දුප්පත් කොල්ලෙක්ට උදව්වක්

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    දුප්පත් කොල්ලෙක්ට උදව්වක්

    අපේ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා.. උගෙ අම්මා තමයි මූවයි, නංගිවයි බලා ගෙන තියෙන්නෙ.(තාත්තා නැතිවෙලා මුන් ඉපදෙන්නත් කලින්) 2016 a/l, රැහුණෙ management 1st year. Case එක මුගෙ අම්මට අසනීපයිලු අායෙ රස්සාවට යන්න එපා කියලා doctorsලා. මූට අම්මවයි, නංගිවයි බලාගන්න ගෙදර(කොලඔ) එන්නම වෙනවා. Part time job එකක්වත් කරන්න වෙයි මූට අම්මවයි, නංගිවයි බලාගන්න :sorry:

    මට කියපන්කො මූට අඩුවටම කරන්න පුළුවන් management degree මොකක්ද කියලා.
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    තව අවුරුදු තුනනේ තියෙන්නේ ඕක ඉවසන් හිටියම ඉවරයි නෙව

    එතකොට උෟ, උගෙ අම්මගෙ, නංගිගෙ වියදම් දරන්නෙ උබද:sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    E degree ekata salli dena eke, Campus eka tiyena patten Rent ekata geyak ganna kiyapan, Colombo ge Rent ekata denna kiyapan, Eken Hambena Salli walin Rent eka gewanna kiyapan. That's how ppl get things done.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    E degree ekata salli dena eke, Campus eka tiyena patten Rent ekata geyak ganna kiyapan, Colombo ge Rent ekata denna kiyapan, Eken Hambena Salli walin Rent eka gewanna kiyapan. That's how ppl get things done.

    මුන් ඉන්නෙත් කුලියට. අනික නංගිගෙ ඉස්කෝලේ :sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    මුන් ඉන්නෙත් කුලියට. අනික නංගිගෙ ඉස්කෝලේ :sorry:

    :(:sorry: eth aparade ithin Nikan hambena Degree eka. Uni ekata kiyala mokak hari karaganna bari wena ekak na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට උෟ, උගෙ අම්මගෙ, නංගිගෙ වියදම් දරන්නෙ උබද:sorry:
    ඉතින් ගෙවල කරන ඩිග්‍රීයක් කරන වියදම කවුද දෙන්නේ :baffled: අඩුවට කරන්න හොයනවා කියන්නේ ඒක කරත් උට හොඳ රස්සාවකට යන්න වෙන එකක් නෑ නෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොහොම හරි මේ අවුරුදු 3 කරගන්නවා නම් වඩා හොදයි
    මටනම් හිතේන්නේ එයා කැම්පස් නවත්වනවටවඩා හොදයි අම්මයි නන්ගියි එක්ක ෆැකලිය ලග ගෙයක රෙන් එකට යන එක.ගානත් අඩුවෙයි.කොලබට වඩා.නන්ගිගේ ඉස්කොලේ නම් මාරුකරන්න වෙයි.
    මේ අවුරුදු 3ට අනිත් අයගේ ආධාරගන්න වෙයි. ලන්කාවේ මාධ්‍ය ආයතනයකට කිව්වොත් හරි ඔන්ලයින් ෆන්ඩ් රෙස් එකක් හරි පටන්ගත්තොත් මේ කාලේ ගෙවාගන්න මුදලක් හොයාගන්න පුලුවන් වෙයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pvt dgr kranna yana salli tikai, cmb wala geyai rent krala hoyana salli walin ruhune uni1 kittuwen geyak rent krala jiwath wetha haki hodata..nangige school maru krapn matarata. wade hari..
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔය කරන්න හදන්නේ නම් තනිකර ගොන් කමක් .
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Student loan eka apply krnda puluwanda blnna kiynda mcn ugc ekata appile ekakuth danna. Samahara facalty wala tynwa foundations ohoma ayata help krnda
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා.. උගෙ අම්මා තමයි මූවයි, නංගිවයි බලා ගෙන තියෙන්නෙ.(තාත්තා නැතිවෙලා මුන් ඉපදෙන්නත් කලින්) 2016 a/l, රැහුණෙ management 1st year. Case එක මුගෙ අම්මට අසනීපයිලු අායෙ රස්සාවට යන්න එපා කියලා doctorsලා. මූට අම්මවයි, නංගිවයි බලාගන්න ගෙදර(කොලඔ) එන්නම වෙනවා. Part time job එකක්වත් කරන්න වෙයි මූට අම්මවයි, නංගිවයි බලාගන්න :sorry:

    මට කියපන්කො මූට අඩුවටම කරන්න පුළුවන් management degree මොකක්ද කියලා.

    නංගිගෙ ඉස්කෝලෙ නම් මාරු කරන්නම වෙනව. ඒක එච්චර අවුලක් වෙන එකක් නෑ. කැම්පස් එක ළඟින් ඉස්කෝලයක් හොයාගන්න කියපන්. මහින්ද රාජපක්ෂ ජාතික පාසල ළඟ තියෙන්නෙ මං හිතන්නෙ. හොඳ එකක් ඒක. මගෙ යාලුවෙකුත් ගියා. ඌ දැන් ඕස්ට්‍රේලියා.
    ඉතින් කැම්පස් එක ළඟින් අඩුම ගානකට ශේප් ගෙයක් හොයාගනින්. පාට් ටයිම් පාරක් දාල ගානක් හොයාගන්න කියපන්. නිල් බලකායෙ දන්න එකෙක්ව සෙට් කරගන ඕනෙ නම් සපෝට් එකක් ගන්න පුළුවන් වෙයි.
    හැබැයි දේශපාලනය යනු ගූ ගොඩකි බැස්සොත් ගොඩ ඒමක් නැත :sorry:
    ඒත් ඌ මහින්ද මහතාගෙ පාක්ෂිකයෙක්නම් අවුලක් වෙන එකක් නෑ. ;)
    නිල් බලකායෙ වැඩ කරන්න වෙයි කැම්පස් නිසා උන් මූව ගනී. ගෙවල් හොයාගන්න එක සල්ලි හොයාගන්න එක අමාරු නෑ උන් එක්ක සෙට් උනොත්.
    ඉස්කෝලෙට දාන ඒකත් ගේමක් නෑ නාමල්ට.
    දුප්පත්නෙ මචන් කරන්න දෙයක් නෑ මේක ලංකාව. ජීවත් වෙන්න මඩේ බහින්න වෙනවා. හැබැයි එරෙන්න එපා කියන්න. :(
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Uba kiyala thiyana vidihata thaththa nathi wela thiyenne mun denna ipadenna kalin? E kohomada ban? Dennama ipa denna kalin wenne?