කිරියෙ බැදපු වුන් 100% කගේ ප්‍රතාපවත් තේරීම "පෝසත් ගෙදර කැත කෙල්ලව බැඳලා ....."
2000න් පස්සෙ ඉපදිල අතේ පාරක් එහෙම ගහගෙන ගෙදර ඉන්න් වුන් තමයි රචනා ලියන්නෙ
2000න් පස්සෙ ඉපදිල අතේ පාරක් එහෙම ගහගෙන ගෙදර ඉන්න් වුන් තමයි රචනා ලියන්නෙ
පොඩි කාලෙ ඉතින් කැරිගේමක් ගහලා දියුණුවෙනවා කියලා ඔන්තපූනර් මානසිකත්වයෙන් නෙ ජීවත්වෙන්නෙකිරියෙ බැදපු වුන් 100% කගේ ප්‍රතාපවත් තේරීම "පෝසත් ගෙදර කැත කෙල්ලව බැඳලා ....."
2000න් පස්සෙ ඉපදිල අතේ පාරක් එහෙම ගහගෙන ගෙදර ඉන්න් වුන් තමයි රචනා ලියන්නෙ
30 පැනල දරුවෙක් දෙන්නෙක් ඉන්නකොට තමයි ඔන්තපූනර් මානසිකත්වය හොදටම හොද වෙන්නෙ...
පොඩි කාලෙ ඉතින් කැරිගේමක් ගහලා දියුණුවෙනවා කියලා ඔන්තපූනර් මානසිකත්වයෙන් නෙ ජීවත්වෙන්නෙ
විසි හය හත පැන්නමයි තේරෙන්නෙ හම්බකරන්න තියන අමාරුව
------ Post added on Sep 14, 2021 at 11:43 AM
බඳින්නද?මචංල මම මේ නිකං හිත හිත ඉන්නකොට මරු අයිඩියා එකක් ආව උඹලගෙන් අහන්න. දැන් මේකයි සීන් එක හරිද? දැන් ඔන්න උඹලට චොයිස් එකක් එනව මෙහෙම. සෑහෙන්න දුප්පත් ගෙදරක(පවුලක) ඉන්න සුරූපී ඒකියන්නෙ නිකන් නොර්මල් ලස්සනක් නෙමෙයි ඔය නිලියක් මොඩ්ල් කෙනෙක් වගේ මාර ලස්සන ෆීචර්ස් තියෙන කෙල්ලෙකුයි. පට්ට පෝසත් ගෙදරක(පවුලක) ඉන්න මාර කැත කලු කෙල්ලෙකුයි අතරින් තෝරගන්න කිව්වොත් උඹල මෙකෙන් මොන කෙල්ලවද තෝරගන්නෙ මම උඩින් පෝල් එකකුත් දාන්නන් මේකට
Ohe??දුප්පත් ගෙදර ලස්සන කෙල්ල කියල දැම්ම![]()
සල්ලි තියනව නම් කැත උන් ලස්සන ඉටිරුප වගේ අඹවන්න පුලුවන්!! එහෙම පට්ට සල්ලි තියාගෙන ඉන්න කැත උන් ඉන්නවා නම් මට කියපන් එහෙම ඉන්න එවුන්. මම නම් දැකලා නෑ එහෙම සල්ලි බාගේ තියාගෙන චාටර් චොර වෙන උන් / වෙලා ඉන්න උන්............
Machan excuse me kalu kella kochchara posathda kiyala danganna puluwanda?

පෝසත් ගෙදර කැත කෙල්ල
benefits godai.
පට්ටම දුප්පත් උනුත් පට්ටම චාටර්. නිකන් උගන්නවනවා බන් ලංකාවේ ඉතින් හරියට ඉගෙනගන්න වත් උවමනාවක් නැති නිසයි දුප්පත් වෙලා ඉන්නේ. එහෙම එකෙක් එක්ක ළමයෙක් හදලා ළමයාත් අපතයෙක් වෙන්න චාන්ස් තියේ. පොහොසත් අයත් නිකන් ඉඳල නෙවේ පොහොසත් වුනේ.
දැන් උබ දුප්පත් එකිව් බන්දා කියපන්කො උන්ගේ ගෙවල් වල උන් එල්ලෙනවා උබේ ගෙදර, පස්සේ උන්ට කන්න දෙන්න ඕන. පස්සේ මල්ලි අයියා
කෙනෙක් හිටිය කියමුකෝ ඌට බයික් එකක් අරන් දෙන්න කියලා සල්ලි ඉල්ලයි. පස්සේ බිස්නස් එකක් කරන්න කියලා සල්ලි ඉල්ලයි. හෙනම කෙස්අක්කා නංගි කෙනෙක් හිටියොත් බන්දලා දෙන්න සල්ලි ඉල්ලනවයි.
අනිත් එක තමයි දුප්පත් කෙල්ල ලස්සන නිසා උබට වඩා සල්ලි තියෙන එකෙක් යන්න චාන්ස් වැඩි.
රිච් කෙල්ල බැන්දොත් genes හොදයි කැත වුනත්. පරම්පාරාවේ එකෙක් හරි මහන්සි වුන නිසා තමයි රිච් වුනේ.
උබට ඕන නම් උදව්වක් ගන්නත් පුළුවන්කවුරුත් උබෙන් depend වෙන්න එන්නේ නැහැ. අනික ලස්සන නම් වෙන්න පුළුවන් පැලෙන්න සල්ලි තියේ නම්.
ළමයාට හොද අධ්‍යාපනයක් දෙන්න පුළුවන්.
දැන් රුසියාව කැත කෙල්ලෙක්ද බදින්නෙ එතකොටHoda kathawak mcn
දැන් රුසියාව කැත කෙල්ලෙක්ද බදින්නෙ එතකොට

එතකොට දුප්පත් නෙPissuwak atha sudu lassana keli podiththak badinne
![]()
![]()
![]()
;තමන්ගේ අදහස් වලට ගැලපෙන උගත් බුද්ධිමත් කෙල්ලක්! ලස්සන සල්ලි කියන්නේ අමතර සුදුසු කමක් කොල්ලෝමචංල මම මේ නිකං හිත හිත ඉන්නකොට මරු අයිඩියා එකක් ආව උඹලගෙන් අහන්න. දැන් මේකයි සීන් එක හරිද? දැන් ඔන්න උඹලට චොයිස් එකක් එනව මෙහෙම. සෑහෙන්න දුප්පත් ගෙදරක(පවුලක) ඉන්න සුරූපී ඒකියන්නෙ නිකන් නොර්මල් ලස්සනක් නෙමෙයි ඔය නිලියක් මොඩ්ල් කෙනෙක් වගේ මාර ලස්සන ෆීචර්ස් තියෙන කෙල්ලෙකුයි. පට්ට පෝසත් ගෙදරක(පවුලක) ඉන්න මාර කැත කලු කෙල්ලෙකුයි අතරින් තෝරගන්න කිව්වොත් උඹල මෙකෙන් මොන කෙල්ලවද තෝරගන්නෙ මම උඩින් පෝල් එකකුත් දාන්නන් මේකට