දුප්පත් ලස්සන කෙල්ලද? පෝසත් කැත කෙල්ලද?

මේදෙකෙන් මොකක්ද?

  • දුප්පත් ගෙදර ලස්සන කෙල්ල

    Votes: 129 44.8%
  • පෝසත් ගෙදර කැත කෙල්ල

    Votes: 159 55.2%

  • Total voters
    288

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    සල්ලි කොච්චර තිබ්බත් ලස්සන නැත්තං වැඩක්ද බං කෙල්ලෙක්.අනිවා දුප්පත් ලස්සන කෙල්ල ❤️
    ලස්සන කන්නද බොල . සල්ලි මේ කාලේ වටින්නේ . සල්ලි ටික අරන් ලස්සන් කෙල්ලො දුසිමක් එකක් උනත් ලගින්න පුලුවන්නෙ. කල්පනාකරල බලන්න
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    1. ලස්සනට ඔය කියන ගූ-තලින් ගලා සුදු වෙනවට වැඩිය පිරිසිදු කම, නම්‍යශී බව තමන්ගේ සහකරුවා සතුටු කරනන් පුළුවන් කියල කෙල්ලෝ දන්නේ නැහැ..
    2. ගූ-තලින් අරගෙන makeup දාල clubbing ගිහින් කලා බීල වන වෙලා ඉන්න කෙල්ලොන්ට වැඩිය ඉංගිසි බැරි එත් sport කරන , කම්මැලි නැති ගමේ ඇලෙන් දොලෙන් නාන කෙල්ලට පිරිමි කෙමතියි කියල උන් දන්නේ නැහැ.
    3. පිට රට පෙන ගන්න වගේ දෙකට කරන දෙයක් හුදෙක් ගනු-දෙනුවක් , එක විවාහයක් නෙමයි. migration officer අන්දන්න කරන බොරු වැඩක්. ගොඩක් වෙලවට migration officer අන්දන එක අමාරුයි කෙල්ලව රවටනවට වඩා. ඒවා කරපු උන් නම් රට පෙන ගෙන ඇති , එත් උන් අද සල්ලි තිබුනත් ඉන්නේ අපයාක, ice හිටන් ගහන sorry fucked up ජීවිත.ඉතින් සල්ලි දේපල ගැන කතා කරන එපා, ලංකාවේ දැනට තියන ලොකුම දේපලේ තමයි සුද්දියෙක් බෙදා ගෙන citizenship එක ගන්න එක.
    4. ගමෙන් ගනු ඇවිල්ල බෝස එක්ක deal ගිහින්, කොලොබ හෙම එකා එක්කම එහම කරලා club ගිහින් කන බොන fucked up වෙච්ච කෙල්ලෙක් බදින්න තියා , කතා කරනවා අහ ගෙන ඉන්න වත් පිරිමි අපි කෙමති නැහැ.උන්ගේ ආඩම්බරය ගන්නන් ගන්නේ උන්ට සල්ලි තියන කම්, උන්ට කෙමති ලෝල්ලෝ විතරයි , කොල්ලෝ නෙමයි.
    පිට රට පෙන ගන්ඩ.. ??😂 පෝඩා පෝඩා..😂😂
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මොලේ බලන්නැතුව බැඳල පස්සෙ ළමය පන්තියෙ අන්තිමය කියන් එන්නෙපා 😂

    ලස්සනයි මොලෙයි දෙකම බලන්න ඕනෙ. ගෑනුන්ගෙ සල්ලිනම් වැඩක් නෑ. උන්ගෙ සල්ලි ගත්ත කියන්නෙ බල්ලෙක් වගේ දෙකට නැමිල ඉන්න වෙනව. තමන්ගෙ ජානවල කොලිටිය එහෙමම තියාගන්න තමන්ට වඩා මොලෙයි ලස්සනයි දෙකම පොඩ්ඩක් හරි වැඩි කෙනෙක් හොයාගන්න ඕනෙ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔය දෙකම Rejected.

    අධික දුප්පත් අය (බහුතරය) ලස්සන උනත් හැදියාව/අදහස් අවුල්.

    පෙනුම අධිකව අවුල් නං ඒකත් තේරුමක් නෑ.

    කවුරු මොනා කිව්වත් විවාහය 50%ක් ශාරීරික ගණුදෙනුවක්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය දෙකම Rejected.

    අධික දුප්පත් අය (බහුතරය) ලස්සන උනත් හැදියාව/අදහස් අවුල්.

    පෙනුම අධිකව අවුල් නං ඒකත් තේරුමක් නෑ.

    කවුරු මොනා කිව්වත් විවාහය 50%ක් ශාරීරික ගණුදෙනුවක්.

    poddak hari kamathi eka mokakda?