දුමරිය_අනතුරට හේතුව

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    දුමරිය_අනතුරට හේතුව

    දුමරිය අනතුරට හේතුව ඉන්දීය ‘S-11′ බලවේග කට්ටලවල බ්රේක් නැති වීමයි

    slide_4.jpg

    ඊයේ දිනයේ කුරුණෑගල පොතුහැර දුම්රිය ස්ථානයේදී සිදු වූ අනතුර සිදුවීමට බලපා ඇත්තේ තිරිංග හරිහැටි ක‍්‍රියාත්මක නොවීම සහ දුම්රියට උප නියාමකවරයෙකු සේවයේ යෙදවීමට කටයුතු නොකිරීම බවත්, මෙහි වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැරිය යුතු බවත් සමස්ත ලංකා දුම්රිය සේවක පොදු සේවක සංගමය සදහන් කරයි.

    ඉන්දියාවේ සිට මෙරටට ගෙන් වූ බලවේග කට්ටලවල තිරිංග හරිහැටි කි‍්‍රයාත්මක නොවන බවත්, මේ නිසා මීට පෙර අලව්වේදීත් දුම්රිය අනතුරක් සිදු වූ බවත් සංගමයේ සභාපති එස්.පී විතානගේ මහතා සදහන් කළේය.

    ඉන්දියාවේ සිට මෙරට ගෙන්වූ බලවේග කට්ටල විස්සේම මේ ප‍්‍රශ්නය තිබුණද කොතෙක් පෙන්වා දුන්නත් බලධාරීන් මෙතෙක් මේ සදහා විසදුම් ලබාදී නොමැති බවත් ඔහු පවසා සිටියේය.

    තුන්වැනි අනතුර සිදු වීමට පෙර ‘S-11’ බලවේග කට්ටල වල පවතින තිරිංග හරිහැටි ක‍්‍රියාත්මක නොවීමේ ගැටලූව විසදිය යුතු බවද සභාපතිවරයා සදහන් කළේය.

    source:adaderana​

    කොමිස් ගහන්න මහින්දයා ගේ ආණ්ඩුව බාල බඩු ලංකාවට අරගෙන මිනිස්සු මරන්න හදනවා..ඌට ඉතින් ප්‍රශ්ණයක් නැහැනේ ඌ යන්නේ range rover වලනේ..:angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනතුරක් උන ගමන් බ්‍රේක් නැ කියනව, අනිත් 364 දවසෙම දුවනව, හොදට බ්‍රේක් වදිනව. :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    වල්ගම කොමිස් කුට්ටි සහ තමන්ට බස් සිය ගානක කොමිස් කුට්ටියට ඉන්දියන් ලදරම් ගෙන්නලා
    තාමත් එංගලන්තේ තියෙන එත් සිංහලුන්ට හරි නෑ කියල ඒ රේල් පිලි ඉන්දියාවට විකුණලා උන්ගේ (ලංකාවෙන් යවන පරණ යකඩ වලින් හදන) බාල පිලි රේල් පාරට දැම්මා පොරගේ ගල් කොරි වල කළු ගල් ටිකත් විකුණා ගට්ට. රිජිෆෝම් සහ ප්ලයිවුඩ් වලින් හදාපු ඉන්දියන් සහ චීන ලබ්බවල් ගෙනල්ල දැන් කෝච්චියේ යන සිංහලුන්ගේ ජිවිත අවධානමේ. තොපිල දවසගානේ ට්‍රේන් එකේ යනවා නම් අදම ලයිෆ් ඉන්සුරන්ස් එකක් ගනිල්ලා
     
    ඔව් ඔව් චිනෙනෙ ඉන්දියාවෙන් ගේන්ඩ් හොද නැ, ඒරොප්පෙන් ගෙනවනම් හරි යනව,:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔව් ඔව් චිනෙනෙ ඉන්දියාවෙන් ගේන්ඩ් හොද නැ, ඒරොප්පෙන් ගෙනවනම් හරි යනව,:P:P

    කැනඩාවෙන් සහ ප්‍රංශයෙන් ගෙනාපු එව්ව තාම දුවනවනෙ
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මාත් උදේ හවා ට්‍රේන් එකේ තමයි යන්නෙ එන්නෙ ! ඩ්‍රයිවර්ල (වැරදුනා පයිලට්ල ) ඔය ට්‍රේන් වල විදල යන්නෙ යද්දි ...හැබැයි හැප්පුනොත් වරද ට්‍රේන් එකේ බ්‍රේක් නැති හින්ද .......ඕව තමයි නියම බයිල !!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    දුමරිය අනතුරට හේතුව ඉන්දීය ‘S-11′ බලවේග කට්ටලවල බ්රේක් නැති වීමයි

    slide_4.jpg

    ඊයේ දිනයේ කුරුණෑගල පොතුහැර දුම්රිය ස්ථානයේදී සිදු වූ අනතුර සිදුවීමට බලපා ඇත්තේ තිරිංග හරිහැටි ක‍්‍රියාත්මක නොවීම සහ දුම්රියට උප නියාමකවරයෙකු සේවයේ යෙදවීමට කටයුතු නොකිරීම බවත්, මෙහි වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැරිය යුතු බවත් සමස්ත ලංකා දුම්රිය සේවක පොදු සේවක සංගමය සදහන් කරයි.

    ඉන්දියාවේ සිට මෙරටට ගෙන් වූ බලවේග කට්ටලවල තිරිංග හරිහැටි කි‍්‍රයාත්මක නොවන බවත්, මේ නිසා මීට පෙර අලව්වේදීත් දුම්රිය අනතුරක් සිදු වූ බවත් සංගමයේ සභාපති එස්.පී විතානගේ මහතා සදහන් කළේය.

    ඉන්දියාවේ සිට මෙරට ගෙන්වූ බලවේග කට්ටල විස්සේම මේ ප‍්‍රශ්නය තිබුණද කොතෙක් පෙන්වා දුන්නත් බලධාරීන් මෙතෙක් මේ සදහා විසදුම් ලබාදී නොමැති බවත් ඔහු පවසා සිටියේය.

    තුන්වැනි අනතුර සිදු වීමට පෙර ‘S-11’ බලවේග කට්ටල වල පවතින තිරිංග හරිහැටි ක‍්‍රියාත්මක නොවීමේ ගැටලූව විසදිය යුතු බවද සභාපතිවරයා සදහන් කළේය.

    source:adaderana​

    කොමිස් ගහන්න මහින්දයා ගේ ආණ්ඩුව බාල බඩු ලංකාවට අරගෙන මිනිස්සු මරන්න හදනවා..ඌට ඉතින් ප්‍රශ්ණයක් නැහැනේ ඌ යන්නේ range rover වලනේ..:angry::angry:

    අනතුරක් උන ගමන් බ්‍රේක් නැ කියනව, අනිත් 364 දවසෙම දුවනව, හොදට බ්‍රේක් වදිනව. :rolleyes:

    :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මාත් උදේ හවා ට්‍රේන් එකේ තමයි යන්නෙ එන්නෙ ! ඩ්‍රයිවර්ල (වැරදුනා පයිලට්ල ) ඔය ට්‍රේන් වල විදල යන්නෙ යද්දි ...හැබැයි හැප්පුනොත් වරද ට්‍රේන් එකේ බ්‍රේක් නැති හින්ද .......ඕව තමයි නියම බයිල !!

    උබලමනේ හිමින් ගියාම කොට කොට යනවා කියල අඬන්නේ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මාත් උදේ හවා ට්‍රේන් එකේ තමයි යන්නෙ එන්නෙ ! ඩ්‍රයිවර්ල (වැරදුනා පයිලට්ල ) ඔය ට්‍රේන් වල විදල යන්නෙ යද්දි ...හැබැයි හැප්පුනොත් වරද ට්‍රේන් එකේ බ්‍රේක් නැති හින්ද .......ඕව තමයි නියම බයිල !!

    එක්ස්ප්‍රස් විදල තමා යන්නේ සාම්‍යන්. උඹ උදේ හවා යන එක්ස්ප්‍රස් එක හිමින්ද යන්නේ? :lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනතුරක් උන ගමන් බ්‍රේක් නැ කියනව, අනිත් 364 දවසෙම දුවනව, හොදට බ්‍රේක් වදිනව. :rolleyes:
    තොපිලා වගෙ උන් ඉන්නකන් මහින්දයා රජ කරයි හයිවේ හදන්නේ සල්ලි කාරයන්ට යන්න පොතු ප්‍රවහන් සෙවයක් වන දුම්‍රිය සෙවය අද නවින තක්ෂණයට දියුනු කරලා තියෙනවද සුද්දා හදල දුන්න එකවත් කරගෙන යනන් බැරි රටක් චොගම් උන් යන නිට විතරක් කාර්පට් කරලා අච්චරයක් මවලා පෙන්නුවා උබලට නම් පුකෙනුත් මී පැනි වැක්කෙරෙනවා කියයි මහින්දයාගේ අනේ සාදු !!