දුප්පත් පෙම්වතා..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුප්පත් පෙම්වතා..

    මගේ ආදරණිය සුරංගනාවි,
    මාත් ආසයි කාර් එකක් අරන් ඔයාව නග්ගගෙන රවුමක් ගහන්න..
    මාත් ආසයි දෙන්න පුලූවන් හැම සැපක්ම ඔයාට දෙන්න..
    මටත් ආසයි ඒ ලස්සන සුපිරි ලොකේ ඔයාගෙ හීන හැබෑ කරන්න..
    ඒත් දෙයියනේ මම කොහොමද ඒ වගේ හීන ලෝකයක් හැබෑ කරන්නෙ.
    තාම මම ඉගෙන ගන්නවා.. මම කොහොමද ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නේ... මගේ ළඟ ලක්ෂ ගණන් සල්ලි නෑ ඔයාට සුපිරි ජීවිතයක් දෙන්න.. ආමාරුවෙන් හදාගත්තු ගේ පොඩ්ඩක් ඇරෙන්න මටම කියලා තියෙන්නේ තාමත් ලෝන් ගෙවන මෝටර් සයිකලේ විතරයි..
    ඒත් ඔයා දකින්නේ සුපිරි ගෙදරක ජීවත් වෙන්න.. සුපිරි වාහනේක ගමන් යන්න... නෑදෑයොන්ට පේන්න හොඳ විදිහට ජිවත්වෙන්නයි ඔයාට ඕන..
    ඇත්තටම ඔයාව මට හම්බවෙද්දි මම හිතුවේ ඔයා මගෙ තත්වෙ තේරුම් අරන් සාමාන්‍ය විදිහට මාත් එක්ක ජීවත්වෙයි කියලයි... ඒත්...
    ඔයාගේ හීන ලොකේ තිබ්බේ ඊට ගොඩාක් උඩින්..
    පුංචි කාලේ ඉඳන් සැපට හැදුනු ඔයාව එක්කන් ඇවිත් අපේ පුංචි ගෙදර තියන්න බෑ කියලා මම හොඳට දන්නවා...
    ඔයාට මම ගොඩාක් ආදරෙයි... ඔයාත් මට ගොඩාක් ආදරෙයි..
    ඒත්... අපි ඉපදුනේ ලෝක දෙකක..
    ඔයාගෙ ලොකෙට මට එන්න පුලූවන් වුණාට, ඔයාට බෑ මගෙ දුප්පත් ලොකෙට ඇවිත් සතුටින් ඉන්න...
    මගේ පණ , මට බෑ ඔයාට දුකක් දෙන්න..
    ඔයාගේ තරාතිරමට ගැළපෙන කෙනෙක් බඳින්න පුලූවන්කම තියෙද්දී
    මා එක්ක ඇවිත් ඔයා දුක් විඳිනවා බලන්න මට බෑ...
    ඒ නිසාම මම කවදාවත් ඔයාට අඩුවක් වෙනවා දකින්න කැමති නෑ..
    ඔයා පොහොසත් කෙනෙක් බැඳල සතුටින් ජීවත්වෙන්න..
    මට දුකයි ..ඒත් ඔයා දුක් විඳිනවා දකිනවාට වඩා මට මගේ දුක දරා ගන්න පුලූවන්.... මම හැමදාමත් ආදරෙයි ඔයාට....
    මේ ඔයාගෙම අසරණ දුප්පත් සුදු...

    නම් ගම් මනඃකල්පිත නොවූ සත්‍ය සිදුවීමකි :(:(

    hadavimandora
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    මචන්ලා මට මේ නිරමාණය දැක්කම ගොඩාක් සතුටු හිතුණා .... මේක මගේ කුළුඳුල් බ්ලොග් එක වෙනුවෙන් මගේම ජීවිත කථාවෙන් ලියපු එකක් .. ඒ දවස්වල මට රස්සාවක් තිබ්ඛෙත් නෑ... දැන්නම් මට යන්තම් ජීවත්වෙන්න කියලහරි රස්සාවක් තියෙනවා. දැන් මේ කතාව හුඟාක් වෙනස්.. දැන් මගේ ජීවිතේ ටිකක් දුරට ප්‍රශ්න ඉවරයි... ඒ නිසා මම දැන් කාර් එකක් ගන්න පෙරුම් පුරනවා.... එළකිරියේ ලොකු සීනියර් මෙම්බර් කෙනෙක් මේක කොපි කරලා දැම්මට මගේ හද පිරි ප්‍රණාමය...
    බොහොම ස්තූතියි.
    http://hadavimandora.blogspot.com/
     
    Last edited:

    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    මචන්ලා මට මේ නිරමාණය දැක්කම ගොඩාක් සතුටු හිතුණා .... මේක මගේ කුළුඳුල් බ්ලොග් එක වෙනුවෙන් මගේම ජීවිත කථාවෙන් ලියපු එකක් .. ඒ දවස්වල මට රස්සාවක් තිබ්ඛෙත් නෑ... දැන්නම් මට යන්තම් ජීවත්වෙන්න කියලහරි රස්සාවක් තියෙනවා. දැන් මේ කතාව හුඟාක් වෙනස්.. දැන් මගේ ජීවිතේ ටිකක් දුරට ප්‍රශ්න ඉවරයි... ඒ නිසා මම දැන් කාර් එකක් ගන්න පෙරුම් පුරනවා.... එළකිරියේ ලොකු සීනියර් මෙම්බර් කෙනෙක් මේක කොපි කරලා දැම්මට මගේ හද පිරි ප්‍රණාමය...
    බොහොම ස්තූතියි.
    http://hadavimandora.blogspot.com/

    mcn ube bloge eke okama thiyene uba posath kelekuta love ekarala uba hithuna dewalda... uba love eka hama ekatama vada lokui kiyala pennana neda hadane ? ..... ela ela
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං.!

    :no::no::no::no::no::no:

    සුපිරි ගෙදර
    සුපිරි කාර්
    rata sawari

    okama thiayawan.. habai kellek thama nathy . :((((((
    :D:D:D:D

    මචන්ලා මට මේ නිරමාණය දැක්කම ගොඩාක් සතුටු හිතුණා .... මේක මගේ කුළුඳුල් බ්ලොග් එක වෙනුවෙන් මගේම ජීවිත කථාවෙන් ලියපු එකක් .. ඒ දවස්වල මට රස්සාවක් තිබ්ඛෙත් නෑ... දැන්නම් මට යන්තම් ජීවත්වෙන්න කියලහරි රස්සාවක් තියෙනවා. දැන් මේ කතාව හුඟාක් වෙනස්.. දැන් මගේ ජීවිතේ ටිකක් දුරට ප්‍රශ්න ඉවරයි... ඒ නිසා මම දැන් කාර් එකක් ගන්න පෙරුම් පුරනවා.... එළකිරියේ ලොකු සීනියර් මෙම්බර් කෙනෙක් මේක කොපි කරලා දැම්මට මගේ හද පිරි ප්‍රණාමය...
    බොහොම ස්තූතියි.
    http://hadavimandora.blogspot.com/
    ඔය කතාව කියවලා බැලුවාම මට ගොඩක් දුක හිතුනා..කොහොම උනත් ඒක ලස්සනට ලියලා තියෙනවා.ඒ ගැනු ලමයා අමතක කරනවා කිව්වට ඒක කරන්න අමතක වුනා නේද මිත්‍රයා..:D:D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    attama matath mage issara kale mathaka wuna mage kenatath oni wune me dewal mata denan baha eka nsia :love eka nathi wuna mata duka nh karanan puluwan kaledi love kara upariminma

    rep nm adata iwarai
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා කියවන කොට ඇඬෙනවා. ඇත්තටම ආදරේ ඇතිවෙන්නේ ලංකර ගැනීමෙන් නෙවෙයි අතහැරීමෙන්. එයා සතුටින් ඉන්නවා නම් තමනුත් සතුටු වෙනවා නම් ඒක තමයි සැබෑ ආදරේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    attama matath mage issara kale mathaka wuna mage kenatath oni wune me dewal mata denan baha eka nsia :love eka nathi wuna mata duka nh karanan puluwan kaledi love kara upariminma

    rep nm adata iwarai
    :(:(:(

    Adenama machan....sirama kathawakkk

    lassana kathawa k machan

    මේවා කියවන කොට ඇඬෙනවා. ඇත්තටම ආදරේ ඇතිවෙන්නේ ලංකර ගැනීමෙන් නෙවෙයි අතහැරීමෙන්. එයා සතුටින් ඉන්නවා නම් තමනුත් සතුටු වෙනවා නම් ඒක තමයි සැබෑ ආදරේ
    :yes::yes::yes::yes::yes:

    තෑන්ක්ස් මචංලා..!!
    11.gif
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මචන්ලා මට මේ නිරමාණය දැක්කම ගොඩාක් සතුටු හිතුණා .... මේක මගේ කුළුඳුල් බ්ලොග් එක වෙනුවෙන් මගේම ජීවිත කථාවෙන් ලියපු එකක් .. ඒ දවස්වල මට රස්සාවක් තිබ්ඛෙත් නෑ... දැන්නම් මට යන්තම් ජීවත්වෙන්න කියලහරි රස්සාවක් තියෙනවා. දැන් මේ කතාව හුඟාක් වෙනස්.. දැන් මගේ ජීවිතේ ටිකක් දුරට ප්‍රශ්න ඉවරයි... ඒ නිසා මම දැන් කාර් එකක් ගන්න පෙරුම් පුරනවා.... එළකිරියේ ලොකු සීනියර් මෙම්බර් කෙනෙක් මේක කොපි කරලා දැම්මට මගේ හද පිරි ප්‍රණාමය...
    බොහොම ස්තූතියි.http://hadavimandora.blogspot.com/

    :P