දුප්පතාණෙනි...! දුප්පතෙකු සේම සිටිනු මැනව....

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඩ ලියල තියෙන කෑල්ල නං පරස්පරයි :baffled:

    මනුස්සකම කියල කියන්නේ , මානවයාට විතරක් උරුම විශේෂ හැකියාව ? :oo: සත්තුන්ට හිතන්න බෑ , මිනිහට මොලයක් තියෙනවා .. ඒක තමන්ගේ වගේම අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදාගැනීම මනුස්සකම ? :oo:

    මගේ තර්කෙ මේකයි , ධනවාදය උපරිම වෙන තැන මිනිස්සු ස්වාර්ථයෙන් අන්ධ වෙලා පිරිහිලා යන්නේ නැද්ද ? කලාවක් සෞන්දර්යයක් නොදන්නා රොබෝලා වගේ මිනිස්සු ටිකක් බිහි වෙන්නේ නැද්ද ? ... ඒකට නෑ කියල උත්තර දෙනවා නං මට කියන්න තියෙන්නේ මේකයි .. , ඇස් ඇරලා බලන්න තාමත් ධනවාදයේ ළදරු අවධිය අතපත ගාන ලංකාවේම තියෙන සෑහෙන ප්‍රශ්න වලට හේතුව අර පිරිහීම කියල මට කියන්න පුලුවන් ..

    My opinion-
    Kisima system ekak perfect naa. ඒ වුණාට සාපේක්ෂව ධනවාදය හොඳයි. අඩුතරමින් උත්සාහවන්තයාට වත් ගොඩයෑමක් තියෙනවා. සමාජවාදය මමත්වය යට ගහලා හන්ගනවා මිසක් ඒක නැති කරන්නේ නෑ කරන්නත් බෑ. උන්ට අවස්ථාව ලැබුණ ගමන් ආත්මාර්ථය උඩට එනවා මොකද ඒක තමයි අපි වගේ ජීවීන්ගෙ ස්වභාවික විදිය
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඩ ලියල තියෙන කෑල්ල නං පරස්පරයි :baffled:

    මනුස්සකම කියල කියන්නේ , මානවයාට විතරක් උරුම විශේෂ හැකියාව ? :oo: සත්තුන්ට හිතන්න බෑ , මිනිහට මොලයක් තියෙනවා .. ඒක තමන්ගේ වගේම අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදාගැනීම මනුස්සකම ? :oo:

    මගේ තර්කෙ මේකයි , ධනවාදය උපරිම වෙන තැන මිනිස්සු ස්වාර්ථයෙන් අන්ධ වෙලා පිරිහිලා යන්නේ නැද්ද ? කලාවක් සෞන්දර්යයක් නොදන්නා රොබෝලා වගේ මිනිස්සු ටිකක් බිහි වෙන්නේ නැද්ද ? ... ඒකට නෑ කියල උත්තර දෙනවා නං මට කියන්න තියෙන්නේ මේකයි .. , ඇස් ඇරලා බලන්න තාමත් ධනවාදයේ ළදරු අවධිය අතපත ගාන ලංකාවේම තියෙන සෑහෙන ප්‍රශ්න වලට හේතුව අර පිරිහීම කියල මට කියන්න පුලුවන් ..

    මටත් ලියද්දි මොකක් හරි අවුලක් තේරුණා වැඩිය කියවල බලන්න ගියෙ නෑ එහෙනං පරස්පර වෙලා තමා :sorry: :sorry:

    සත්තුන්ට ඇයි හිතන්න බෑ කියන්නෙ ? මිනිහ තරම්ම බැරි වුනාට උනුත් හිතල තීරණ ගන්න අවස්ථා ඕනෙ තරං තියෙනවනෙ ? :oo: රංචු වශයෙන් හැසිරෙන සත්තු හැම එකෙක්ම වගේ තමන්ගෙ යහපත විතරක් හිතල වැඩ කරන්නෙ නෑනෙ බං. උන් කරන දේවල් බහුතරයක් දේවල් උන්ගෙ රැලට යහපතක් වෙන දේවල්නෙ ? :confused: ඉතිං අනුන්ටත් යහපතක් වෙන්න වැඩ කිරීම මනුස්සකම කියන්නෙ කොහොමද ? :no:

    ධනවාදය උපරිම වෙන තැන කියන එකෙං අදහස් කලේ නොමිලේ බෙහෙත් දෙන්න ඉස්පිරිතාල නැති නොමිලේ අධ්‍යාපනය දෙන ඉස්කෝල නැති සමාජයක් නං ඒක කොහොමත් හොඳ නෑ තමා :no: ඒත් ධනවාදය කියන්නෙ අපේ ස්වභාවික හැටි බං. අපි අවුරුදු ලක්ශ ගණං ජීවත් වුන විදිහ. නායකයෙක් ඉන්නව වැඩියෙන් මහන්සි වෙන හෝ දක්ශයාට වැඩි වරප්‍රසාද ලැබෙනව මේව අපිත් එක්ක අවුරුදු ලක්ශ ගානක් ආපු ගුණාංග මේව සමාජවාදය කියල ඉස්කෝල වල පොඩි කාලෙ ඉඳන් ඉගැන්නුව කියලවත් විප්ලව කල්ල හෝ ඡන්දෙන් හෝ සමාජවාදීන් ඉන්න ආණ්ඩුවක් බිහි කලා කියලවත් වෙනස් වෙන්නෑ :no:

    ඉතිං බං සමාජවාදය අතපත ගාන වෙනිසියුලාව වගේ රටවල් වල තියෙන ප්‍රශ්න වලිං 100න් එකක්වත් ලංකාවෙ නෑනෙ ? :oo: පොඩ්ඩක් වෙනිසියුලාවෙ තත්වෙ හොයල බලපංකො ? ඒ වගේ රටවල් එක්ක බැලුවාම ලංකාව සෑහෙන ඉස්සරහින් :yes: අපි තාම සිංගප්පූරුවක් නෙමේ තමා ඒක් සමාජවාදී රටවල් වලට වඩා මේ තියෙන ලංකාව සෑහෙන්න හොඳයි :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    උඩ ලියල තියෙන කෑල්ල නං පරස්පරයි :baffled:

    මනුස්සකම කියල කියන්නේ , මානවයාට විතරක් උරුම විශේෂ හැකියාව ? :oo: සත්තුන්ට හිතන්න බෑ , මිනිහට මොලයක් තියෙනවා .. ඒක තමන්ගේ වගේම අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදාගැනීම මනුස්සකම ? :oo:

    මගේ තර්කෙ මේකයි , ධනවාදය උපරිම වෙන තැන මිනිස්සු ස්වාර්ථයෙන් අන්ධ වෙලා පිරිහිලා යන්නේ නැද්ද ? කලාවක් සෞන්දර්යයක් නොදන්නා රොබෝලා වගේ මිනිස්සු ටිකක් බිහි වෙන්නේ නැද්ද ? ... ඒකට නෑ කියල උත්තර දෙනවා නං මට කියන්න තියෙන්නේ මේකයි .. , ඇස් ඇරලා බලන්න තාමත් ධනවාදයේ ළදරු අවධිය අතපත ගාන ලංකාවේම තියෙන සෑහෙන ප්‍රශ්න වලට හේතුව අර පිරිහීම කියල මට කියන්න පුලුවන් ..

    ඔය මොන තර්කය කලත් අවසානයේ පවතින්න ඕන මේ මහපොළොව උඩනේ
    ප්‍රයෝගිකව බලන්න සමාජවාදය උතුරලා යන කියුබාව රුසියාව වගේ රටවල මනුස්ස කම තියෙනවද ?
    ධනවාදයේ උපරිම තියෙන සිංගප්පුරුව වගේ රටවල ස්ත්‍රී දුෂණ පහුගිය අවුරුදු 14 ට 0 යි.
    මතක තියාගන්න ස්වභාවික ලෝකයේ තියෙන්නේ අහර දාමයක් (ලොකු එකා පොඩි එකාව ආහාරයට ගන්නවා) ඉතිං සමාජවාදය කියන්නේ කෘතීම දෙයක් ( හොයල බලන්න සමාජවාදී රටවල් ඇත්තටම සමාජවාදී ද කියලා )

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    සිරාම කතාව බන් 😠 මට මාර විදියට හිතට වැදුනා අර හාල් පොත් නැති කරපු කතාව .අපි ලැජ්ජ වෙන්න ඔනි බන් අපි ගැන

    දැන් ඔය සමුර්ධිය නැති කරොත් ආණ්ඩුවක් උනත් පෙරලන්න පුළුවන් නේද ?
    ඔය කන්සෙප්ට් එක අනුව සමුර්ධිය ලබන එකා හැමදාම අඩු අදායම් තමයි . මොකද උගේ අදායම වැඩි උනොත් උට සමුර්ධිය නැතිවෙනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය මොන තර්කය කලත් අවසානයේ පවතින්න ඕන මේ මහපොළොව උඩනේ
    ප්‍රයෝගිකව බලන්න සමාජවාදය උතුරලා යන කියුබාව රුසියාව වගේ රටවල මනුස්ස කම තියෙනවද ?
    ධනවාදයේ උපරිම තියෙන සිංගප්පුරුව වගේ රටවල ස්ත්‍රී දුෂණ පහුගිය අවුරුදු 14 ට 0 යි.

    මතක තියාගන්න ස්වභාවික ලෝකයේ තියෙන්නේ අහර දාමයක් (ලොකු එකා පොඩි එකාව ආහාරයට ගන්නවා) ඉතිං සමාජවාදය කියන්නේ කෘතීම දෙයක් ( හොයල බලන්න සමාජවාදී රටවල් ඇත්තටම සමාජවාදී ද කියලා )

    :yes: :yes:
    You must spread some Reputation around before giving it to rangana26 again.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    1.gif
    1.gif
    1.gif

    Bump!