයි මූවයි, නංගිවයි බලා ගෙන තියෙන්නෙ.(තාත්තා නැතිවෙලා මුන් ඉපදෙන්නත් කලින්) 2016 a/l, රැහුණෙ management 1st year. Case එක මුගෙ අම්මට අසනීපයිලු අායෙ රස්සාවට යන්න එපා කියලා doctorsලා. මූට අම්මවයි, නංගිවයි බලාගන්න ගෙදර(කොලඔ) එන්නම වෙනවා. Part time job එකක්වත් කරන්න වෙයි මූට අම්මවයි, නංගිවයි බලාගන්න
මට කියපන්කො මූට අඩුවටම කරන්න පුළුවන් management degree මොකක්ද කියලා.

Last edited:

අඩුවට කරන්න හොයනවා කියන්නේ ඒක කරත් උට හොඳ රස්සාවකට යන්න වෙන එකක් නෑ නෙ. 