ඒ කියන්නෙ අපිට කවදාවත් ජපානයක් සිංගප්පූරුවක් වෙන්න ලැබෙන්නෑ ?![]()
REP
උඹ මාත් එක්ක ඇරගන්නව තමා.....
හෙල් යේහ්.......
// "අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".
//
සමාජ වාදයේ පැවැත්ම ඇත්තේ පිඩිත පංතිය සිටින තුරු පමණයි
දුප්පත් කම තුරන් කර හැක්කේ ධනවාදයට පමණයි
// "අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".
//
සමාජ වාදයේ පැවැත්ම ඇත්තේ පිඩිත පංතිය සිටින තුරු පමණයි
දුප්පත් කම තුරන් කර හැක්කේ ධනවාදයට පමණයි

එකඟතාවයක් හෝ විරුද්ධත්වයක් නෑ .. සමාජවාදයට කඩේ යාමක් හෝ ධනවාදයට විරුද්ධත්වයක් නැහැ .. එත්
මේ reply එක කියෙව්වම මට නිකන් හිතුනු ප්රශ්නයක් ..
ධනවාදය දුප්පත් කම තුරන් කරාවි , එත් මනුස්සකම ?
ලාභය ස්වාර්ථය වෙනුවෙන් පොරකන සමාජයක අවසානයේ එකම එක මානවවාදී ජීවියෙක් වත් ඉතිරි වෙයිද ?



එතකොට මිනිස්සු අවුරුදු මිලියන ගානක් තිස්සෙ සිද්ද වෙච්ච පරිණාමයේ මුල ඉඳලම සමාජවාදය තිබ්බද ?
ඔය කියන විදිහට සමාජවාදය නැති තැන මිනිසා කියන්නෙ ලාභයයි ස්වාර්ථයයි වෙනුවෙන් පොරකන අමානුශිකවාදී ජීවියෙක් නං අපි මෙච්චර සාර්ථක ජීවියෙක් දක්වා නොනැසී පරිණාමය වෙන්න ඉතුරු වුනේ කොහොමද ?![]()
![]()

සමාජවාදය අමතක කරමු , එතනත් අවසානයේ නිලධාරිවාදය ඇති වුනේ මිනිහගේ තියෙන ලාභ අරමුණු හා ස්වාර්ථය නිසා තමයි , මම කිව්වනේ කඩේ යාමක් නෙවෙයි විචාරයක් කියල ..
මේ රිප්ලයි එක කියෙව්වම මට ආපු ප්රශ්නේ මේකයි .....
දියුණුව කියන්නේ මනුස්සකමද ?![]()


Meya kalakata pera Bus ekak thula sidu una sathya siduveemaki. Hadun kuru packet sell karana Manussayek,Bus ekata ave Mallak ara genaya. Malla thula Hadun kuru packet vea. Mea Manussya Hadun kuru packet sell karanna patan gattheya. Ekthara Magiyek, Mea Manussayata, Hadun Kuru packet nogena, 10 Rs dunneya. Hadun kuru seller mese kiveya. Sthuthi Mahatthayo, Mata ehema salli epa. Hadun Kuru packet ekak Milata ara gena money denna. Mea seller thaman Duppatheku lesa nosithai. Mata da penenne ohu Duppathek lesa nove. Reason eka-----Ohu thamange Nispadanayak sell kara money gani. Ohu katavath naya natha. Eka nisa ohu duppathek nove. Ath hari hati sevayak nokara ,nikam idhala anun ge money valin padi ganna samahara desapaluwo, Duppathun,Higannan lesa pene.
ලාභ අරමුණු හා ස්වාර්ථයෙන් තොර කිසිම ජීවියෙක් මේ ලෝකෙ ඉන්නවද ? ස්වාර්ථය කියන එකට තමාට අර්ථ පිණිස වෙනුවට තමන් සහ තමන්ගේ රැළට අර්ථ පිණිස කියල හරිනං මිනිස්සු ගැන කතා කරද්දි ගන්න ඕනෙ. ඕනෙම රැලකට නායකත්වය දෙන්න නායකයො කොහොමත් පත්වෙනව. නායකයෙක් නැති සමාජවාදී කිසිම රංචු වශයෙන් ගැවසෙන සතෙක් මේ ලෝකෙ නෑ. ඔය කියන නිලධාරිවාදය අපි ගස් උඩ ඉන්න කාලෙත් තිබ්බ. ඒ නිලධාරිවාදය නිසා තමා ඒ සත්තු වඳ නොවී තමන්ගෙ පැවැත්ම ආරක්ශා කරගත්තෙ. ඉතිං ඔය කියන නිලධාරිවාදයෙන් තොර සියල්ලන්ම සමතැන්හි ලා සැලකෙන සමාජයක් කවදාවත් බිහිවෙන්නෑ![]()
මනුස්සකම කියන්නෙ මොකක්ද ?![]()
![]()

සත්තුන්ට හිතන්න බෑ , මිනිහට මොලයක් තියෙනවා .. ඒක තමන්ගේ වගේම අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදාගැනීම මනුස්සකම ? 