උඩ ලියල තියෙන කෑල්ල නං පරස්පරයි
මනුස්සකම කියල කියන්නේ , මානවයාට විතරක් උරුම විශේෂ හැකියාව ?සත්තුන්ට හිතන්න බෑ , මිනිහට මොලයක් තියෙනවා .. ඒක තමන්ගේ වගේම අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදාගැනීම මනුස්සකම ?
මගේ තර්කෙ මේකයි , ධනවාදය උපරිම වෙන තැන මිනිස්සු ස්වාර්ථයෙන් අන්ධ වෙලා පිරිහිලා යන්නේ නැද්ද ? කලාවක් සෞන්දර්යයක් නොදන්නා රොබෝලා වගේ මිනිස්සු ටිකක් බිහි වෙන්නේ නැද්ද ? ... ඒකට නෑ කියල උත්තර දෙනවා නං මට කියන්න තියෙන්නේ මේකයි .. , ඇස් ඇරලා බලන්න තාමත් ධනවාදයේ ළදරු අවධිය අතපත ගාන ලංකාවේම තියෙන සෑහෙන ප්රශ්න වලට හේතුව අර පිරිහීම කියල මට කියන්න පුලුවන් ..
My opinion-
Kisima system ekak perfect naa. ඒ වුණාට සාපේක්ෂව ධනවාදය හොඳයි. අඩුතරමින් උත්සාහවන්තයාට වත් ගොඩයෑමක් තියෙනවා. සමාජවාදය මමත්වය යට ගහලා හන්ගනවා මිසක් ඒක නැති කරන්නේ නෑ කරන්නත් බෑ. උන්ට අවස්ථාව ලැබුණ ගමන් ආත්මාර්ථය උඩට එනවා මොකද ඒක තමයි අපි වගේ ජීවීන්ගෙ ස්වභාවික විදිය

සත්තුන්ට හිතන්න බෑ , මිනිහට මොලයක් තියෙනවා .. ඒක තමන්ගේ වගේම අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදාගැනීම මනුස්සකම ?
ඉතිං අනුන්ටත් යහපතක් වෙන්න වැඩ කිරීම මනුස්සකම කියන්නෙ කොහොමද ? 
අපි තාම සිංගප්පූරුවක් නෙමේ තමා ඒක් සමාජවාදී රටවල් වලට වඩා මේ තියෙන ලංකාව සෑහෙන්න හොඳයි