දුප්පත් ලස්සන කෙල්ලද? පෝසත් කැත කෙල්ලද?

මේදෙකෙන් මොකක්ද?

  • දුප්පත් ගෙදර ලස්සන කෙල්ල

    Votes: 129 44.8%
  • පෝසත් ගෙදර කැත කෙල්ල

    Votes: 159 55.2%

  • Total voters
    288

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කෙල්ලෙක් ලස්සන කරන්න පුළුවන් සල්ලි වලට. පියුමි හංසමාලි බලපං.
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    කොල්ලට සල්ලි තියේ නම්, දුප්පත් කෙල්ලට සල්ලි ලැබෙද්දී වෙනස් වෙනවා අනිවා. අර සෞම්‍ය ගති සේරම නැතිවෙනවා.

    මේකනම් සිරා, දුප්පත් කෙල්ලෝ බඳින්න එපා උන්ට චුට්ටක් ලැබුනම උන්ව අල්ලන්න වෙන්නේ නෑ. අර දෙකට නැවිගෙන හිටිය ගෑනි නෙවේ පස්සේ ඉන්නේ.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කලු නම් මොකක්ද බන් ඒකිගෙ සල්ලි වලින්ම එකී නොකී බෙහෙත් විදලා ඒකිව සුදු කරගන්න එකනෙ 🤣
     

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    duppath gedara lassana eki posath gedara kalu katha mittek dagani. thota ituru wenne posath gedra kalu katha bathaliwa tmi :lol:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    කෙල්ලොන්ට තොරන්න තිබ්බොත් :rofl:

    1. දුප්පත් ගෙදර ලස්සන කොල්ලා
    2. පෝසත් ගෙදර කැත කොල්ලා​

     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යාලු උන කාලෙ මට තිබුන සල්ලි වල හැටියට සෑහෙන පෝසත් කෙල්ලෙක් තමයි මන් මැරි කරේ. දුප්පත් පෝසත් එකට වඩා ගති ගුණ තමයි බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: Piyathissa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඕවයින් ගෑණු හොයන්න බෑ බන්.. තව feature එකක් add කරහන් eg: පෝසත් ගෙදර කැත කට ටින් බෙලෙක්කේ වගේ නම් ලොවෙත් එපා etc :)
     
    • Love
    Reactions: flag au: