දුප්පතාණෙනි...! දුප්පතෙකු සේම සිටිනු මැනව....

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒ කියන්නෙ අපිට කවදාවත් ජපානයක් සිංගප්පූරුවක් වෙන්න ලැබෙන්නෑ ? :( :(
REP
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ඒ කියන්නෙ අපිට කවදාවත් ජපානයක් සිංගප්පූරුවක් වෙන්න ලැබෙන්නෑ ? :( :(
REP

no-baby-no-gif.gif
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    // "අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".
    //

    සමාජ වාදයේ පැවැත්ම ඇත්තේ පිඩිත පංතිය සිටින තුරු පමණයි
    දුප්පත් කම තුරන් කර හැක්කේ ධනවාදයට පමණයි

    This is the effing truth.
    Sadly, the only true capitalist party in SL the UNP is chasing after the commie concepts of liberalism and social security while abolishing conservatism.

    We need a true capitalist - right wing conservative political party for this country.
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    සිරාම කතාව බන් 😠 මට මාර විදියට හිතට වැදුනා අර හාල් පොත් නැති කරපු කතාව .අපි ලැජ්ජ වෙන්න ඔනි බන් අපි ගැන
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    // "අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".
    //

    සමාජ වාදයේ පැවැත්ම ඇත්තේ පිඩිත පංතිය සිටින තුරු පමණයි
    දුප්පත් කම තුරන් කර හැක්කේ ධනවාදයට පමණයි

    එකඟතාවයක් හෝ විරුද්ධත්වයක් නෑ .. සමාජවාදයට කඩේ යාමක් හෝ ධනවාදයට විරුද්ධත්වයක් නැහැ .. එත්

    මේ reply එක කියෙව්වම මට නිකන් හිතුනු ප්‍රශ්නයක් ..

    ධනවාදය දුප්පත් කම තුරන් කරාවි , එත් මනුස්සකම ? :oo:
    ලාභය ස්වාර්ථය වෙනුවෙන් පොරකන සමාජයක අවසානයේ එකම එක මානවවාදී ජීවියෙක් වත් ඉතිරි වෙයිද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එකඟතාවයක් හෝ විරුද්ධත්වයක් නෑ .. සමාජවාදයට කඩේ යාමක් හෝ ධනවාදයට විරුද්ධත්වයක් නැහැ .. එත්

    මේ reply එක කියෙව්වම මට නිකන් හිතුනු ප්‍රශ්නයක් ..

    ධනවාදය දුප්පත් කම තුරන් කරාවි , එත් මනුස්සකම ? :oo:
    ලාභය ස්වාර්ථය වෙනුවෙන් පොරකන සමාජයක අවසානයේ එකම එක මානවවාදී ජීවියෙක් වත් ඉතිරි වෙයිද ?

    එතකොට මිනිස්සු අවුරුදු මිලියන ගානක් තිස්සෙ සිද්ද වෙච්ච පරිණාමයේ මුල ඉඳලම සමාජවාදය තිබ්බද ?:oo::oo:
    ඔය කියන විදිහට සමාජවාදය නැති තැන මිනිසා කියන්නෙ ලාභයයි ස්වාර්ථයයි වෙනුවෙන් පොරකන අමානුශිකවාදී ජීවියෙක් නං අපි මෙච්චර සාර්ථක ජීවියෙක් දක්වා නොනැසී පරිණාමය වෙන්න ඉතුරු වුනේ කොහොමද ? :confused: :confused:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එතකොට මිනිස්සු අවුරුදු මිලියන ගානක් තිස්සෙ සිද්ද වෙච්ච පරිණාමයේ මුල ඉඳලම සමාජවාදය තිබ්බද ?:oo::oo:
    ඔය කියන විදිහට සමාජවාදය නැති තැන මිනිසා කියන්නෙ ලාභයයි ස්වාර්ථයයි වෙනුවෙන් පොරකන අමානුශිකවාදී ජීවියෙක් නං අපි මෙච්චර සාර්ථක ජීවියෙක් දක්වා නොනැසී පරිණාමය වෙන්න ඉතුරු වුනේ කොහොමද ? :confused: :confused:

    සමාජවාදය අමතක කරමු , එතනත් අවසානයේ නිලධාරිවාදය ඇති වුනේ මිනිහගේ තියෙන ලාභ අරමුණු හා ස්වාර්ථය නිසා තමයි , මම කිව්වනේ කඩේ යාමක් නෙවෙයි විචාරයක් කියල ..

    මේ රිප්ලයි එක කියෙව්වම මට ආපු ප්‍රශ්නේ මේකයි .....

    දියුණුව කියන්නේ මනුස්සකමද ? :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමාජවාදය අමතක කරමු , එතනත් අවසානයේ නිලධාරිවාදය ඇති වුනේ මිනිහගේ තියෙන ලාභ අරමුණු හා ස්වාර්ථය නිසා තමයි , මම කිව්වනේ කඩේ යාමක් නෙවෙයි විචාරයක් කියල ..

    මේ රිප්ලයි එක කියෙව්වම මට ආපු ප්‍රශ්නේ මේකයි .....

    දියුණුව කියන්නේ මනුස්සකමද ? :oo:

    ලාභ අරමුණු හා ස්වාර්ථයෙන් තොර කිසිම ජීවියෙක් මේ ලෝකෙ ඉන්නවද ? ස්වාර්ථය කියන එකට තමාට අර්ථ පිණිස වෙනුවට තමන් සහ තමන්ගේ රැළට අර්ථ පිණිස කියල හරිනං මිනිස්සු ගැන කතා කරද්දි ගන්න ඕනෙ. ඕනෙම රැලකට නායකත්වය දෙන්න නායකයො කොහොමත් පත්වෙනව. නායකයෙක් නැති සමාජවාදී කිසිම රංචු වශයෙන් ගැවසෙන සතෙක් මේ ලෝකෙ නෑ. ඔය කියන නිලධාරිවාදය අපි ගස් උඩ ඉන්න කාලෙත් තිබ්බ. ඒ නිලධාරිවාදය නිසා තමා ඒ සත්තු වඳ නොවී තමන්ගෙ පැවැත්ම ආරක්ශා කරගත්තෙ. ඉතිං ඔය කියන නිලධාරිවාදයෙන් තොර සියල්ලන්ම සමතැන්හි ලා සැලකෙන සමාජයක් කවදාවත් බිහිවෙන්නෑ :no: :no:

    මනුස්සකම කියන්නෙ මොකක්ද ? :oo: :oo:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Meya kalakata pera Bus ekak thula sidu una sathya siduveemaki. Hadun kuru packet sell karana Manussayek,Bus ekata ave Mallak ara genaya. Malla thula Hadun kuru packet vea. Mea Manussya Hadun kuru packet sell karanna patan gattheya. Ekthara Magiyek, Mea Manussayata, Hadun Kuru packet nogena, 10 Rs dunneya. Hadun kuru seller mese kiveya. Sthuthi Mahatthayo, Mata ehema salli epa. Hadun Kuru packet ekak Milata ara gena money denna. Mea seller thaman Duppatheku lesa nosithai. Mata da penenne ohu Duppathek lesa nove. Reason eka-----Ohu thamange Nispadanayak sell kara money gani. Ohu katavath naya natha. Eka nisa ohu duppathek nove. Ath hari hati sevayak nokara ,nikam idhala anun ge money valin padi ganna samahara desapaluwo, Duppathun,Higannan lesa pene.

    sampurna aththa
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලාභ අරමුණු හා ස්වාර්ථයෙන් තොර කිසිම ජීවියෙක් මේ ලෝකෙ ඉන්නවද ? ස්වාර්ථය කියන එකට තමාට අර්ථ පිණිස වෙනුවට තමන් සහ තමන්ගේ රැළට අර්ථ පිණිස කියල හරිනං මිනිස්සු ගැන කතා කරද්දි ගන්න ඕනෙ. ඕනෙම රැලකට නායකත්වය දෙන්න නායකයො කොහොමත් පත්වෙනව. නායකයෙක් නැති සමාජවාදී කිසිම රංචු වශයෙන් ගැවසෙන සතෙක් මේ ලෝකෙ නෑ. ඔය කියන නිලධාරිවාදය අපි ගස් උඩ ඉන්න කාලෙත් තිබ්බ. ඒ නිලධාරිවාදය නිසා තමා ඒ සත්තු වඳ නොවී තමන්ගෙ පැවැත්ම ආරක්ශා කරගත්තෙ. ඉතිං ඔය කියන නිලධාරිවාදයෙන් තොර සියල්ලන්ම සමතැන්හි ලා සැලකෙන සමාජයක් කවදාවත් බිහිවෙන්නෑ :no: :no:

    මනුස්සකම කියන්නෙ මොකක්ද ? :oo: :oo:

    උඩ ලියල තියෙන කෑල්ල නං පරස්පරයි :baffled:

    මනුස්සකම කියල කියන්නේ , මානවයාට විතරක් උරුම විශේෂ හැකියාව ? :oo: සත්තුන්ට හිතන්න බෑ , මිනිහට මොලයක් තියෙනවා .. ඒක තමන්ගේ වගේම අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදාගැනීම මනුස්සකම ? :oo:

    මගේ තර්කෙ මේකයි , ධනවාදය උපරිම වෙන තැන මිනිස්සු ස්වාර්ථයෙන් අන්ධ වෙලා පිරිහිලා යන්නේ නැද්ද ? කලාවක් සෞන්දර්යයක් නොදන්නා රොබෝලා වගේ මිනිස්සු ටිකක් බිහි වෙන්නේ නැද්ද ? ... ඒකට නෑ කියල උත්තර දෙනවා නං මට කියන්න තියෙන්නේ මේකයි .. , ඇස් ඇරලා බලන්න තාමත් ධනවාදයේ ළදරු අවධිය අතපත ගාන ලංකාවේම තියෙන සෑහෙන ප්‍රශ්න වලට හේතුව අර පිරිහීම කියල මට කියන්න පුලුවන් ..
     
    Last edited: